ඕක කිව්වහම මතක් උනෙ
ලංකාවෙ එකෙක් ඩුබායි ආවා මගෙ රූම් එකෙ .
ඌ කෑම කාපර් ලංකාවෙදි
නොකාපු කෑමක් නැති තරම්.
හැබැයි ශවර්මා කාලා තිබ්බෙ නැහැ .
මන් ඌට දවසක් පොට් එකක් පෙන්නුවා
ඩුබායි වල .
ඒ කාලෙ එතන ශවර්මා දෙකක් ගත්තොත් එකක් නොමිලේ දෙනවා
ශවර්මා එක දිරාම් 5 යි .
අම්මට උඩු මුට පෙන්නපු දවසෙ ඉඳන් මූ වහ වැටිලා.
මට මාර විදියට තැන්ක්ස් කරා අඩො උඹ මට සුපිරි කෑමක් හඳුන්වලා දුන්නෙ බන් කියලා.
ඩුබායි කොලිටියට ශවර්මා කන්න නම් ඔය කොළඹ අවට ඇති ප්ලේසස් .
මන් නම් ලංකාවෙ එක සැරයයි කෑවෙ අනෙ තැන්කියු කියන්න සන්තොසයි මෙලෝ රහක් නැහැ පිංවතුනි .