කැරි පත්තෑ වේසාවෙක් අ‍ැවිත්. Gemini ගෙන් අහල, උතුරන වතුර කේතලයක්ම හලල තම්බලා මැරුවා. දැන් නිල් පාටයි. පොකිරිස්සො රතු පාට වෙනවා වගේම කේස් එකක්ලු.

olu bakka

Well-known member
  • Aug 18, 2011
    23,434
    24,375
    113
    හොඳ සිහියක් තියෙන එකෙක්ට සතෙක්ට උණු වතුර වක්කරන්න පුලුවන්ද කියපන්කො.
    උඹත් අර ධනරාජා වගේ මොලේ අවුල් ඩයල් එකක්. උන්ට තමයි ඔහොම ඒවා කරන්න හිතෙන්නෙ.
    අනික බැලුවොත් උඹ කැරි ටෝක්ස් දෙන්නෙ හැබැයි පත්තෑයෙක්ට බයයි.
    අල්ලල කැලෑවකට දාපන්කො.
    අපි නයි පොලොංගු අල්ලල දානවා.
    මූට පත්තෑයෙක් අල්ලගන්න බෑ. සර්පයෙක් එහෙම ආවොත් ගූ ගිහිල්ල මැරෙයි උඹ.
     
    Nidarshana_k

    Well-known member
  • Feb 19, 2022
    30,967
    1
    54,002
    113
    ප*යාගල
    sorry.com
    දැන් දැන් උබගේ vibe එක සම්පුර්ණයෙන්ම අඩුකුලේ මුඩුක්කු පරිණාමය නොවුණු මොකෙක්ද එකෙක් වගේ. සතෙක්ට උණුවතුර වක්කරන්නේ කොහොමද උබ? තේ එක පොඩ්ඩක් රස්නෙ වැඩි උනත් එක උගුරට කඳුළු පනිනවා නේද? disappointed
    මූ තනි සතා මෙහෙම හිටියට.

    දකුනු පලාතෙ නම් අහුවෙන්න එපා කැරියා වට කරලා ගහනවා උන් හිටි තැන් අමතක වෙන්න
     
    wpril5

    Well-known member
  • Jul 27, 2024
    729
    912
    93

    That is a giant centipede (specifically from the family Scolopendridae, commonly Scolopendra subspinipes or Scolopendra morsitans—locally known in Sinhala as පත්තෑයා / Paththaya).
    Yes, it is venomous (technically venomous rather than poisonous, as it injects toxin rather than being toxic to eat), and you definitely do not want to touch it with bare hands.
    * Threat Level: It will not kill a healthy adult (unless there is a severe, rare allergic reaction), so it is not "medically fatal" like a cobra or Russell's viper. However, its venom is extremely painful.
    * Symptoms of a Bite: It doesn't actually "bite" with jaws; it pinches using a pair of modified front legs called forcipules right behind its head that inject venom (a mix of serotonin, histamine, and cardiotoxins/neurotoxins). A strike causes immediate, intense, burning/throbbing pain, significant localized swelling, redness, and sometimes numbness, fever, nausea, or swollen lymph nodes. The severe pain can easily last anywhere from a few hours to a couple of days.
    * The Back Legs Too: The two thick, pincer-like legs at the very back (ultimate legs) don't have venom glands, but the centipede will whip its body around and use them to grab and puncture skin, which can cause secondary bacterial infections.
    Why it's in your sink & how to deal with it:
    * Why it's there: They hunt roaches, crickets, and spiders at night and seek out moisture, or they crawl up through unsealed drain pipes (especially if the sink drains straight out to an external gully trap without a deep water U-bend/P-trap). Once they fall into a smooth stainless steel basin, they cannot get traction to climb the vertical walls and get trapped.
    * How to get rid of it: Do not try to pick it up with a tissue or short object—they are lightning-fast, surprisingly flexible, and can whip their heads backward to strike a hand holding them. Also, simply washing it down the drain won't drown it; it can easily crawl right back up later. Either trap it under a tall plastic container and slide stiff cardboard underneath to toss it far outside, or dispatch it using long tongs, a heavy object, or pouring boiling water / spraying pyrethroid insect killer directly on it.

    100% dead. A full kettle of boiling water cooks the proteins in its nervous system and muscles instantly—there is zero chance of it recovering from thermal coagulation.
    You can see the telltale signs in the photo:
    * Uniformly curled legs: In the earlier photos, its legs were splayed straight out for traction. Now, every single leg is curled inward in the classic arthropod death curl caused by heat contracting the flexor muscles.
    * Separated segments: The body has elongated and the lighter intersegmental membranes between the dark armor plates are stretched out and exposed from the internal expansion caused by the heat.
    * Hooked antennae and rear legs: Both the antennae and the back pincer legs are locked in a rigid curve.
    One caution for disposal: Do not pick it up with your bare fingers just yet. Even when completely dead, the sharp tips of the front venom claws (forcipules) under its head can still mechanically prick your skin if pressed, and residual venom in the ducts can cause a localized sting. Scoop it up with a piece of cardboard, a dustpan, or a thick wad of tissue and toss it in the bin or outside.

