කෙල්ල හැදුණ විදිහ අනුව තමයි. සමහරු ඉන්නවා ගෙදර අයට හොරෙන්, කාටවත් අැහෙන් නැති විදිහට කරලම පුරුදු වුණ අය. එයාලා කොහොමත් සද්ද කරන්න බයයි. අනිත් අතට පොඩි කාලෙ ඉඳලම room ගිහින් වගේ නිදහසේ කරපු කෙල්ලො එහෙම ලොකුවට බයක් නෑ.
සාමාන්‍යයෙන් ඉතින් පොඩි හරි සද්දයක් පිට වෙනවා කෙල්ලෙක්ගෙන්, එ්ක නවත්තනවා නම් එයා හිතලමයි එ්ක කරගන්න ඕන. ගොඩක් වෙලාවට ඉතින් නිදහස් වටපිටාවක් කියල තේරිලා බය නැති වුණාම කෙල්ලොත් සද්ද කරන්න බය වෙන් නෑනෙ.
අනික ඉතින් කරන වැඩ ප්‍රමාණය නෙවෙයි, කරන කෙනා ගැන කෙල්ලට තියෙන හැඟීමත් සෑහෙන බලපානවා. ලොකු feeling එකක් නැති, ගාණ කපාගන්ඩ වගේ තියාගෙන ඉන්න එකෙක් මොනවා කරත් වැඩි ගාණක් නෑනෙ. ඕන නම් බොරුවට form කරන්ඩ වගේ සද්ද ටිකක් දායි.
හැබැයි කෙල්ලෙක් අැත්තටම අාස කෙනෙක් එක්ක මොනවා හරි කරන්න හම්බුණාම පොඩි දේකින් වුණත් පට්ට සැපක් ගන්නවා. එ් වෙලාවට ඉතින් සද්ද වුණත් වැඩියි තමයි.
අා තව වීඩියෝ කරනවා වගේ දැනුණාම සමහර කෙල්ලොන්ගෙ සද්දෙ අඩු වෙනවා.