ජෙප්පන්ට ඇහුනද? ඒක නම්බුවක් මේ කරන විකාර වලට වඩා...
මිනිස්සුන්ගෙ ප්රශ්න වලට විසඳුම් දෙනව කියාගෙන ආපු උන්, නැති ප්රශ්න ඇතිකරල යන්න හදන්නෙ...
විපක්ෂෙ උනුත් තොපේ මෝඩ කමින් වල ඉහිනවා... තොපිත් අඳන රාජ්ය සේවෙ ඉන්න උන් උන්ගෙ හොරකං යටගහගෙන, තවත් ඒවට තොපිත් ගාව ගන්නවා...
විපක්ෂෙ උන්ගෙ කීමටත් ඔය නිලධාරීන්ම තොපිට ඇම දානවා කියල තේරුම් ගන්න බැරි තැනට උඹල උද්දච්ඡයි...
අනික් උන් තොපේ කාඩර් එක, උන් වැරදි කරාම උඹලගෙ මහලොකු පක්ෂෙ කෝ විනය පරීක්ෂණ, ඒව විපක්ෂෙ ඉන්න කාලෙ විතරද බලය ගන්න, බලය ගත්තට පස්සෙ උද්දච්ඡ නේද?
උද්දච්ඡකම විනාසය ගෙනදේ, බිම්මට්ටමේ උන් හානව හෑමක්, උන් හාන්නේ උඹලගෙ බර අවිත් රවට්ටලා...
උඹල හාන උන්ගෙ මඩ ගාගන්න ලෑස්තිනේ ඉතිං මොකෝ නේද?
අපි නොදත් පුනරුදය!
ඇත්ත තිත්තයි, ඒත් ඇත්තම ඇත්තයි!