සුපිරි උපදෙස් ටික දෙයි, දන්නෙ එච්චරයි නේ
අඩෝ උන් අද පෙන්නන ඔක්කොම නවත්තලා ඉස්සර ඉඳන් ලංකාව යට වෙච්ච ඒවා ගැන programme එකක් පෙන්නයිසිරසෙන් අැහුවනම් හරි මොකෝ කරන්න ඕන කියලා..![]()
ඔව් යට වෙන වෙලාවේ නගරාධිපති වීම විතරයි වැරැද්දඒ වැහැපු වැස්සට බල්තසාර් නෝනා නෙමේ සක්කරයගේ වයිෆ් නගරාධිපති පුටුවේ හිටියත් යටවෙන එක යට වෙනවා
පුකට වතුර ගිහිල්ලද දන්නෙ නෑ.. උන්ගෙ මොලේ තියෙන්නෙත් එතනනෙ
ගොන් හුකන්නෝ, ඕනම දෙයක් මේන්ටේන් කලේ නැත්තන් දුවන්නෙ නෑනෙ. වාහනයක් උනත් 5000න් විතර සර්විස් කලේ නැත්තන් කෙල වෙනවා නේද? සමහර විට ඩෝබියන්ට නොකා නොබී කල්ප කාලාන්තරයක් හෝදන්න පුලුවන් ඇති, ඒත් අනිත් දේවල් එහෙම නෑ.ආයෙත් කොළඹ යටවෙන්නෙ නැති වෙන්න හැදුව කියපු චම්පික කෝ
අපි හිතුවෙ යටවෙන එකක් නෑ කියලනෙ ඒකනෙ කානු සුද්ද කලෙත් නැත්තෙ
බලපුවම චම්පික ත් බොරුනෙ කියල තියෙන්නෙ
ආයෙත් කොළඹ යටවෙන්නෙ නැති වෙන්න හැදුව කියපු චම්පික කෝ
අපි හිතුවෙ යටවෙන එකක් නෑ කියලනෙ ඒකනෙ කානු සුද්ද කලෙත් නැත්තෙ
බලපුවම චම්පික ත් බොරුනෙ කියල තියෙන්නෙ