සුළි සුළං.. ඕවර්!!

san**

Well-known member
  • Feb 21, 2012
    5,822
    9,233
    113
    kandy
    town එකට ගිහින් ආපහු හැරිලා ආවා .
    හුලන් එක්ක වැස්ස over
     
    • Like
    Reactions: NRTG

    Mali2009

    Well-known member
  • May 20, 2009
    1,891
    1,573
    113
    ඉස්සෙල්ලම power නැතිවුනා .... ඊට පස්සෙ තද හුලඟක් ආව ... හුළඟ අඩුවෙනකොට තද වැස්සක් ආව ... සෑහෙන වෙලාවක් වැස්ස


    දැන් පොද වැස්ස
     
    • Like
    Reactions: NRTG

    Elakirihacker

    Well-known member
  • Feb 22, 2026
    1,595
    2,060
    113
    ඕක ඔරොත්තු දෙන්නේ - පැ.කි. 30 එකක් ආවොත් විතරයි

    ---------------
    වසර 2යි.. සුලි සුලං හමයි

    :ROFLMAO: :ROFLMAO: :ROFLMAO: 🤌 🤌 🤌
    ​
     
    • Like
    Reactions: NRTG and Tonto