අඩෝ මේ පානදුර තියෙන jie jie එක නේද?😧😧

tharakaf

Well-known member
  • Oct 19, 2020
    37,993
    79,144
    113
    jetwing උන් ඕකෙන් අයින් උනාද කොහෙද අවුරුදු කීපයකට කලින්

     
    • Haha
    Reactions: Ldy

    Anyhacker

    Well-known member
  • Oct 5, 2026
    4,549
    2,654
    113
    United States
    ජෙට්වින්ග් උන් අයින් වෙලා ගියාට පස්සෙ ඔතන මෙහෙම දෙයක් වෙයි කියල කවුද හිතුවෙ, පානදුර පැත්තෙ උන්ට නම් මේක ලොකුම කතාව වෙයි
     

    hi.dushan

    Well-known member
  • Jun 29, 2009
    9,391
    11,108
    113
    jetwing උන් ඕකෙන් අයින් උනාද කොහෙද අවුරුදු කීපයකට කලින්



    Jetwing giyata passe oka chora

    ඔය මගුල jetwing උන් කරන කාලෙත් චෝර තමයි බන් , අපි 2020 මුල ගියා එතකොටත් චාටර් බන් , service එක අන්තිමයි , ගොඩක් දේවල් සවුත්තු වෙලා, බැල්කනියේ වැටවල් පවා දිරලා තිබුනේ
     
    • Sad
    Reactions: Nidarshana_k

    CoolMan88

    Well-known member
  • Dec 27, 2012
    6,866
    2,862
    113
    ඔය මගුල jetwing උන් කරන කාලෙත් චෝර තමයි බන් , අපි 2020 මුල ගියා එතකොටත් චාටර් බන් , service එක අන්තිමයි , ගොඩක් දේවල් සවුත්තු වෙලා, බැල්කනියේ වැටවල් පවා දිරලා තිබුනේ
    building eka paranai. oke building eka wena project ekakata apu chinese ayata nawathinna hadapu ekak passe hotel ekakata convert karala. but jetwing karana kota service eka and food e level ekata thibuna api yaddi nam. building eke aul nisa wenna puluwan jetwing eka oken giye.
     
    • Sad
    Reactions: hi.dushan

    olu bakka

    Well-known member
  • Aug 18, 2011
    23,383
    24,293
    113
    හෝටලේට ඉතින් අදාල නෑනෙ. උන්ට රූම් වල ගාන දෙනවනන් උන් ඉන්න දෙනව.