ඩෝබියනේ ලැට් එකට ගිහින් මොලේ ඉඩ පොඩ්ඩක් හදන් රෙඩි වෙන්න, අද ඔයාලට ගොඩක් දේවල් ඉගෙන ගන්න තියෙනවා 🤭🤭

tharakaf

Well-known member
  • Oct 19, 2020
    38,048
    79,339
    113
    කොළඹ වර්ග මීටරයකට දරන්න පුලුවන් වතුර ලීටර් ගාන, කොළඹ (වැරදියට) හදලා තියෙන කානු වල දුර ප්‍රමාන, කානු හදන්න කියලා ගහපු කොමිස් ගාන ඒ වල චෙක් අංක, ඊයෙ වැස්ස විනාඩියෙන් විනාඩිය පතිත උන විදියට, පතිත උන ප්‍රදේශ, ඒ ඒ ප්‍රදේශ කොයි වෙලාවෙද යට වෙන්න ගත්තෙ, 2024 ඉඳන් රාජපක්ශ අතකොලු ලංකාවෙ කාලගුනය වෙනස් කරලා තියෙන විදිය,මාස 6කින් මේවා ගොඩ දාන්න පුලුවන් ඒත් රාජ්ය බලය නැති නිසා බෑ කියන එක ඇතුලු ගොඩක් දේවල් ඔයාල අද හවස ඉගෙන ගන්න ඉන්නෙ.

    රෙඩි වෙලා නේද ඉන්නෙ මගේ ඩෝබි යාලුවනේ? මතක් කරල ටියුබ් එකකුත් අරන් යන්න, හවස වැස්සොත් ගෙදර යන්න ඕන වෙයි 🤭 🤭

     

    Anyhacker

    Well-known member
  • Oct 5, 2026
    4,550
    2,661
    113
    United States
    කානු හදන්න ගහපු චෙක් අංක ටිකයි කානු වල දුරයි දෙකම එක පාර කියනවනං මරු, ටියුබ් එකත් අරන් එන්නම් හවසට 😂
     

    jhnnwp

    Well-known member
  • Jan 6, 2012
    45,069
    32,760
    113
    කොළඹ වර්ග මීටරයකට දරන්න පුලුවන් වතුර ලීටර් ගාන, කොළඹ (වැරදියට) හදලා තියෙන කානු වල දුර ප්‍රමාන, කානු හදන්න කියලා ගහපු කොමිස් ගාන ඒ වල චෙක් අංක, ඊයෙ වැස්ස විනාඩියෙන් විනාඩිය පතිත උන විදියට, පතිත උන ප්‍රදේශ, ඒ ඒ ප්‍රදේශ කොයි වෙලාවෙද යට වෙන්න ගත්තෙ, 2024 ඉඳන් රාජපක්ශ අතකොලු ලංකාවෙ කාලගුනය වෙනස් කරලා තියෙන විදිය,මාස 6කින් මේවා ගොඩ දාන්න පුලුවන් ඒත් රාජ්ය බලය නැති නිසා බෑ කියන එක ඇතුලු ගොඩක් දේවල් ඔයාල අද හවස ඉගෙන ගන්න ඉන්නෙ.

    රෙඩි වෙලා නේද ඉන්නෙ මගේ ඩෝබි යාලුවනේ? මතක් කරල ටියුබ් එකකුත් අරන් යන්න, හවස වැස්සොත් ගෙදර යන්න ඕන වෙයි 🤭 🤭


    Mun samulu thiyaddi rata pura anawasara idikirim yanawa ballek balanne naha munge saba wala, ithin yata nowi thiyaida?