ඊයේ මාව පොලීස් බල්ලො දෙන්නෙක් නැවැත්තුවා

Psiko

Well-known member
  • Mar 10, 2023
    14,364
    1,883
    113
    🤍
    මගෙන් අහනවා මහත්තයා කොහේද කියලා?

    අපේ ටව්න් එකෙන් එහා ටවු එකට ගියේ එහෙදි තමයි නැවැත්තුවේ. රෑ 7ට විතර

    කොහ්ද යන්නේ කියලත් අහනවා

    මම ඉතින් අදාල උත්තර දුන්නා

    පකයා දැන් මූන දිහා බලන් ඉන්නවා හරිද....මාත් මුගේ ඇස් දෙක දිහා බලන් හිටියා... පකයා මට අත දික් කරා 5ක් දාන්න වගේ..ඊට ප්ස්සේ කිව්වා අතට පිඹින්න කියලා

    මම පිම්බා, ඊට පස්සේ උගේ නහයටත් පිඹින්නලු

    මගෙන් අහනවා මොනවා හරි ගහලා නේද ඉන්නේ කියලා.

    මම කිව්වා මම මොනවත් බොන්නේ නෑ කියලා

    අහ් හොදම ආතල් එක බන් මම කරන ජොබ් එක ලොකුවටම ඇහුව්වා හොදේ...අයි ටී ජොබ් එකක් කරනවා කියල මම කිව්වේ

    ඊට පස්සේ මගේ ඩොකියුමන්ට් ටික් දුන්නා , මම ගියා
     
    kamal1978

    Well-known member
  • Oct 7, 2023
    456
    1,690
    93
    ලප පින්නයගේ PSTA එකයි Crime bill එකයි ආවම උට සොමියක් ගියත් උඹව ඇතුලට දාලා ආතල් එකක් ගන්න පුළුවන්... හේතු ඕනේ නෑ! පොලිස් බල්ලොන්ගේ ආතල් ඉස්සරහට හොඳටම බලාගන්න පුළුවන් වෙයි මේ හුට්ටියේ ආණ්ඩුව උන්ට බලය දෙන විදියට.
     
    windows_ubuntu

    Well-known member
  • Jun 2, 2018
    18,030
    26,932
    113
    Fantasy
    අහ් හොදම ආතල් එක බන් මම කරන ජොබ් එක ලොකුවටම ඇහුව්වා හොදේ...අයි ටී ජොබ් එකක් කරනවා කියල මම කිව්වේ
    ඉතින් උබ කීවද මන් කරන අයි.ටී ජොබ් එක තමයි කිරියෙ අසහන නූල් දාන එක කියලා
     
    topkollek

    Well-known member
  • May 22, 2014
    44,969
    1
    59,467
    113
    ┬┴┬┴┤(·_├┬┴┬┴
    Dog Police GIF
     
    • Love
    Reactions: Psiko

    Psiko

    Well-known member
  • Mar 10, 2023
    14,364
    1,883
    113
    🤍
    හොඳ වෙලාවට ශේප් උනේ. නැත්නම් උඹ ඇතුලට දැම්මනම් එහෙම අල්ලපු ගෙදර ගෑණිට වෙන එකෙක් පැනලා ඇරලා යනවා
    :ROFLMAO: :ROFLMAO: :ROFLMAO:
    අත දික් කරාම අතට කෙළ ගහන්න තිබ්බෙ. 🤷‍♂️
    :yes:
    Skin color?
    Tan bn
    සාක්කු වලට අත දාන්න දෙන්න එපා. උබම පෙන්නපන්.
    Ado thanks bn
    ඉතින් උබ කීවද මන් කරන අයි.ටී ජොබ් එක තමයි කිරියෙ අසහන නූල් දාන එක කියලා
    :angry:
    Documents tika thama police 🐶 gaawada? Aye gatte nadda itin?
    na na mata dunna
     
    Tricle_Buwa

    Well-known member
  • Sep 15, 2019
    13,587
    12,122
    113
    මගෙන් අහනවා මොනවා හරි ගහලා නේද ඉන්නේ කියලා.
    උඹ ගුටි කන මූනක හිමි කාරයෙක් හෝ ඇස් කොයි වෙලෙත් ගසපු පාට පේන පොරක් ද
     
    • Like
    Reactions: Psiko

    sihan

    Well-known member
  • Apr 7, 2007
    1,608
    1,012

    Giyapu wahane.