    It is actually both—that vivid blue-violet color is natural to the centipede, and the boiling water made it vastly more visible and vibrant than when it was alive.
    * Natural hidden coloration: What you are looking at is the pleural membrane—the soft, flexible skin along its sides that connects the hard top armor plates (tergites) to the belly plates (sternites) and leg joints. In local Scolopendra species (and close relatives like Rhysida), this side membrane and the base of the legs are naturally pigmented with a striking blue or purplish hue, paired with yellow/orange legs and dark brown/black back plates. When it was alive and crawling in the sink, its body was flattened and compressed, keeping that blue skin tucked away in the folds under its overhanging back plates.
    * The "cooking" effect (Physical): Pouring boiling water over it caused the internal fluids and tissues to expand rapidly from the heat, puffing the body up like a sausage and stretching that hidden blue membrane wide open.
    * The "cooking" effect (Chemical): Just like crustaceans (prawns and crabs), centipede cuticles and membranes contain carotenoproteins (such as crustacyanin-like complexes) alongside blue biliprotein pigments. And right underneath that thin, translucent side skin runs its blood (hemolymph), which uses copper-based hemocyanin instead of iron-based hemoglobin—meaning its oxygenated blood is naturally blue-ish. When hit with 100°C water, the proteins denature Instantly: the dark brownish/olive tones on the back plates shift toward orange-brown (just like a cooked prawn turning orange), while the stretched pleural membrane coagulates into an opaque, electric violet-blue underneath.
    Also, solid move using the needle-nose pliers to grab it by the back legs—zero risk of getting pricked by the front venom claws that way.
    ගූ කාපන් අඩුකුලේ බෑල්ලිගේ පුතා.. 🤮🤮🤮
     
    wpril5

    Well-known member
  • Jul 27, 2024
    729
    912
    93
    උණු වතුර දාපු එක නම් අනුමත කරන් නැහැ.
    ආ මේකත් මතක තියාගන්න,
    සිංහල වෙදකමේ විදියට ඕකෙක් කෑවොත් වතුරෙන් සෝදන්න එපා, දෙහි වලින් සෝදන්න. මාව කාපු වෙලාවේ වතුරෙන් සෝදලා ටිකක් කල් ගියා හොඳ වෙන්න.
    මේ අඩුකුලේ බෑල්ලිගේ පුතා නම් එතනම මෑරිලා වෑටෙන්න ඕන... 🙏
     
    • Wow
    • Like
    Reactions: Ldy and .::J@S::.

    nalin0001

    Well-known member
  • Jun 12, 2014
    20,827
    36,027
    113
    සින්ක් එකේ ඉන්න පකයට වෙන මොනවා කරන්ඩද? මට නම් ඔය බොරු පින් පව් බයිලා නෑනෙ. හේතුවක් නැතිව සත්තුන්ට හිරිහැර කරන් නෑ, හැබැයි හානියක් කරන්ඩ පුළුවන් හැත්තට කිසිම අනුකම්පාවකුත් නෑ. මූත් එච්චරයි.

    ඔය හුකන්නා පණ පිටින් ගිහින් කොහෙ හරි දාල අ‍ායෙ අ‍ැවිත් වාත වෙනවට වඩා මරලම දාන එක හොඳයි.
    උඹ හරි. ගේ ඇතුලෙට ආවොත් නම් පත්තෑයෝ, ගෝනුස්සෝ, ගැරඬි නොවන සර්පයෝ සියල්ලටම මමත් ආත්මය මාරු කරලා දෙනවා
     
    • Sad
    Reactions: Inigo Montoya

    windows_ubuntu

    Well-known member
  • Jun 2, 2018
    18,155
    27,107
    113
    Fantasy
    යකො මන් නිකමටවත් විසි කරන්න තියන උනුවතුර එකක් සින්ක් එකට දාන්නේ නෑ . පේන්නෙවත් නැති කොහෙ කොහෙ ඉන්න සත්තු කීයක් නම් මැරෙයිද කියලා හිතලා. ඒකට මේ ඇස් පනාපිට ඉන්න සතෙක්ට උනුවතුර ගහලා මරනවා කියනේ ආයේ ඉතින් කතා කරලා වැඩක් නෑ
     
