පිස්සුද බන් .. දැක්ක ක්ෂේනික උස්සන් ආව .උබ සෑහෙන වෙලාවක් හිතන්න ඇති නේද මේක දාන්න කලින්
ලපයට ගහන සෙට් එකක් හින්ද මුකුත් කියන්නත් බෑ
තට්ටයෙක් හින්ද නොකියත් බෑ
පිස්සුද බන් .. දැක්ක ක්ෂේනික උස්සන් ආව .
හාමුදුරුවෝ පිටින් දාල මට ලපයට බනින්න ඕන නෑ . ඌ ට බනින්න ඕන තරම් දේවල් තියනව . ඌම කියන පච ටික ඇති ඌ ට අවුරුද්දක් බනින්න![]()
ඔව් ඒක වෙන්න ඇති . ඒක ඉතින් මුන් වගේ පිස්සෝ ටිකක් පෙන්නල් කියලා වැඩක් නෑ ...මේ හාමුදුරුවො කට්ටිය හොද උනත් නර්ක් උනත් උනත් ජවිපෙට සහ ආන්ඩුවට බෞද්ධාගම සහ සින්හල ගැන හෙන ඇරියස් සහ වෛරයක් තියෙනවා...
ආණ්ඩුවට බුද්ධාගමත් එක්ක ඇරියස් එකක් තියෙනවා කියල කියන්න හේතු මොනවද? ඥානසාර හිරේ ගිය එකද?මේ හාමුදුරුවො කට්ටිය හොද උනත් නර්ක් උනත් උනත් ජවිපෙට සහ ආන්ඩුවට බෞද්ධාගම සහ සින්හල ගැන හෙන ඇරියස් සහ වෛරයක් තියෙනවා...
ඔව් ඒක වෙන්න ඇති . ඒක ඉතින් මුන් වගේ පිස්සෝ ටිකක් පෙන්නල් කියලා වැඩක් නෑ ...
මුන්ගේ පිටින් ගිහින් ලපයට බනින්න ගියාම නෝන්ඩිය බනින එකාට මුන් කරන දේවල් එක්ක
බුද්ධසාසන අමාත්‍යංශය සංකෘතික එකට ගැටගහල හ්ම්බයෙක් දාපු එක .එක හිතලමයි කරේ .ආණ්ඩුවට බුද්ධාගමත් එක්ක ඇරියස් එකක් තියෙනවා කියල කියන්න හේතු මොනවද? ඥානසාර හිරේ ගිය එකද?
මෙහෙන් උතුරු නැගෙනහිරට වන්දනාවෙ යාම අධෛර්ය කිරීම,අපහාස උපහාස,බුද්ද්සාසන අමාත්යාසෙ අද තත්වෙ,සග බේදය,නමට හරි ඉතිහාසෙ ඉදන් ආපු ජාතික ආගමික සිරිත් සම්ප්‍රදායන් නැවැත්වීම,මගුල් බෙර,ජයමන්ගල ගාථා,නිරාගමික සමලින්ගික ඇල්ම,තිස්ස විහාරෙ ගැන මතය,අනුරාධපුරට කරන්න යන ඉන්දියාවෙ ඕනකම් ඉටුකිරීම්..සැදැහවත් ජීවමානයි ළෙඩ වැදුම් පිදුම් කරන පූජනියදේවල් ඉන්දියන් ඇල්මට ස්මාරක විතරක් බවට අර්තනිරුපනයආණ්ඩුවට බුද්ධාගමත් එක්ක ඇරියස් එකක් තියෙනවා කියල කියන්න හේතු මොනවද? ඥානසාර හිරේ ගිය එකද?
