ඊ මේල් අප්ඩේට් කරන්න ගිහින් එලකිරි account එක ලොක් වෙලා, HELP!

Anyhacker

Well-known member
  • Oct 5, 2026
    4,589
    2,681
    113
    United States
    මේකේ ලොගින් එකේදි ෆෝන් නම්බර් එකක් දාන්න තැනක් නෑ බන්, ඊමේල් එක මාරු කරාම අලුත් මේල් එකට එන කන්ෆර්ම් ලින්ක් එක ක්ලික් කරන්න ඕනේ. ඒ මේල් එකේ ස්පෑම් එකත් බලලා ලින්ක් එක ක්ලික් කරලා බලපන්, එතකොට ලොක් එක ඇරෙන්න ඕනේ. ඒකෙන් හරිගියේ නැත්තන් පහළ Contact us එකෙන් ඇඩ්මින්ට මැසේජ් එකක් දාපන්.
     
    • Like
    Reactions: Blair Solari

    MAXPANE7

    Well-known member
  • Apr 17, 2021
    2,878
    3,713
    113
    Mobile number eka දැම්මා කියන්නේ බඩු පැකට, පොලිසියට උනත් උඹව හොයන් එන්න පුලුවන් පෝස්ට් එක වැරදි නම්🤣