    IndrajithGamage

    Well-known member
  • Oct 6, 2022
    14,594
    58
    15,840
    113
    පව් පින් හිතන්න ඕනේ නෑ. නිකමට හිතපන්කෝ උණු වතුර දානවා කියල පණ තියෙන සතෙක්ට. මම දන්නේ නෑ උබ හැදුනේ කොයි වගේ වටපිටාවකද කියල. Anyway, as you want.
    ඕකව අල්ලල කොහෙ හරි දාන්ඩ ගිහින් කාලා විඳවන්ඩ වෙලා පුක දුන්නා නම් ඔය පව් පින් බයිලා නෑ. 🤣 ගෙවල් තියෙන්නෙ මිනිස්සුන්ට ඉන්ඩ. ගේ අ‍ැතුළට අ‍ැවිත් ජීවත් වෙන්ඩ කරදරයක් වෙන ඕන සතෙක්ට ඔච්චරයි. මම සත්තු හොය හොය ගිහින් මරන් නෑනෙ. හැබැයි ගේ අ‍ැතුළට අ‍ැවිත් risk එකක් වෙන සතෙක්ව අයින් කරන්නෙ මට risk එක අඩුම ක්‍රමයට. මේ වගේ එකෙක් මෙතනින් අයින් කරන්න සරලම, effective ම ක්‍රමය උණු වතුර තමයි. දුක වුණාට කරන්ඩ දෙයක් නෑ ඉතින්. ඕකා කාලා විඳවන්න වුණා නම් එහෙම නෙවෙයිනෙ. 🤦

    උණු වතුර දාපු එක නම් අනුමත කරන් නැහැ.
    ආ මේකත් මතක තියාගන්න,
    සිංහල වෙදකමේ විදියට ඕකෙක් කෑවොත් වතුරෙන් සෝදන්න එපා, දෙහි වලින් සෝදන්න. මාව කාපු වෙලාවේ වතුරෙන් සෝදලා ටිකක් කල් ගියා හොඳ වෙන්න.
    අනුමත කරන, මට risk එක අඩු ක්‍රමයක් කියපන්කො බලන්ඩ?

    ගරුඬො සර්පයො වගේ නෙවෙයිනෙ. හෙන ගැහුවා වගේ වේගෙන් දුවන්නෙ. බෝතලේකට හරි මොකකට හරි දාන්ඩ අල්ලන්ඩ ගිහින් දෂ්ඨ කරා නම් මොන කරුමයක්ද ගෙවන්ඩ වෙන්නෙ.

    Risk vs Effectiveness තමයි. සරලම ක්‍රමය වගේම උටත් විඳවන්න වෙන ප්‍රමාණය අඩුම ක්‍රමය. උණු වතුර දැම්මම මේ ප්‍රමාණයෙ සතෙක් උපරිම තත්පර 5 ක් විඳවයි. අ‍ැඟ අ‍ැතුළෙ temperature එක 60°C පැන්න ගමන් මැරිලත් ඉවරනෙ.
    ------ Post added on Nov 9, 2026 at 6:26 AM

    "මහණෙනි, තමන් වපුරන දේ තමන්ම නෙළාගත යුතුය."
    මහණෙනි, ගරුඬෙක් දෂ්ඨ කරලා, සති ගාණක් ඉදිමිලා, සමහරවිට infection එකකුත් හදාගෙන hospital ගාණෙ පුක දෙනවාට වඩා උ‍ෟව effective ක්‍රමයකට අයින් කරන එක හොඳයි. විද්‍යාවට ගෝචර වෙන් නැති පව් පින් මෝඩ හුත්තවල්වලට වඩා මේ වගේ සතෙක් දෂ්ඨ කරාම ගෙවන්ඩ වෙන සාපෙ බලවත්. මගෙ ගේ අ‍ැතුළට අ‍ැවිත් වපුරන්ජගඩ අ‍ැවිත් උණු වතුර නෙළා ගත්තට මට කරන්ඩ දෙයක් නෑ. 🤣
    ------ Post added on Nov 9, 2026 at 6:28 AM
     
    Last edited:
    • Like
    Reactions: KSPathirana

    todd2231048

    Well-known member
  • Apr 28, 2008
    13,231
    17,453
    113
    අපි කරන කර්මය අපේ පසුපසින්ම එනවා. කැළණිතිස්ස හාමුදුරුවගෙ කතාව අහල තියෙනවද?
    එහෙනන් පල්ලෙගමයටත් බඩු හම්බෙයි නේද?
     
    IndrajithGamage

    Well-known member
  • Oct 6, 2022
    14,594
    58
    15,840
    113
    උඹ හරි. ගේ ඇතුලෙට ආවොත් නම් පත්තෑයෝ, ගෝනුස්සෝ, ගැරඬි නොවන සර්පයෝ සියල්ලටම මමත් ආත්මය මාරු කරලා දෙනවා

    ඔව් බං. කරන්ඩ දෙයක් නෑ. ගෙවල් තියෙන්නෙ මිනිස්සුන්ට ඉන්ඩනෙ. ගෙදරට එන, අපිට ජීවත් වෙන්ඩ කරදරයක් වෙන සත්තුන්ට අනුකම්පා කරනවට වඩා clinical ෙවන එක ලේසියි. මාත් හිතල බලල මට risk එකයි, කරදරෙයි අඩුම ක්‍රමය තමයි පාවිච්චි කරේ.

