ලංකාවේ ඵක දවසකට නීති විරෝධී ගබ්සා කිරීම් 600ක්...😳😬🤬

KSPathirana

Well-known member
  • Apr 22, 2015
    8,219
    10,632
    113
    ඔයානම් කියයි. හිට්ටොත් එහෙම මක් කොරන්නද
    Cat Think GIF by MichaelBobinger
     

    manarrow

    Well-known member
  • Jan 31, 2015
    5,240
    5,728
    113
    Athurugiriya
    පෙති බොන එකත් ගබ්සාවක්ද බන්? 🤷🏻‍♂️
    contrapation pills ගන්න එකයි හිට්ටට පස්සේ ඒක නැති කරන්න හිතාගෙන මොනවහරි පෙත්තක් ගන්නවා නං ඒකයි දෙකක් තමා. ඒක ගබ්සාවක්. මොලේ කොහේ තියනවද දන් නැ. මාරු එළකිරි විද්‍යාර්ථයා
     

    Candid-B

    Well-known member
  • Apr 25, 2019
    36,290
    1
    63,834
    113
    Mother Earth
    contrapation pills ගන්න එකයි හිට්ටට පස්සේ ඒක නැති කරන්න හිතාගෙන මොනවහරි පෙත්තක් ගන්නවා නං ඒකයි දෙකක් තමා. ඒක ගබ්සාවක්. මොලේ කොහේ තියනවද දන් නැ. මාරු එළකිරි විද්‍යාර්ථයා
    අපි ඕවා දන්නේ නෑ බන්. අපි අතේ පාරක් ගහගෙන පාඩුවේ ඉන්න මිනිස්සු. 🥹🤷🏻‍♂️

    contrapation pills ගන්න එකයි හිට්ටට පස්සේ ඒක නැති කරන්න හිතාගෙන මොනවහරි පෙත්තක් ගන්නවා නං ඒකයි දෙකක් තමා. ඒක ගබ්සාවක්. මොලේ කොහේ තියනවද දන් නැ. මාරු එළකිරි විද්‍යාර්ථයා
    ආහ් ඉතින් මම කිව්වෙත් ඒක තමයි. ඔය පොස්ටිනෝ ද මොකද්ද කියලා පෙත්තක් තියෙන්නෙ. ඒක ගබ්සා පෙත්තක්නේ. මම හිතුවේ නීති විරෝදී ගබ්සාවක් කියන්නේ pysically බඩ කපලා fetus එක අයින් කරන එක කියලා බන්. 🤷🏻‍♂️
    ------ Post added on Nov 8, 2026 at 7:25 AM
     

    manarrow

    Well-known member
  • Jan 31, 2015
    5,240
    5,728
    113
    Athurugiriya
    අපි ඕවා දන්නේ නෑ බන්. අපි අතේ පාරක් ගහගෙන පාඩුවේ ඉන්න මිනිස්සු. 🥹🤷🏻‍♂️


    ආහ් ඉතින් මම කිව්වෙත් ඒක තමයි. ඔය පොස්ටිනෝ ද මොකද්ද කියලා පෙත්තක් තියෙන්නෙ. ඒක ගබ්සා පෙත්තක්නේ. මම හිතුවේ නීති විරෝදී ගබ්සාවක් කියන්නේ pysically බඩ කපලා fetus එක අයින් කරන එක කියලා බන්. 🤷🏻‍♂️
    ------ Post added on Nov 8, 2026 at 7:25 AM
    postinor contraption pill ekak. gabsa ekak neme. anika gabsa karanna badawal kapanne na.
     
    • Love
    Reactions: Candid-B

    nalin0001

    Well-known member
  • Jun 12, 2014
    20,778
    35,933
    113
    කටක් ඇරලා කොන්ඩම් එකක් ඉල්ලන තියෙන ලැජ්ජාව හින්දනේ මේ ඔක්කොම
     

    Kodiya97

    Well-known member
  • Feb 22, 2018
    10,668
    22,813
    113
    අම්බකිස්ස
    ඕක 0 කරන්න බෑනේ, ලීගල් කරන එක තමා හොදම. ඕකට වැඩිම බකට් එක දාන්නේ කාඩිනල්.

    කටක් ඇරලා කොන්ඩම් එකක් ඉල්ලන තියෙන ලැජ්ජාව හින්දනේ මේ ඔක්කොම
    එහෙම නන් ඇමරිකාව වගේ රටවල 0 වෙන්න ඕනි. කැම්පස් එකේ හැම තැනම ෆ්‍රී දෙනවා. ගිෆ්ට් බොක්ස් එකක් දුන්නොත් ඒවත් එක්ක දෙනවා. ස්පෙශලි හෙලොවින්, ෆෙර්ස්ටිවල් වගේ තියෙනවා නන් ආයෙ වෙනම දෙනවා. එහෙම කියලා 0 වෙන්නේ නෑනේ.
    ------ Post added on Nov 8, 2026 at 10:32 AM
     

    marindi

    Well-known member
  • Jun 14, 2023
    1,128
    1,414
    113
    කටක් ඇරලා කොන්ඩම් එකක් ඉල්ලන තියෙන ලැජ්ජාව හින්දනේ මේ ඔක්කොම
    නිකමට බෙහෙත් ගන්න ඇන්ටිලා ඉන්න පාමසියකට ගිහිල්ල නංගි මට කොන්ඩම් පැකට් 1ක් දෙන්න කියල සද්දෙන් ඉල්ලලා බලපන්කො . අර ඇන්ටිලා ටික උබ දිහා බලන්නේ නිකන් අපරාද කාරයෙක් දිහා බලන ගානට :frown: .
     

    xnfa

    Well-known member
  • Apr 7, 2025
    1,282
    1,826
    113
    මෙව්වා නම් ලිගලස්යිස් කරන්න ඕනේ දේවල් මගුල. ආගම ඔලුවේ තියන් ඉන්න ගිහින් හැමනුන එවුනුත් දුක් විදිනවා ඉපදෙන උනුත් දුක් විදිනවා.