ආයි කොළඹ යටවෙන එකක් නෑ මචන් 🤭🤭

banda065

Well-known member
  • Apr 20, 2007
    4,519
    6,237
    113
    2011 දි පාර්ලිමෙන්තුවත් යට වෙලා තියෙනවා
    මේ පාර පාර්ලිමෙන්තුව යට නොවුනෙ දූර දක්නා දැක්මකින් වැඩ කරපු නිසයි
    ගිය අවුරුද්දෙ ගම්පොලත් යටවුනා , ඊයෙ කොළඹ වැස්සට ගම්පොල යටවුනෙත් නෑනෙ

    එහෙම තමයි අපිලා අර්බුද කළමනාකරණය කරන්නෙ
     

    tharakaf

    Well-known member
  • Oct 19, 2020
    38,007
    79,179
    113
    සිරසෙන් අැහුවනම් හරි මොකෝ කරන්න ඕන කියලා..😁
    අඩෝ උන් අද පෙන්නන ඔක්කොම නවත්තලා ඉස්සර ඉඳන් ලංකාව යට වෙච්ච ඒවා ගැන programme එකක් පෙන්නයි 🤭
     

    හෙළයෙක්

    Well-known member
  • Apr 26, 2014
    50,923
    103,582
    113
    ඒ වැහැපු වැස්සට බල්තසාර් නෝනා නෙමේ සක්කරයගේ වයිෆ් නගරාධිපති පුටුවේ හිටියත් යටවෙන එක යට වෙනවා
    ඔව් යට වෙන වෙලාවේ නගරාධිපති වීම විතරයි වැරැද්ද
     

    Anyhacker

    Well-known member
  • Oct 5, 2026
    4,550
    2,657
    113
    United States
    උපදෙස් දෙන එක ලේසියි බං, ආයෙ වැස්සක් ආපු ගමන් තමයි දැනගන්නෙ ඒ උපදෙස් වලින් කොළඹ යටවෙන එක නැවතුනාද කියල.
     

    banda065

    Well-known member
  • Apr 20, 2007
    4,519
    6,237
    113
    ආයෙත් කොළඹ යටවෙන්නෙ නැති වෙන්න හැදුව කියපු චම්පික කෝ
    අපි හිතුවෙ යටවෙන එකක් නෑ කියලනෙ ඒකනෙ කානු සුද්ද කලෙත් නැත්තෙ
    බලපුවම චම්පික ත් බොරුනෙ කියල තියෙන්නෙ
     

    tharakaf

    Well-known member
  • Oct 19, 2020
    38,007
    79,179
    113
    ආයෙත් කොළඹ යටවෙන්නෙ නැති වෙන්න හැදුව කියපු චම්පික කෝ
    අපි හිතුවෙ යටවෙන එකක් නෑ කියලනෙ ඒකනෙ කානු සුද්ද කලෙත් නැත්තෙ
    බලපුවම චම්පික ත් බොරුනෙ කියල තියෙන්නෙ
    ගොන් හුකන්නෝ, ඕනම දෙයක් මේන්ටේන් කලේ නැත්තන් දුවන්නෙ නෑනෙ. වාහනයක් උනත් 5000න් විතර සර්විස් කලේ නැත්තන් කෙල වෙනවා නේද? සමහර විට ඩෝබියන්ට නොකා නොබී කල්ප කාලාන්තරයක් හෝදන්න පුලුවන් ඇති, ඒත් අනිත් දේවල් එහෙම නෑ. 🤭 🤭
     

    hapriyankara

    Well-known member
  • May 6, 2008
    5,409
    4,811
    113
    නොපෙනෙන මානයේ
    890492839-29588915417387978-1283830416787591260-n.jpg
     
    Last edited:

    Candid-B

    Well-known member
  • Apr 25, 2019
    36,289
    1
    63,832
    113
    Mother Earth
    කොළඹ නගරය වැසි ජලයෙන් යටවීමේ ගැටලුවට කඩිනම් විසඳුම් සෙවීම සඳහා කොළඹ නගරාධිපතිට විශේෂ ගැන්ග් බෑන්ග් එකක්. 🤷‍♂️
     

    neyohk

    Well-known member
  • Oct 31, 2015
    16,629
    18,146
    113
    ආයෙත් කොළඹ යටවෙන්නෙ නැති වෙන්න හැදුව කියපු චම්පික කෝ
    අපි හිතුවෙ යටවෙන එකක් නෑ කියලනෙ ඒකනෙ කානු සුද්ද කලෙත් නැත්තෙ
    බලපුවම චම්පික ත් බොරුනෙ කියල තියෙන්නෙ

    කාණු සුද්ද කරන්නේ නැතුව වතුර ඵතනට යන්න බැහැන් යන්නේ ජෙප්පොන්ගේ බල්තසාර්ගේ කොහෙන් හරිද??..🙃