ඉතාලියෙන් ඩොලර් බිලියන 2ක්

NiyamaSinhalaya

Well-known member
  • Jul 17, 2008
    11,580
    14,722
    113
    පෘථිවිය
    xkXXIffp
    xkXXIffp

    මාලිමා රජයේ ක්‍රියාපටිපාටියට සහයෝගය දැක්වීම පිණිස, ඉතාලියේ වෙසෙන ශී ලංකික ධනවත් පිරිසක් ඉක්මනින් දිවයිනට පැමිණීමට නියමිත බව වාර්තා වී ඇත .

    ඉදිරි සති කිහිපය තුල, ඔවුන් ලංකාවට පැමිණීමට නියමිත බවද ඒ සඳහා විශේෂ ගුවන් යානක් ද යොදාගැනීමට නියමිත වී තිබෙන බවද ඇසේ.

    මොවුන් ලංකාවට පැමිණ, මුලින් ජනාධිපති තැන්පත් අකුදී හමුවීමට නියමිතයි.
    ඒ අවස්ථාවේ ඩොලර් බිලියන 2ක් ලබාදීමටද සුදානම් ලු .

    ඉන් අනතුරුව, කොළඹ නගර සංචාරයක් කිරීමටද කානු , ගලි, සහ කුණු පිළිබඳව සොයා බලා ඉතාලියේ වැනි දියුණු රටවල තාක්ෂනය යොදාගෙන සුද්ද කිරීමේ දැවැන්ත වැඩසටහනක් ක්‍රියාත්මක කිරීමට නියමිතය.

    පසුව නුවර , ගාල්ල වැනි ප්‍රදේශවලද සුද්ද කිරීමේ දැවැන්ත වැඩසටහනක් ක්‍රියාත්මක කිරීමට නියමිතය.

    ඔවුන් ප්‍රධාන පෙලේ මාලිමා නියෝජිතයින් සහ අපුල්ලනන් සඳහා සාදයක් ද සංවිධානය කිරීමට නියමිතය.

    (කිරියේ මාලිමා නියෝජිතයින්ටද අදාල පිරිස සමග සම්බන්ද වී උපදෙස් සහ මාසික දීමනා පිළිබඳව සාකච්චා කිරීමටද හැකිය)
     
    jhnnwp

    Well-known member
  • Jan 6, 2012
    45,232
    32,908

    එනකොට කොසු, ඉදල් අපුල්ලන උපකරණ ගේනවලු ද?