මම මුලින්ම joint එකක් ගහපු දවස

Ldy

Well-known member
  • Oct 6, 2025
    4,871
    7,380
    113
    36
    ඇයි හුත්තෝ මේ බලන බලන එකා එක්කො බොනවා එක්කො මොනාහරි ඩ්‍රග් එකක් ගන්නවා ඇයි හුත්තෝ තොපිට බැරි ඕවා එකක්වත් නොකර ඉන්න්න

    මේ මැරෙන ටික ජොලියක් දාන්න එපැයි

    මම නම් කිසිම දේකට addicted නෑ

    සිගරට් එකක් බොන්නෙත් බිව්වොත් තමයි ඒත් ඉඳලා හිටලා
     

    wissnshaftler

    Well-known member
  • Dec 13, 2023
    7,594
    12,682
    113
    මේ මැරෙන ටික ජොලියක් දාන්න එපැයි

    මම නම් කිසිම දේකට addicted නෑ

    සිගරට් එකක් බොන්නෙත් බිව්වොත් තමයි ඒත් ඉඳලා හිටලා
    එහෙමවත් එපා හුට්
     
    • Like
    Reactions: Ldy

    max_pain

    Well-known member
  • Jul 5, 2025
    5,697
    10,900
    113
    Galaha
    Joint ekak neme uba gahala thiyenne. kg parak
    වෙන්න පුලුවන් මට දවසක් නුගේගොඩදි KG පාරක් ගහල කලුව සෙට් උනා. ඔලුව උස්සන්නත් බෑ ඇස් ඇරගන්නත් බෑ. ඇස් වැහිල ඇස් ඇතුලෙන් මල් මල් යනව වගේ පේනව. ආය ඊට පස්සෙ KG ගැහුවෙ නෑ. :rolleyes2:
     
    • Sad
    Reactions: Ldy

    max_pain

    Well-known member
  • Jul 5, 2025
    5,697
    10,900
    113
    Galaha
    වෙන්න පුලුවන් මට දවසක් නුගේගොඩදි KG පාරක් ගහල කලුව සෙට් උනා. ඔලුව උස්සන්නත් බෑ ඇස් ඇරගන්නත් බෑ. ඇස් වැහිල ඇස් ඇතුලෙන් මල් මල් යනව වගේ පේනව. ආය ඊට පස්සෙ KG ගැහුවෙ නෑ. :rolleyes2:
    මේ තියෙන්නෙ මම ඔය කියල තියෙන එක එහෙන්මම කොපි කරල ගූගල් කරා මම. එදා ඒ වෙච්ච වැඩින් මම ගත්තු තීරනේ හරි. මම හිතුවෙ නෑ අද වෙනකල් ඔය උන වැඩේ බයානක කම. දැන් මේක දැක්කාම මට බය හිතුන.
     

    Besamaayam

    Well-known member
  • Jan 10, 2026
    2,916
    4,359
    113
    43
    Wakanda
    මට බොරු කියන්න හේතුවක් නෑ බං
    හැබැයි ඉතින් එහෙම හිතෙනවානම් කරන්න දේකුත් නෑ

    මේ දැනුත් සෙවනගල බෝතලයක් තියෙනවා ගෙදර


    අපෝ මම ආස නෑ හිර ගෙවල් වල යන්න
    කන්න නැතත් බෙහෙත් බොනවා මම
    ------ Post added on Nov 7, 2026 at 10:08 PM

    උබ බෙහෙත් නොබී හිටිය කාලෙ දැකපු දේවල් කියපන්කො
    ආසයි දැනගන්න
    දෙවියො එහෙම ආවද
    මොනාද කීවෙ
     

    Ldy

    Well-known member
  • Oct 6, 2025
    4,871
    7,380
    113
    36
    උබ බෙහෙත් නොබී හිටිය කාලෙ දැකපු දේවල් කියපන්කො
    ආසයි දැනගන්න
    දෙවියො එහෙම ආවද
    මොනාද කීවෙ
    එහෙම මොකුත් නෑ
    කේන්ති යනවා විතරයි අවුල
     

    Besamaayam

    Well-known member
  • Jan 10, 2026
    2,916
    4,359
    113
    43
    Wakanda
    එහෙම මොකුත් නෑ
    කේන්ති යනවා විතරයි අවුල
    Resperidon බීල බැලුවෙ නැද්ද
    බීල දොයියන් ඉන්න තියෙන්නෙ සරමට බැහැල වයිෆ්ට තුරුල් වෙලා
     

    Ldy

    Well-known member
  • Oct 6, 2025
    4,871
    7,380
    113
    36
    Resperidon බීල බැලුවෙ නැද්ද
    බීල දොයියන් ඉන්න තියෙන්නෙ සරමට බැහැල වයිෆ්ට තුරුල් වෙලා
    මම Dr prescription නැතුව මොකුත් බොන්නේ නෑ
     
