ඉරානයේ ඉල්ලීම් හත:

MAXPANE7

Well-known member
  • Apr 17, 2021
    2,889
    3,737
    113
    .

    ඉරානයේ ඉල්ලීම් හත:

    1. ඉරානය සහ ලෙබනනය තුළ සිදු කෙරෙන සියලුම හමුදා ක්‍රියාමාර්ග අවසන් කිරීම.
    2. අත්අඩංගුවට ගෙන ඇති ඉරානයට අයත් මුදල් සහ වත්කම් මුදා හැරීම.
    3. ඇමරිකාව විසින් පනවා ඇති සමුද්‍රීය අවහිරතා ඉවත් කිරීම.
    4. පනවා ඇති සියලුම සම්බාධක ඉවත් කිරීම.
    5. ඉරානය ආසන්න ප්‍රදේශවලින් ඇමරිකානු හමුදා ඉවත් කර ගැනීම.
    6. ඉරානය තුළ සිදුවූ යුද හානි වෙනුවෙන් වන්දි ගෙවීම.
    7. ඉරානයට එරෙහිව තර්ජන කිරීම් සහ අපහාසාත්මක ක්‍රියා සිදු නොකිරීම.
     
    • Haha
    Reactions: monson

    Anyhacker

    Well-known member
  • Oct 5, 2026
    4,745
    2,765
    113
    United States
    වන්දි ගෙවන කතාව නම් ඉතින් හීනයක් තමයි බන්, අනිත් ටිකවත් කතා කරගන්න පුළුවන් වෙයිද දන්නෙ නෑ
     
    UbeThaththa

    Well-known member
  • Apr 15, 2025
    4,906
    6,772
    113
    ඕව එකක් හරි දෙන්ඩ උනොත් වස ලැජ්ජාව ඇමරිකාවට, උපරිම සති තුනයි කියල යුද්දෙ පටං ගත්තෙ :ROFLMAO:
     
    max_pain

    Well-known member
  • Jul 5, 2025
    5,664
    10,806
    113
    Galaha
    ඕව එකක් හරි දෙන්ඩ උනොත් වස ලැජ්ජාව ඇමරිකාවට, උපරිම සති තුනයි කියල යුද්දෙ පටං ගත්තෙ :ROFLMAO:
    රුසියාව පටන්ගත්තෙත් එක දවසයි කියල. ඒ ඕකුන් ගහනව කියල බලාපොරොත්තුවෙන් ඉඳපු රටවල් කාලෙක ඉඳල ලෑස්තිවෙලා ඉඳල තියෙන නිසා හිතපු විදියට කරගන්න බැරි උනා. චීනෙත් තායිවානේට කෙලින්නෙ නැත්තෙ ඕක නිසා වෙන්න ඇති. තායිවානෙනම් යුද්දෙකින් අල්ලගෙන වැඩක්නෑ.
     
    UbeThaththa

    Well-known member
  • Apr 15, 2025
    4,906
    6,772
    113
    රුසියාව පටන්ගත්තෙත් එක දවසයි කියල. ඒ ඕකුන් ගහනව කියල බලාපොරොත්තුවෙන් ඉඳපු රටවල් කාලෙක ඉඳල ලෑස්තිවෙලා ඉඳල තියෙන නිසා හිතපු විදියට කරගන්න බැරි උනා. චීනෙත් තායිවානේට කෙලින්නෙ නැත්තෙ ඕක නිසා වෙන්න ඇති. තායිවානෙනම් යුද්දෙකින් අල්ලගෙන වැඩක්නෑ.

    පුටින කොහෙද බන් එක දවසයි කියල කිව්වෙ?
    උන් අවුරුදු 5ක් තිස්සෙ යුද්ද කරනව, උන්ට ඔක්කොම සම්බාදක දාලත් තාම ඇදගෙන යනව යුද්දෙ අවුලක් නැතුව.
    මුලු නේටෝ එකම යුක්‍රේනෙට උදව් කරනව, ඉරානෙට මොකෙක්වත් නෑ.
    ට්‍රම්ප්ගෙ කයිය විතරයි වැඩ බෑ ඌට.
     
    • Like
    Reactions: redux

    SomiBoyz

    Well-known member
  • Apr 24, 2016
    2,990
    3,089
    113
    Birmingham
    එතකොට අල්ලාගේ කැමැත්තට මුහුදුබත් උන තම්බි ටික ආයේ ගෙන්නවද :( උන් කන්යාවියෝ දාලා එයිද ආයෙත්
     
    images