වස් කවිය කැරකිලා ද ?

dilann

Well-known member
  • Jul 6, 2018
    69,691
    170,635
    113
    එකමත් එක රටක
    Y9ExTEh.jpeg


    Y14jj9S.jpeg
     

    topkollek

    Well-known member
  • May 22, 2014
    44,952
    1
    59,453
    113
    ┬┴┬┴┤(·_├┬┴┬┴
    සම්ප්‍රදායික විශ්වාසයට අනුව වස්කවි වැරදියට ගායනා කළහොත් හෝ එහි ගණ පිහිටුවීම් (අක්ෂර වින්‍යාසය සහ මාත්‍රා) වැරදුනහොත්, එම වස්කවිය කියන තැනැත්තාටම හෝ ඔහුගේ පවුලේ අයට "වස් වැදීම" (නරක විපාක ලැබීම) සිදු විය හැකියි.
    හෙළ සංස්කෘතියේ සහ ජ්‍යොතිෂයේ වස්කවි සම්බන්ධයෙන් පවතින ප්‍රධාන කරුණු කිහිපයක් මෙන්න:
    • ගණ පිහිටුවීමේ වැදගත්කම: වස්කවියක් නිර්මාණය කරන්නේ නිශ්චිත අක්ෂර රටාවලට (දේව, මනුෂ්‍ය, අමනුෂ්‍ය ආදී ගණ වලට) අනුවයි. එහි එකම එක අකුරක් හෝ මාත්‍රාවක් වැරදුනහොත් කවියේ සමස්ත ශක්තිය වෙනස් වී එය ලියූ හෝ කියූ කෙනාටම කැරකෙන බව විශ්වාස කෙරේ.
    • හිස ගිනි ඇවිලීම: පැරණි මතයන්ට අනුව වස්කවි වැරදීමෙන් කවිය කියන්නාගේ ශරීරයට අසනීප වීම්, මානසික වියවුල් හෝ දරුණු විපත් ඇති විය හැක.
    • භාවිතයේ බිය: මේ නිසාම සාමාන්‍ය මිනිසුන් වස්කවි කියවීමට හෝ ලිවීමට බිය වන අතර, ඒ සඳහා මන්ත්‍ර ශාස්ත්‍රය සහ අක්ෂර පිහිටුවීම පිළිබඳ මැනවින් දන්නා ප්‍රවීණයන්ගේ (ඇදුරන්ගේ) සහය ලබා ගනී.
     

    dilann

    Well-known member
  • Jul 6, 2018
    69,691
    170,635
    113
    එකමත් එක රටක
    උබ සෑහෙන වෙලාවක් හිතන්න ඇති නේද මේක දාන්න කලින්

    ලපයට ගහන සෙට් එකක් හින්ද මුකුත් කියන්නත් බෑ
    තට්ටයෙක් හින්ද නොකියත් බෑ
    පිස්සුද බන් .. දැක්ක ක්ෂේනික උස්සන් ආව .

    හාමුදුරුවෝ පිටින් දාල මට ලපයට බනින්න ඕන නෑ . ඌ ට බනින්න ඕන තරම් දේවල් තියනව . ඌම කියන පච ටික ඇති ඌ ට අවුරුද්දක් බනින්න 🤌
     

    Tonto

    Well-known member
  • Apr 23, 2023
    5,882
    6,006
    113
    පිස්සුද බන් .. දැක්ක ක්ෂේනික උස්සන් ආව .

    හාමුදුරුවෝ පිටින් දාල මට ලපයට බනින්න ඕන නෑ . ඌ ට බනින්න ඕන තරම් දේවල් තියනව . ඌම කියන පච ටික ඇති ඌ ට අවුරුද්දක් බනින්න 🤌

    මේ හාමුදුරුවො කට්ටිය හොද උනත් නර්ක් උනත් උනත් ජවිපෙට සහ ආන්ඩුවට බෞද්ධාගම සහ සින්හල ගැන හෙන ඇරියස් සහ වෛරයක් තියෙනවා...

    සම්ප්‍රධායිකව ඉතිහාසෙ ඉදල හාමුදුරුවරු රට ජාතිය ඩිෆෙන්ඩ් කරපු නිසා මුන්ට ඒව අල්ලන්නෑ අනික ප්‍රේමදාසගෙන්,රන්ජන්ගෙන් ,උඩුගම්පොලගෙන්,ගඩීෆිගෙන් බේරෙන්න මුන් ඒකාලෙ හාමුදුරුවො ඉස්සරහ අඩල පින්සෙන්ඩුවෙලා අපිව බේරගන්නන් කියල වෙස්වලන් සිවුරුදාන් පන්සල් ඇතුලෙ හැන්ගුනා..ඒ ගෙවන දුන් කෙලෙහිගුනේ වත් හාමුදුරුවරු ප්‍රජාව ගැන නෑ අනික් උන්ට තව මොනාද