    • Like
    Reactions: Inigo Montoya

    Besamaayam

    Well-known member
  • Jan 10, 2026
    2,916
    4,359
    113
    43
    Wakanda
    මම Dr prescription නැතුව මොකුත් බොන්නේ නෑ
    උබ වකුගඩු චෙක් කරල බලුවෙ නැද්ද
    සෑහෙන කාලයක් බොනවනෙ දැන්
     

    thota_langa_sirikkiya

    Well-known member
  • Jan 30, 2017
    476
    464
    63
    ගෙදර
    lankawe tiyenne oya wage athubutha strain tama, hoda hina yana sativa wage ewa ne.
    ado umbata set wela na, lankawe honda local parawal thiyenwa aye hina kala marenne, lanakwe breeds thwama mix wela na, eka nisa ape, umbata monaragala line eke thamai supirima badu thynne
    joint ekata lokuwata badu on wenne na. uba bila hitya nisa waddinna athi ekko.
    bila joint gahuna eka nam aparadayak, eken wenne bipu ekath wadak na ghpu joint ekath aparade, dope and high unama komath os ekama shutdown karanawa, ethin dekama aparade
    ata nedda? ewapan salli dennan
    siarawatama oneda kypan, set unoth awannam honda ekak
    ඇයි හුත්තෝ මේ බලන බලන එකා එක්කො බොනවා එක්කො මොනාහරි ඩ්‍රග් එකක් ගන්නවා ඇයි හුත්තෝ තොපිට බැරි ඕවා එකක්වත් නොකර ඉන්න්න
    ai ethin ahema nokara enna one kypanko ban mulin,
    lankawe tiyenne depression wadi wena strains.
    den godak thynne ban apu un eka eka jarawa wal mix krnwa ban owata, eka thamai thmange awshyathawayata thamanma hadagena thaman witharak use karana eke wadagathkama, safety first.
    මේ තියෙන්නෙ මම ඔය කියල තියෙන එක එහෙන්මම කොපි කරල ගූගල් කරා මම. එදා ඒ වෙච්ච වැඩින් මම ගත්තු තීරනේ හරි. මම හිතුවෙ නෑ අද වෙනකල් ඔය උන වැඩේ බයානක කම. දැන් මේක දැක්කාම මට බය හිතුන.
    KG kynne synthetic cannabinoids newei machan, e awilla kerala ganja kiyana eke short form eka thamai KG kyla kiyanne, lankawe synthetic cannabinoids use wenne ethamath seemitha pirisak langa, synthetic cannabinoids walata market eke use wenne spice kyla nathanm k2 kiyla, godak use karanne vape machine walata liquids walata, anika patta ganan
     

    Don GasCan

    Well-known member
  • Nov 3, 2010
    44,924
    51,153
    113
    සේදවත්ත
    lankawe tiyenne oya wage athubutha strain tama, hoda hina yana sativa wage ewa ne.
    යන්න බදුල්ල මොනරාගල ලයින් එකට සුපිරි ස්ටයිවා බඩු තියනවා . ගැහුවම සෙනිකව අඩනවා කදුලු පෙරන් නැත්තම් බ්‍රේස් කටු වල හුස්ම හිර වෙනකම් හිනා වෙනවා . මූන් වෝකින් කියන එක ලෙසටම විදින්න පුලුවන් බඩු හෑව්
     
    • Wow
    Reactions: Inigo Montoya

    jjpala

    Well-known member
  • Oct 22, 2014
    3,896
    4,468
    113
    colombo
    lankawe tiyenne oya wage athubutha strain tama, hoda hina yana sativa wage ewa ne.
    හිනා යන එකක් මම ගහලම නැහැ බාන්

    හැශ් ගැහුවත් හිනා ගිහින්ම නැහැ මට. ඒ එක එකා ගේ පර්ශනලිටි අවුලක් ද.


    මට මේ වගේ blur වෙලා පෙන එකයි මත් වෙලා.

    නැත්නම් ආතල් එකක් ගන්න තමයි ඕන වෙලා තියෙන්නේ.
    සමහර වෙලාවට ස්ට්‍රෙස්
     
    • Like
    Reactions: Inigo Montoya

    හෙළයෙක්

    Well-known member
  • Apr 26, 2014
    51,231
    104,349
    113
    ඇයි හුත්තෝ මේ බලන බලන එකා එක්කො බොනවා එක්කො මොනාහරි ඩ්‍රග් එකක් ගන්නවා ඇයි හුත්තෝ තොපිට බැරි ඕවා එකක්වත් නොකර ඉන්න්න
    Funny Face Love GIF by Papa Johns
     
    • Love
    Reactions: wissnshaftler