ඇත්තටම මමත් ආසයි...ලස්සනට ගොමාර පිරුණු , තුනී මයිල් කකූල පුරා තියෙන මූණෙත් මයිල් තියෙන ගවුම් ඇඳ ගත්තා ලස්සන කෙල්ලෝ ඉන්නේ පැත්තේ....ලඟදි ගියා හම්බන්තොට යොඩකඳීය පැත්තේ...මං දැක්කා සුපිරි කෙල්ලෙක් ඒ වගේ....අඩෝ නම්බරයක් දෙන්නවත් උන් ගාව පොන් එකක් වත් නෑ..ශික්....අපි එච්චර පින් කරලා නෑ බං