    Faster sink alternatives:
    Boiling water: If you want an instant kill with zero thrashing, pour half a kettle of boiling water directly over it. The thermal shock cooks its nervous system immediately.
     
    Tramadol

    Well-known member
  • Jul 20, 2014
    14,795
    9,160
    113
    Kotahena
    ඕකව අල්ලල කොහෙ හරි දාන්ඩ ගිහින් කාලා විඳවන්ඩ වෙලා පුක දුන්නා නම් ඔය පව් පින් බයිලා නෑ. 🤣 ගෙවල් තියෙන්නෙ මිනිස්සුන්ට ඉන්ඩ. ගේ අ‍ැතුළට අ‍ැවිත් ජීවත් වෙන්ඩ කරදරයක් වෙන ඕන සතෙක්ට ඔච්චරයි. මම සත්තු හොය හොය ගිහින් මරන් නෑනෙ. හැබැයි ගේ අ‍ැතුළට අ‍ැවිත් risk එකක් වෙන සතෙක්ව අයින් කරන්නෙ මට risk එක අඩුම ක්‍රමයට. මේ වගේ එකෙක් මෙතනින් අයින් කරන්න සරලම, effective ම ක්‍රමය උණු වතුර තමයි. දුක වුණාට කරන්ඩ දෙයක් නෑ ඉතින්. ඕකා කාලා විඳවන්න වුණා නම් එහෙම නෙවෙයිනෙ. 🤦

    අනුමත කරන, මට risk එක අඩු ක්‍රමයක් කියපන්කො බලන්ඩ?

    ගරුඬො සර්පයො වගේ නෙවෙයිනෙ. හෙන ගැහුවා වගේ වේගෙන් දුවන්නෙ. බෝතලේකට හරි මොකකට හරි දාන්ඩ අල්ලන්ඩ ගිහින් දෂ්ඨ කරා නම් මොන කරුමයක්ද ගෙවන්ඩ වෙන්නෙ.

    Risk vs Effectiveness තමයි. සරලම ක්‍රමය වගේම උටත් විඳවන්න වෙන ප්‍රමාණය අඩුම ක්‍රමය. උණු වතුර දැම්මම මේ ප්‍රමාණයෙ සතෙක් උපරිම තත්පර 5 ක් විඳවයි. අ‍ැඟ අ‍ැතුළෙ temperature එක 60°C පැන්න ගමන් මැරිලත් ඉවරනෙ.
    ------ Post added on Nov 9, 2026 at 6:26 AM

    මහණෙනි, ගරුඬෙක් දෂ්ඨ කරලා, සති ගාණක් ඉදිමිලා, සමහරවිට infection එකකුත් හදාගෙන hospital ගාණෙ පුක දෙනවාට වඩා උ‍ෟව effective ක්‍රමයකට අයින් කරන එක හොඳයි. විද්‍යාවට ගෝචර වෙන් නැති පව් පින් මෝඩ හුත්තවල්වලට වඩා මේ වගේ සතෙක් දෂ්ඨ කරාම ගෙවන්ඩ වෙන සාපෙ බලවත්. මගෙ ගේ අ‍ැතුළට අ‍ැවිත් වපුරන්ජගඩ අ‍ැවිත් උණු වතුර නෙළා ගත්තට මට කරන්ඩ දෙයක් නෑ. 🤣
    ------ Post added on Nov 9, 2026 at 6:28 AM
    පයිය උඩ ට උණු වතුර ටිකක් දාගෙන sizes ප්‍රශ්නෙ විසදගත්තොත් මොකද
     
    • Haha
    Reactions: wpril5

    .::J@S::.

    Well-known member
  • Dec 4, 2011
    10,283
    7,042
    113
    ගග අද්දර

    අනේ මන්දා, මරණ වීදි නම් මාත් දන් නැහැ. 😕
     
    Tonto

    Well-known member
  • Apr 23, 2023
    5,986
    6,129
    113
    සත්තුවත්තට පත්තෑය අල්ලන්න නිකන් බැහ්😁
    ඉන්දරේ අය්යෙ දෙසැම්බර් 1 ඉදන් NPP රජේ ආයතකින් වැඩක් කරගන්න යනවනම් ලොකු හැම්පර් එකක් අරන් එන්නලු නේද..
     
    • Haha
    Reactions: Inigo Montoya