chimpanzee at Dehiwala Zoo

Kiridia

Well-known member
  • Jan 15, 2018
    903
    688
    93
    me video eke inna chimp inna kooduwe chimpanzees la dennatama sugar hadilalu, hamadaama doka enawalu balanna, eken kaama podi pramanayak dene, ada doka awilla hitiya african Lion ge kooduwa gaawa, utath saneepa na, ee kiynne ithin oyasetekama nathiwei, ape ewnge beheth kirili dannawa ne
     
    Yudewwa

    Well-known member
  • Oct 8, 2023
    6,155
    8,955
    113

    උඹ සත්තුවත්තේද වැඩ කරන්නේ????
    ada doka awilla hitiya african Lion ge kooduwa gaawa, utath saneepa na, ee kiynne ithin oyasetekama nathiwei, ape ewnge beheth kirili dannawa ne
    වැස්ස නිසා වයිරස් උන මේ දවස් වල හැමෝටම බන්.
     
    රෝසි ආච්චි

    Well-known member
  • Dec 10, 2011
    12,563
    28,124
    113
    පිස්සුද බන්
    චිම්පන්සියා කියන්නෙ පට්ට පවර්ෆුල් සතෙක්. ගේමක් නැතිව මිනිහෙක්ව කෑලි වලට කඩලා මරලා දාන්න පුලුවන් තරං හයියක් තියනවා
    අනෙක් එක ඕකුන් පට්ට වයලන්ට්. තනියම එකෙක් කැලේට දැම්මොතින් ස්ට්‍රෙස් එකත් එක්ක මොනවා කරයිද දන්නෙ නැහැ

    ලංකාවෙ සූ එකේ මම අන්තිමට දැකපු එකාගෙ ලොම් එහෙමත් හැලිලා තිබුනෙ
    මම ගියපු දවසෙ එකා උගේ ජිගාන් කෙලින් කරගෙන වන වන හිටියෙ . ඇට දෙක ටෙනිස් බෝල දෙකක් විතර ඇති.
    ගෑනු පොඩි එවුන්ගෙ මූන වහගෙන එතනින් ගියේ හරියට දැකපු නැති දෙයක් වගේ
    ඒ චිම්පන්සියා නෙවේ මිනිහො, @Psiko චිම්පන්සියගේ කූඩුවට රිංඟලා
     
    Kiridia

    Well-known member
  • Jan 15, 2018
    903
    688
    93
    පිස්සුද බන්
    චිම්පන්සියා කියන්නෙ පට්ට පවර්ෆුල් සතෙක්. ගේමක් නැතිව මිනිහෙක්ව කෑලි වලට කඩලා මරලා දාන්න පුලුවන් තරං හයියක් තියනවා
    අනෙක් එක ඕකුන් පට්ට වයලන්ට්. තනියම එකෙක් කැලේට දැම්මොතින් ස්ට්‍රෙස් එකත් එක්ක මොනවා කරයිද දන්නෙ නැහැ

    ලංකාවෙ සූ එකේ මම අන්තිමට දැකපු එකාගෙ ලොම් එහෙමත් හැලිලා තිබුනෙ
    මම ගියපු දවසෙ එකා උගේ ජිගාන් කෙලින් කරගෙන වන වන හිටියෙ . ඇට දෙක ටෙනිස් බෝල දෙකක් විතර ඇති.
    ගෑනු පොඩි එවුන්ගෙ මූන වහගෙන එතනින් ගියේ හරියට දැකපු නැති දෙයක් වගේ
    >>චිම්පන්සියා කියන්නෙ පට්ට පවර්ෆුල් සතෙක්. ගේමක් නැතිව මිනිහෙක්ව කෑලි වලට කඩලා මරලා දාන්න පුලුවන් තරං හයියක් තියනවා
    ow, ada uta mala panala, kaa gahala, duwagena gihin gahuwa hayyenma weeduruwata, mama hithuwe widuruwa kaduna kiyala
     
    • Wow
    Reactions: infernocus

    Yudewwa

    Well-known member
  • Oct 8, 2023
    6,155
    8,955
    113
    චිම්පන්සියා කියන්නෙ පට්ට පවර්ෆුල් සතෙක්. ගේමක් නැතිව මිනිහෙක්ව කෑලි වලට කඩලා මරලා දාන්න පුලුවන් තරං හයියක් තියනවා
    මේක ඇත්ත අර එක ගැනියෙක් කෑලි කෑලි වලට ඉරල තිබ්බේ එකපාරක් මතකද???