    88/89 කාලෙ, උන්ගෙ තරුණකාලෙ ආතල් ගන්න බැරි උන වාඩුව ,ඒවගෙම 88/89 කාලෙ මුන් ප්‍රේමෙ එක්ක ගේමෙ ඉල්ලනකොට උන්ගෙ වයසෙ අනික් උන් උසස්පෙල ලියල කැම්පස් ගිහින් අද මහබැන්කුවෙ,බැන්කුවල, සියලු රජයෙ ආයතනවල මුල් පුටුවල ඉන්නෙ..ඒවගෙම දිසාපතිල වගෙ පරිපාලන සේවෙ,අමාත්‍යාස ලේකම්ල ඔක්කොම මුන්ගෙ සමකාලිනයි
    ඉතින් ඕව පෙනෙන කොට මුන්ගෙ ඇගෙ මාලුනටනවා හිටපන් දෙන්නම්කො කියල..ඉතින් ඇමතිගෙ බ්‍රයිබ් කේස් වලට මුන්වත් තියල ඇතුලට දානවා...පුලුවන් නම් ෆිල්ම් එකක් හැදුවැකි මේව ගැන
     
    Last edited:

    dilann

    Well-known member
  • Jul 6, 2018
    69,691
    170,635
    113
    එකමත් එක රටක
    මේ හාමුදුරුවො කට්ටිය හොද උනත් නර්ක් උනත් උනත් ජවිපෙට සහ ආන්ඩුවට බෞද්ධාගම සහ සින්හල ගැන හෙන ඇරියස් සහ වෛරයක් තියෙනවා...
    ඔව් ඒක වෙන්න ඇති . ඒක ඉතින් මුන් වගේ පිස්සෝ ටිකක් පෙන්නල් කියලා වැඩක් නෑ ...
    මුන්ගේ පිටින් ගිහින් ලපයට බනින්න ගියාම නෝන්ඩිය බනින එකාට මුන් කරන දේවල් එක්ක
     

    topkollek

    Well-known member
  • May 22, 2014
    44,952
    1
    59,453
    113
    ┬┴┬┴┤(·_├┬┴┬┴
    මේ හාමුදුරුවො කට්ටිය හොද උනත් නර්ක් උනත් උනත් ජවිපෙට සහ ආන්ඩුවට බෞද්ධාගම සහ සින්හල ගැන හෙන ඇරියස් සහ වෛරයක් තියෙනවා...
    ආණ්ඩුවට බුද්ධාගමත් එක්ක ඇරියස් එකක් තියෙනවා කියල කියන්න හේතු මොනවද? ඥානසාර හිරේ ගිය එකද?
     

    Tonto

    Well-known member
  • Apr 23, 2023
    5,882
    6,006
    113
    ඔව් ඒක වෙන්න ඇති . ඒක ඉතින් මුන් වගේ පිස්සෝ ටිකක් පෙන්නල් කියලා වැඩක් නෑ ...
    මුන්ගේ පිටින් ගිහින් ලපයට බනින්න ගියාම නෝන්ඩිය බනින එකාට මුන් කරන දේවල් එක්ක

    ඇත්තටම විරුද්ද ජෙනුයින් බලවේග වලට කලින් කොඩිය උස්සන් මේ අය ඉස්සරහට පනිනවා එතකොට ඔක්කොම අලවෙනවා සමහර විට ඇලකරන්න ආන්ඩුවම එක්ක යටින් ඩීල් වෙන්න පුලුවන් ඒව එලිවෙන්නෙ ගොඩක් කල්ගියාමයි
     

    dilann

    Well-known member
  • Jul 6, 2018
    69,691
    170,635
    113
    එකමත් එක රටක
    ආණ්ඩුවට බුද්ධාගමත් එක්ක ඇරියස් එකක් තියෙනවා කියල කියන්න හේතු මොනවද? ඥානසාර හිරේ ගිය එකද?
    බුද්ධසාසන අමාත්යංශය සංකෘතික එකට ගැටගහල හ්ම්බයෙක් දාපු එක .එක හිතලමයි කරේ .
     

    Tonto

    Well-known member
  • Apr 23, 2023
    5,882
    6,006
    113
    ආණ්ඩුවට බුද්ධාගමත් එක්ක ඇරියස් එකක් තියෙනවා කියල කියන්න හේතු මොනවද? ඥානසාර හිරේ ගිය එකද?
    මෙහෙන් උතුරු නැගෙනහිරට වන්දනාවෙ යාම අධෛර්ය කිරීම,අපහාස උපහාස,බුද්ද්සාසන අමාත්‍යාසෙ අද තත්වෙ,සග බේදය,නමට හරි ඉතිහාසෙ ඉදන් ආපු ජාතික ආගමික සිරිත් සම්ප්‍රදායන් නැවැත්වීම,මගුල් බෙර,ජයමන්ගල ගාථා,නිරාගමික සමලින්ගික ඇල්ම,තිස්ස විහාරෙ ගැන මතය,අනුරාධපුරට කරන්න ‍යන ඉන්දියාවෙ ඕනකම් ඉටුකිරීම්..සැදැහවත් ජීවමානයි ළෙඩ වැදුම් පිදුම් කරන පූජනියදේවල් ඉන්දියන් ඇල්මට ස්මාරක විතරක් බවට අර්තනිරුපනය
     

