ඊළඟට අපේ රටේ නායකත්ව ලක්ෂණ, පෞරුෂය, ඍජු බව පේන කෙනෙක්/ අය පේන තෙක් මනෙකාවත් නෑ වගේ නේද. පුම්බන් හිටියට කට ඇරපු ගමන් ඉවරයි. වැඩක් බාර ගත්තම පේනවා කයිවාරුව විතරයි කියලා.
රටක නායකයා කියන කෙනාගේ පෞරුෂය රටක ඉදිරි ගමනට බලපානවාද. මොකද තනි මිනිහෙක්ට කරන්න පුළුවන් දෙයක් නෑ ජනාධිපති උනත් කියලා කියනවනේ.
එක්කෝ මෑත කාලේ ඉඳලා හිටපු අය හදාගෙන එන අමාරු කාලෙදි හැප්පිලා ශක්තිමත්, දැවැන්ත චරිත හදයි. නැත්තම් දිය වෙලාම යයි.
ලෝකෙම අවුලක්ද මන්ද. හරි තීරණ කෙලින් ගන්න බැරි අය නැති කම.