
uba ekatath giyada. polisiya gawa eke neda math film ekak balanna giya welawaka KFC ekatath gihin serepputh aran gedara awa.සෙරෙප්පු සේල් එකක් නන් නගර සාලාවෙ තිබ්බ
ඇවිල්ල බලනවයි
uba ekatath giyada. polisiya gawa eke neda math film ekak balanna giya welawaka KFC ekatath gihin serepputh aran gedara awa.![]()

dan godak kal idalane thiyenne.oh yes![]()
1.2kva එකක් ගන්න ඕන සිංහලු.
මම දැක්ක බුකියෙ පොරක් පරන UPS වලට ලිතියම් බැටරි සෙට් දානව. පොඩ්ඩක් හොයල කතා කරල බලහන් උබ ගාව තියෙන එකට කරගන්න බැරිවෙන එකක් නෑ.
Solder Bot neda?මම දැක්ක බුකියෙ පොරක් පරන UPS වලට ලිතියම් බැටරි සෙට් දානව. පොඩ්ඩක් හොයල කතා කරල බලහන් උබ ගාව තියෙන එකට කරගන්න බැරිවෙන එකක් නෑ.
Solder Bot neda?