    topkollek

    Well-known member
  • May 22, 2014
    44,952
    1
    59,453
    113
    ┬┴┬┴┤(·_├┬┴┬┴
    මෙහෙන් උතුරු නැගෙනහිරට වන්දනාවෙ යාම අධෛර්ය කිරීම,උපහාස,බුද්ද්සාසන අමාත්‍යාසෙ අද තත්වෙ,සග බේදය,නමට හරි ඉතිහාසෙ ඉදන් ආපු ජාතික ආගමික සිරිත් සම්ප්‍රදායන් නැවැත්වීම,මගුල් බෙර,ජයමන්ගල ගාථා,නිරාගමික සමලින්ගික ඇල්ම,තිස්ස විහාරෙ ගැන මතය,අනුරාධපුරට කරන්න ‍යන ඉන්දියාවෙ ඕනකම් ඉටුකිරීම්..සැදැහවත් ජීවමානයි ළෙඩ වැදුම් පිදුම් කරන පූජනියදේවල් ඉන්දියන් ඇල්මට ස්මාරක විතරක් බවට අර්තනිරුපනය

    පට්ටපල් බොරුනෙ මේ
     

    Tonto

    Well-known member
  • Apr 23, 2023
    5,882
    6,006
    113
    බුද්ධසාසන අමාත්යංශය සංකෘතික එකට ගැටගහල හ්ම්බයෙක් දාපු එක .එක හිතලමයි කරේ .
    ඒකනෙ මේක මීට ඉස්සර නරකම ජනාදිපතිලත් නොකල දෙයක්, බෞද්ධාගම වියවස්තාවෙ ප්‍රමුඛයි කියල තියෙන වියවස්තාවට කින්ඩියදාල බෞද්ධාගම කුනුමුල්ලට මම දැම්ම කියල පෙන්නුව වගෙ කුපාඩි වැඩක් කරේ
     

    wtsamantha

    Well-known member
  • Feb 5, 2012
    586
    570
    93
    මේ හාමුදුරුවො කට්ටිය හොද උනත් නර්ක් උනත් උනත් ජවිපෙට සහ ආන්ඩුවට බෞද්ධාගම සහ සින්හල ගැන හෙන ඇරියස් සහ වෛරයක් තියෙනවා...

    සම්ප්‍රධායිකව ඉතිහාසෙ ඉදල හාමුදුරුවරු රට ජාතිය ඩිෆෙන්ඩ් කරපු නිසා මුන්ට ඒව අල්ලන්නෑ අනික ප්‍රේමදාසගෙන්,රන්ජන්ගෙන් ,උඩුගම්පොලගෙන්,ගඩීෆිගෙන් බේරෙන්න මුන් ඒකාලෙ හාමුදුරුවො ඉස්සරහ අඩල පින්සෙන්ඩුවෙලා අපිව බේරගන්නන් කියල වෙස්වලන් සිවුරුදාන් පන්සල් ඇතුලෙ හැන්ගුනා..ඒ ගෙවන දුන් කෙලෙහිගුනේ වත් හාමුදුරුවරු ප්‍රජාව ගැන නෑ අනික් උන්ට තව මොනාද


    88/89 කාලෙ, උන්ගෙ තරුණකාලෙ ආතල් ගන්න බැරි උන වාඩුව ,ඒවගෙම 88/89 කාලෙ මුන් ප්‍රේමෙ එක්ක ගේමෙ ඉල්ලනකොට උන්ගෙ වයසෙ අනික් උන් උසස්පෙල ලියල කැම්පස් ගිහින් අද මහබැන්කුවෙ,බැන්කුවල, සියලු රජයෙ ආයතනවල මුල් පුටුවල ඉන්නෙ..ඒවගෙම දිසාපතිල වගෙ පරිපාලන සේවෙ,අමාත්‍යාස ලේකම්ල ඔක්කොම මුන්ගෙ සමකාලිනයි
    ඉතින් ඕව පෙනෙන කොට මුන්ගෙ ඇගෙ මාලුනටනවා හිටපන් දෙන්නම්කො කියල..ඉතින් ඇමතිගෙ බ්‍රයිබ් කේස් වලට මුන්වත් තියල ඇතුලට දානවා...පුලුවන් නම් ෆිල්ම් එකක් හැදුවැකි මේව ගැන
    මුන්ට රටේ විසඳන්න 1000k ප්‍රශ්න තිබෙද්දී, අහක යන ඒවා ඔලුවට දාගන්න. හාමුදුරුවරු මුල ඉඳන් shape eke තියාගන්න තිබ්බ. කොහේද වැඩ කරලා පුරුද්ද k තියෙන්න එපැයි... ප්‍රශ්න wawanawa.
     
    • Like
    Reactions: Tonto