මෙහෙන් උතුරු නැගෙනහිරට වන්දනාවෙ යාම අධෛර්ය කිරීම,උපහාස,බුද්ද්සාසන අමාත්යාසෙ අද තත්වෙ,සග බේදය,නමට හරි ඉතිහාසෙ ඉදන් ආපු ජාතික ආගමික සිරිත් සම්ප්‍රදායන් නැවැත්වීම,මගුල් බෙර,ජයමන්ගල ගාථා,නිරාගමික සමලින්ගික ඇල්ම,තිස්ස විහාරෙ ගැන මතය,අනුරාධපුරට කරන්න යන ඉන්දියාවෙ ඕනකම් ඉටුකිරීම්..සැදැහවත් ජීවමානයි ළෙඩ වැදුම් පිදුම් කරන පූජනියදේවල් ඉන්දියන් ඇල්මට ස්මාරක විතරක් බවට අර්තනිරුපනය
ඒකනෙ මේක මීට ඉස්සර නරකම ජනාදිපතිලත් නොකල දෙයක්, බෞද්ධාගම වියවස්තාවෙ ප්රමුඛයි කියල තියෙන වියවස්තාවට කින්ඩියදාල බෞද්ධාගම කුනුමුල්ලට මම දැම්ම කියල පෙන්නුව වගෙ කුපාඩි වැඩක් කරේබුද්ධසාසන අමාත්‍යංශය සංකෘතික එකට ගැටගහල හ්ම්බයෙක් දාපු එක .එක හිතලමයි කරේ .
මුන්ට රටේ විසඳන්න 1000k ප්‍රශ්න තිබෙද්දී, අහක යන ඒවා ඔලුවට දාගන්න. හාමුදුරුවරු මුල ඉඳන් shape eke තියාගන්න තිබ්බ. කොහේද වැඩ කරලා පුරුද්ද k තියෙන්න එපැයි... ප්‍රශ්න wawanawa.මේ හාමුදුරුවො කට්ටිය හොද උනත් නර්ක් උනත් උනත් ජවිපෙට සහ ආන්ඩුවට බෞද්ධාගම සහ සින්හල ගැන හෙන ඇරියස් සහ වෛරයක් තියෙනවා...
සම්ප්රධායිකව ඉතිහාසෙ ඉදල හාමුදුරුවරු රට ජාතිය ඩිෆෙන්ඩ් කරපු නිසා මුන්ට ඒව අල්ලන්නෑ අනික ප්‍රේමදාසගෙන්,රන්ජන්ගෙන් ,උඩුගම්පොලගෙන්,ගඩීෆිගෙන් බේරෙන්න මුන් ඒකාලෙ හාමුදුරුවො ඉස්සරහ අඩල පින්සෙන්ඩුවෙලා අපිව බේරගන්නන් කියල වෙස්වලන් සිවුරුදාන් පන්සල් ඇතුලෙ හැන්ගුනා..ඒ ගෙවන දුන් කෙලෙහිගුනේ වත් හාමුදුරුවරු ප්‍රජාව ගැන නෑ අනික් උන්ට තව මොනාද
88/89 කාලෙ, උන්ගෙ තරුණකාලෙ ආතල් ගන්න බැරි උන වාඩුව ,ඒවගෙම 88/89 කාලෙ මුන් ප්‍රේමෙ එක්ක ගේමෙ ඉල්ලනකොට උන්ගෙ වයසෙ අනික් උන් උසස්පෙල ලියල කැම්පස් ගිහින් අද මහබැන්කුවෙ,බැන්කුවල, සියලු රජයෙ ආයතනවල මුල් පුටුවල ඉන්නෙ..ඒවගෙම දිසාපතිල වගෙ පරිපාලන සේවෙ,අමාත්යාස ලේකම්ල ඔක්කොම මුන්ගෙ සමකාලිනයි
ඉතින් ඕව පෙනෙන කොට මුන්ගෙ ඇගෙ මාලුනටනවා හිටපන් දෙන්නම්කො කියල..ඉතින් ඇමතිගෙ බ්‍රයිබ් කේස් වලට මුන්වත් තියල ඇතුලට දානවා...පුලුවන් නම් ෆිල්ම් එකක් හැදුවැකි මේව ගැන
අඩෝ . . AI එකට දාල කබඩි image එකක් හැදුව නම් මාරු .කබඩි කබඩි![]()
