Pruning Saw Curved ගන්න help

ChamaraGL

Well-known member
  • Oct 1, 2013
    8,682
    3,406
    113
    Pruning Saw Curved එකක් ගන්න හොද එකක් කියන්න සිංහලුනේ

    ගස් වල අතු කපන්න තමයි ඕන ..

    සමහර උන්ගේ ඒවාගේ මිට කැඩුනා ගත්තට පස්සේ කැපෙන්නේ නෑ කියලා සිංහලු අඩනවානේ
    1767414307199.jpeg
     
    • Like
    Reactions: PHBhagya

    PHBhagya

    Well-known member
  • Feb 26, 2020
    25,167
    3
    118,945
    113
    Gampaha
    නෑ... නෑ.. සුපර්මාකට් එක මම කිවුවෙ.
    හොඳ කොලිටි පෙනුම තියෙන ඒව දැකල තියෙනව එතන...
    lokka dannawane ..arpico kiyala brand akakda??super market akakda???

    @NEMISIS

    help me brother
    ------ Post added on Jan 3, 2026 at 10:17 AM
     

    jhnnwp

    Well-known member
  • Jan 6, 2012
    44,536
    32,283
    113
    ඒ මොකද? වැනෙන එක අවුලක් නැහැ. වැනෙන්නේ නැත්නම් හිර වුනු ගමන් තලේ බිඳිලා යාවි.
    Eanena ewagen wanena athu kapaddi aththathwanenawa, wanenne nathi hard ekak thibboth aththa kapenawa ikmanata naththan kiyathath wanei, aththath wanei
     

    Inigo Montoya

    Well-known member
  • Nov 15, 2025
    8,092
    15,717
    113
    35
    Spain
    Eanena ewagen wanena athu kapaddi aththathwanenawa, wanenne nathi hard ekak thibboth aththa kapenawa ikmanata naththan kiyathath wanei, aththath wanei
    කියවන්න ගියාම මොළේ ෂෝර්ට් වුන. එහෙම නෑ බන්. උඹ කියතක් පාවිච්චි කරන්න දන්නේ නැති එක තමයි අවුල. අත් කියත, බන්ඩි කියත මේවත් නැවෙනවා.
     

    Bitter Truth

    Well-known member
  • Dec 19, 2015
    24,510
    47,681
    113
    Pruning Saw Curved එකක් ගන්න හොද එකක් කියන්න සිංහලුනේ

    ගස් වල අතු කපන්න තමයි ඕන ..

    සමහර උන්ගේ ඒවාගේ මිට කැඩුනා ගත්තට පස්සේ කැපෙන්නේ නෑ කියලා සිංහලු අඩනවානේ View attachment 260890
    https://hunters.lk/54-prunning-saw?srsltid=AfmBOop5CW7aNAxDouz7VmSYSs3yiwRt5mtWlsmCaiPfGuN9SxTLFYd8
     

    ChamaraGL

    Well-known member
  • Oct 1, 2013
    8,682
    3,406
    113
    ඕකම මගේ ගාව තියෙනවා, ගමේ හාඩ්වෙයා එකෙන් ගත්තේ.
    Kiyada???

    hodaida ??? Kepenawada???

    නෑ... නෑ.. සුපර්මාකට් එක මම කිවුවෙ.
    හොඳ කොලිටි පෙනුම තියෙන ඒව දැකල තියෙනව එතන...
    Oke carbon ehema ewada enne nethnam stainless steel da???

    mokakda hoda material aka??
    ------ Post added on Jan 3, 2026 at 10:41 AM
     

    Inigo Montoya

    Well-known member
  • Nov 15, 2025
    8,092
    15,717
    113
    35
    Spain
    Kiyada???

    hodaida ??? Kepenawada???
    ඔව් හොඳයි, බ්‍රෑන්ඩ් එකක් ලකුණු කරලා නැහැ. අවුරුදු කීපයකට කලින් 3000 ගානකට ගත්තේ, තලය බෝල්ට් ඇන 3කින් මිටට හයි කරලා තියෙන්නේ. එක නිසා හය්ය ඇති. තවම කැපෙනවා.
     
    • Like
    Reactions: ChamaraGL

    Mahesh Wanasinghe

    Well-known member
  • May 28, 2023
    15,056
    15,564
    113
    New Zealand
    අඩු කුලේ බඩු ගත්තොත් මිට කැඩෙනවා. හොද එකක් ගනින්. රු3000ක් විතර වෙන්නෙ. මිට කැඩුනොත් වඩු බාස් කෙනෙක්ට කියලා මිටක් ගහ ගනින්
     

    NEMISIS

    Well-known member
  • Nov 13, 2013
    11,411
    19,590
    113
    Colombo
    lokka dannawane ..arpico kiyala brand akakda??super market akakda???

    @NEMISIS

    help me brother
    ------ Post added on Jan 3, 2026 at 10:17 AM
    ගොඩක් හාඩ්වෙයා වල එහෙම ගන්න තියනවානේ
    බ්‍රැන්ඩඩ් නං එහෙම ගන්න නැහැ නැහැ ඒ වගේම ඔය ගොඩක් ඒවයෙ තලේ ආපහු මදින්න බැහැ (ඒක බලාගන්න පුලුවන් තලේ දැති ටික කලුපාටට වගේ තියනවා නං ඒව මදින්න බැහැ, Harden කරපු දැති තියෙන්නෙ)
    කොහොමත් ඕවයෙ ගානෙ හැටියට අරගෙන අවුරුදු දෙක තුනකට පස්සෙ අලුත් එකක් ගන්න වගේ තමයි වෙන්නෙ

    Hunters (hunters.lk) එකේ බ්‍රැන්ඩඩ් ඒව තියනවා. ඒව නං ගනං
    Gardena කියලා ජර්මන් බ්‍රැන්ඩ් එකක් තියනවා, Made in Germany ඒව
    https://hunters.lk/module/iqitsearch/searchiqit?s=saw