ඉන්ටනෙට් නැති කාලේ සිංහලුන්ව රැවට්ටුවා ලංකාවේ විශ්වවිද්යාලෙකින් උපාධිය අරගෙන වෙන රටකට ගියොත් ප්ලේන් එකෙන් බහින පමාවට උස්සන් ගිහිල්ල රස්සා දෙනවා කියල. අන්න එහෙමයි සිංහලුන්ව ඇන්දුවේ ඒ කාලේ.
ඕනම රටක රැකියා වර්ග දෙකක් තියෙනවා. regulated, unregulated කියල. පිටරටින් එන අය මොන විශ්වවිද්‍යාලයකින් උපාදි ගත්තත්, regulated රස්සාවල් කරන්න (දොස්තර, ඉංජිනේරු, Agri, ), අදාල ආයතනවල register වෙන්න ඕනේ.
ඉංජිනේරු අංශය ගත්තොත් කැනඩාව ඒ ඒ ප්‍රාන්තයේ ආයතන තියෙනවා (e.g. APEGA) . මේවයේ ලංකාවේ විශ්වවිද්‍යාල වල උපාදි පිළිගන්න නිසා කිසි ප්‍රශනයක් නැතිව රස්සාවකට යන්න පුළුවන්. ඒ නිසා තමයි ලංකාවේ විශ්වවිද්‍යාල වලින් ආපු දහස්ගනනක් රටවල්වල රස්සාවල් කරන්නේ. මේවයේ ලියාපදිංචි වෙන්න ඕනේ හර්වර්ඩ්, oxford degree ගත්තත්. නැතිනම් නීතිවිරෝදී. මොන රටකින් මොන උපාදි ගත්තත් මෙහෙ ස්ටෑන්ඩර්ඩ් වලට තියෙන්න ඕනේ. එකට syllabus එකේ සීල් කොපියක් පවා දෙන්න ඕනේ. දැන් Washington Accord එක පවා තියෙනවා අපේ රටේ විශ්වවිද්‍යාලවල උපාදී සදහා.
https://www.internationalengineeringalliance.org/accords/washington-accord
From AI
If your goal is US/Canada/Australia-style recognition of an engineering degree, the key thing to look for in Sri Lanka is whether the degree is accredited by the Institution of Engineers, Sri Lanka (IESL) under the Washington Accord framework. <Institution of Engineers, Sri Lanka (IESL)> became a Washington Accord signatory in 2014. Four-year engineering degree programs accredited by IESL are considered substantially equivalent to accredited engineering programs in other Washington Accord countries.
Major Sri Lankan Engineering Programs with Washington Accord Accreditation
Historically accredited programs include:
University Degree ProgramsUniversity of Moratuwa Chemical & Process, Civil, Computer Science & Engineering, Earth Resources, Electrical, Electronic & Telecommunication, Materials Science, Mechanical Engineering
University of Peradeniya Civil, Chemical & Process, Computer, Electrical & Electronic, Mechanical, Production Engineering
University of Ruhuna Civil & Environmental, Electrical & Information, Mechanical & Manufacturing Engineering
University of Jaffna Engineering programs recognized/accredited for specified intake years
South Eastern University of Sri Lanka Engineering programs recognized for specified intake years
Important Caveat
Washington Accord accreditation is granted to specific degree programs and intake years, not to a university as a whole. A degree may be accredited for some cohorts but not others. Therefore, when assessing a particular qualification for:
PEng (Canada)
Professional Engineer (USA state boards)
Engineers Australia
Engineering New Zealand
Engineering Council UK
you must verify:
University
Exact degree title
Year of admission (intake)
Year of graduation
IESL maintains the official accredited-program list.