infernocus

Well-known member
  • Jul 8, 2025
    3,964
    8,165
    113
    කොහොමද ඩොලර් 1750ක් දීලා PS5 Pro අරගෙන අර අවුරුදු ගානකට කලින් ඩොලර් 500 දීලා PS5 ගනිපු එවුන් ගන්න එක්ස්පීරියන්ස් එකම ගන්න උනාම

    ඒකත් යකෝ 2026 දි 30FPS [put sony and rockstar giving middle finger meme here]
     

    infernocus

    Well-known member
  • Jul 8, 2025
    3,964
    8,165
    113
    ඕක ගිගා බයිට් 750ක තඩි ෆයිල් එකක් නේ. ඉතින් අමාරු ඇති ලොකු ෆ්‍රේම් රේට් එකකින් හැන්ඩ්ල් කරන්න.
    එහෙනං පරන PS5 එකේ ඕක 10FPS වලට වගේ වැඩ කරන්න එපැයි

    Game එකේ ෆයිල් සයිස් එකයි FPS එකයි අතර direct connection එකක් නැහැ
     
    • Wow
    Reactions: Inigo Montoya

    infernocus

    Well-known member
  • Jul 8, 2025
    3,964
    8,165
    113
    Un pro eke ray tracing dala.but still 30fps
    බැරි කම බන්
    බැරි කමත් නෙමෙයි පට්ට geedy කම්පැනියක්

    ray tracing වලට වඩා fps එක වටිනවා කියන එක තේරුම් ගන්න එපැයි බන් උන්

    දැන් low end computer වල පවා ඩිස්ප්ලේ එන්නෙ 60Hz, ඒව එක්ක ඕක 30FPS ප්ලේ කරනවා කියන්නෙ කාටුන් බලනවා වගේ තියේවි
     
    • Wow
    Reactions: Inigo Montoya

    Emios

    Well-known member
  • Dec 10, 2009
    76,423
    68,972
    113
    බැරි කම බන්
    බැරි කමත් නෙමෙයි පට්ට geedy කම්පැනියක්

    ray tracing වලට වඩා fps එක වටිනවා කියන එක තේරුම් ගන්න එපැයි බන් උන්

    දැන් low end computer වල පවා ඩිස්ප්ලේ එන්නෙ 60Hz, ඒව එක්ක ඕක 30FPS ප්ලේ කරනවා කියන්නෙ කාටුන් බලනවා වගේ තියේවි
    Ow adu gane 40fps wath one bn.kohomada yaku 30 gahanne :sorry:
     
    • Haha
    Reactions: infernocus

    Emios

    Well-known member
  • Dec 10, 2009
    76,423
    68,972
    113
    දැන් නං තියන හයිප් එකත් එක්ක 20FPS වලින් දුන්නත් ගන්න එවුන් ටික ගන්නවා
    Ow dna godka un aran ivarane.eth ban kari wade eka.jara experience ekakne
     

    infernocus

    Well-known member
  • Jul 8, 2025
    3,964
    8,165
    113
    Ow dna godka un aran ivarane.eth ban kari wade eka.jara experience ekakne
    ඔවු බන් ඒක ඇත්ත
    අර සමහර එවුන් PS5 ගේම් එක desktop වලට port කරලා තිබ්බා නේද fps unlock කරලා
    ඒවට මොකද උනේ දන්නෑ නේ
    GTA6 එන්න ඔන්න මෙන්න තියලා PS5 ජේල්බ්‍රේක් එහෙමත් ආවානේ
     

    Emios

    Well-known member
  • Dec 10, 2009
    76,423
    68,972
    113
    ඔවු බන් ඒක ඇත්ත
    අර සමහර එවුන් PS5 ගේම් එක desktop වලට port කරලා තිබ්බා නේද fps unlock කරලා
    ඒවට මොකද උනේ දන්නෑ නේ
    GTA6 එන්න ඔන්න මෙන්න තියලා PS5 ජේල්බ්‍රේක් එහෙමත් ආවානේ
    Targeting 30fps kiyala ban tiyenne.e kiyanne itath adu athi:sick:
     
    • Haha
    Reactions: infernocus

    wissnshaftler

    Well-known member
  • Dec 13, 2023
    7,518
    12,516
    113
    PS5 එකක් තිබ්බනම් මේවගේ සල්ලිකාර ප්‍රශ්න තියෙනවනේ දෙයියනේ :( :( :(