අද Pizza hut කන්න ඕනෙ.

4815162342

Active member
  • Aug 6, 2026
    139
    179
    43
    පීස හට් එකේ රසම එක මොකක්ද? 6 දෙනෙක්ට ලාජ් 2 ඇති වෙයිද?

    Screenshot 2026-11-10 180914.png
     

    Elakirihacker

    Well-known member
  • Feb 22, 2026
    1,595
    2,065
    113
    පීස හට් එකේ රසම එක මොකක්ද? 6 දෙනෙක්ට ලාජ් 2 ඇති වෙයිද?

    View attachment 272348
    මේකත් රස නැතුවම නෙවෙයි , එහෙම 6ක් කියලා නැ...ඔරොත්තු දෙන ප්‍රමානෙට ගාන වෙනස් වෙනවා :censored:
     
    • Like
    Reactions: SomiBoyz

    infernocus

    Well-known member
  • Jul 8, 2025
    4,023
    8,269
    113
    දාල තියන එක නං නිකං ඇලුමිනියම් බාර් එකක් ලෙවකෑව වගේ රස ඇති. ලාවට මලකඩ රහක් වගේ එකක් එක්ක
     
    • Like
    Reactions: SomiBoyz

    Tramadol

    Well-known member
  • Jul 20, 2014
    14,745
    9,103
    113
    Kotahena
    Pizza hut kanna epa. ඕකට තව මිනිස්සු එනව උන්ට එන්න තැනක් නැතිව යනව

    Pizza hut eke හදන pizza kapan.