නායකත්වය

ST.PIERRE

Well-known member
  • Jun 19, 2017
    5,755
    10,859
    113
    octagon
    ඊළඟට අපේ රටේ නායකත්ව ලක්ෂණ, පෞරුෂය, ඍජු බව පේන කෙනෙක්/ අය පේන තෙක් මනෙකාවත් නෑ වගේ නේද. පුම්බන් හිටියට කට ඇරපු ගමන් ඉවරයි. වැඩක් බාර ගත්තම පේනවා කයිවාරුව විතරයි කියලා.

    රටක නායකයා කියන කෙනාගේ පෞරුෂය රටක ඉදිරි ගමනට බලපානවාද. මොකද තනි මිනිහෙක්ට කරන්න පුළුවන් දෙයක් නෑ ජනාධිපති උනත් කියලා කියනවනේ.

    එක්කෝ මෑත කාලේ ඉඳලා හිටපු අය හදාගෙන එන අමාරු කාලෙදි හැප්පිලා ශක්තිමත්, දැවැන්ත චරිත හදයි. නැත්තම් දිය වෙලාම යයි.

    ලෝකෙම අවුලක්ද මන්ද. හරි තීරණ කෙලින් ගන්න බැරි අය නැති කම.
     

    imback2008

    Well-known member
  • Nov 1, 2025
    2,895
    3,839
    113
    18
    Bohitiya
    me inne ban dilisi dilisi

    1794019567036.png
     

    Anyhacker

    Well-known member
  • Oct 5, 2026
    4,540
    2,653
    113
    United States
    ඇත්තටම ඔය කයිවාරුව විතරයි කියන එක තමයි ලොකුම අවුල, වැඩක් බාර දුන්නම තමයි ඇත්ත පේන්නේ. අමාරු කාලෙකින් හරි ශක්තිමත් චරිතයක් හැදෙයි කියලා හිතනවා.
     
    • Wow
    Reactions: ST.PIERRE

    ST.PIERRE

    Well-known member
  • Jun 19, 2017
    5,755
    10,859
    113
    octagon
    පාඨලී තමයි
    me inne ban dilisi dilisi
    මෙයත් ඉතින් කාලයක් නායකත්වය අරන් හිටිය ජනාධිපති නොවුනත්. ඒ තිබ්බ වගකීම් හරියට ඉටු කරාද ? අලුත් දෙයක් කරාද කියන ප්‍රශ්නේ තියෙනවා. බාර දෙන්නේ මොනවද ඒ සිමාවේ උපරිමේ කරන්න පුළුවන් වෙන්න එපැයි .
    ඵහෙම නෑ..අනුර ජනාධිපතිවරණය දිනයි අායෙත්..රන්ජත් චන්දේ ඉල්ලනවලු ඊළග චන්දෙට මාලිමාවෙන්..
    ඔව්. තරගෙට කෙනෙක් නැති නිසා දිනයි අනිවාර්යෙන් .
    Namal witarai
    මෙයාට ඉතින් ඕනේ තරම් බලේ තිබ්බනේ කාලයක් .
    අනුර ජනපති පොන්නයෙක් කියලද කියන්නෙ?
    කාටවත් ඇගිල්ල දික් කරේ නෑ. එයාලයි ඊට කලින් අයයි ඔක්කොම වග කියන්න ඕනේ .
     

    ST.PIERRE

    Well-known member
  • Jun 19, 2017
    5,755
    10,859
    113
    octagon
    මෙයා ගැනනම් කතා කරලා වැඩක් නෑ. කවුරුත් නැති නිසා පිනුම් ගහන , තමුන්ගේ මහගෙදර ත්( unp එක ) පරිස්සම් කරගන්න බැරි උන මිනිහෙක්.
     

    Candid-B

    Well-known member
  • Apr 25, 2019
    36,282
    1
    63,819
    113
    Mother Earth
    මෙයා ගැනනම් කතා කරලා වැඩක් නෑ. කවුරුත් නැති නිසා පිනුම් ගහන , තමුන්ගේ මහගෙදර ත්( unp එක ) පරිස්සම් කරගන්න බැරි උන මිනිහෙක්.
    ඉතින් මූද පක්ෂේ දාල ගියෙ ? සජිත්නේ. 🤷‍♂️
     

    Tonto

    Well-known member
  • Apr 23, 2023
    5,863
    5,981
    113


    මේ මාලිමා ආන්ඩුව ඇවිල්ල කැලෑවල බෝක්කු උඩ හිටි එවුන් සර්ප්‍රස්යිස් වගෙ රජවෙලා උහුලගන්න බැරි තරමට ගන්න ආතල්, පුලුවන් තරන් කාගෙන කාගෙන ‍යන හැටි මේ ටෙලිනාට්ටියෙ වගෙ තමයි



     

    Absolute Zero

    Well-known member
  • Mar 31, 2015
    13,754
    1
    17,832
    113
    −273.15°C
    අනුරයියා තමයි හදවතේ ජනපති!
    මිනිස්සුන්ගේ මනාපේ අනුරයියට තමයි.
    2029 ත් ජනපති අනුරයියා!

     

    imback2008

    Well-known member
  • Nov 1, 2025
    2,895
    3,839
    113
    18
    Bohitiya
    මෙයත් ඉතින් කාලයක් නායකත්වය අරන් හිටිය ජනාධිපති නොවුනත්. ඒ තිබ්බ වගකීම් හරියට ඉටු කරාද ? අලුත් දෙයක් කරාද කියන ප්‍රශ්නේ තියෙනවා. බාර දෙන්නේ මොනවද ඒ සිමාවේ උපරිමේ කරන්න පුළුවන් වෙන්න එපැයි .

    patalige projects thama bn oya jeppo credit ganne dan;

    Kandy multi model transport terminal;
    gatabe flyover;
    portcity etc
     
    • Like
    Reactions: san**

    itguy77

    Well-known member
  • Nov 10, 2023
    5,719
    6,333
    113
    මෙයා ගැනනම් කතා කරලා වැඩක් නෑ. කවුරුත් නැති නිසා පිනුම් ගහන , තමුන්ගේ මහගෙදර ත්( unp එක ) පරිස්සම් කරගන්න බැරි උන මිනිහෙක්.

    samanyen modayo relak thamange aura ekata set nathi thamange kuleta set nathi set ekak inna thanaka inna wunoth uba kohomada inne mchn .
     
    • Like
    Reactions: CohenLenstra