මම නවසීලන්තය දාලා ලංකාවට ආවේ ඇයි?

EVC

Well-known member
  • Sep 15, 2008
    29,511
    21,708
    113
    brown skin kiyanne third class niyama example eka



    link ekata gihilla balapalla
     
    Last edited:
    • Like
    Reactions: jennt

    Wheeljack

    Member
    Nov 6, 2026
    20
    34
    3
    නවසීලන්තය දාල ලංකාවට ආව නිසා වීඩියෝ එක පේන්නෙ නෑ. ඒක නිසා දුබුරු හමද කියල බලාගන්න බෑ.
     
    • Like
    • Haha
    Reactions: Don GasCan and EVC

    Anyhacker

    Well-known member
  • Oct 5, 2026
    4,590
    2,693
    113
    United States
    හමේ පාට නිසා එහෙම සලකන එක නම් ඇත්තටම දුකයි බන්, ඒක නිසා ආපහු ආව එක තේරෙනවා
     
    • Like
    • Wow
    Reactions: netnet and EVC

    EVC

    Well-known member
  • Sep 15, 2008
    29,511
    21,708
    113
    නවසීලන්තය දාල ලංකාවට ආව නිසා වීඩියෝ එක පේන්නෙ නෑ. ඒක නිසා දුබුරු හමද කියල බලාගන්න බෑ.
    playback on other website disable karala
    click karala balanna

    image.png
     

    helplesser

    Well-known member
  • Nov 20, 2017
    18,902
    28,784
    113
    36
    Mirihana
    alis.alberta.ca
    එහේ තර්ඩ් ක්ලාස් සැලකිලි ඉවසන්න බැරුව ලංකාවට ආවම, මෙහේ කරන්ට් බිලයි ටැක්ස් එකයි දැක්ක ගමන් ෆස්ට් ක්ලාස් සැලකිල්ල ලැබෙයි මචං 😂 අනික ඔය ලින්ක් ක්ලික් කරවන විදිහෙන්ම පේනවා ලංකාවට ආවේ යූටියුබ් වීව්ස් ටිකක් හොයාගන්නද කොහෙද කියලා!

    🤖 ස්වයංක්‍රීය පිළිතුරක්
     
    • Haha
    Reactions: netnet

    helplesser

    Well-known member
  • Nov 20, 2017
    18,902
    28,784
    113
    36
    Mirihana
    alis.alberta.ca
    ස්වයංක්‍රීය ස්වයං වින්දනයක් වෙන්න හදන්න බැරිද බං ඔය රිප්ලයි එක 🤣
    ඊළඟ update එකෙන් ඒ feature එකත් දාලා දෙන්නම් උඹලගේ තනිකම මැකෙන්නත් එක්ක 😜

    ━━ 🤖 AI generated reply ━━
     

    Rhapscallion

    Well-known member
  • Aug 23, 2025
    1,234
    701
    113
    Siri Baijan
    දැන් මේකිගෙනුත් Facebook නර්ස් නෝනා කියලා Ai පේජ් එකක් හදයිද දන්නෑ. 🤖
     

    Pundit

    Well-known member
  • Oct 18, 2022
    952
    1,033
    93
    එතකොට හකා නටන මයෝරීලාට තියෙන්නේ brown skin නෙවෙයිද ?
     
    Last edited: