Eth ban 30fpsඕක ගිගා බයිට් 750ක තඩි ෆයිල් එකක් නේ. ඉතින් අමාරු ඇති ලොකු ෆ්රේම් රේට් එකකින් හැන්ඩ්ල් කරන්න.
එහෙනං පරන PS5 එකේ ඕක 10FPS වලට වගේ වැඩ කරන්න එපැයිඕක ගිගා බයිට් 750ක තඩි ෆයිල් එකක් නේ. ඉතින් අමාරු ඇති ලොකු ෆ්රේම් රේට් එකකින් හැන්ඩ්ල් කරන්න.
Un pro eke ray tracing dala.but still 30fpsඑහෙනං පරන PS5 එකේ ඕක 10FPS වලට වගේ වැඩ කරන්න එපැයි.
බැරි කම බන්Un pro eke ray tracing dala.but still 30fps
Ow adu gane 40fps wath one bn.kohomada yaku 30 gahanneබැරි කම බන්
බැරි කමත් නෙමෙයි පට්ට geedy කම්පැනියක්
ray tracing වලට වඩා fps එක වටිනවා කියන එක තේරුම් ගන්න එපැයි බන් උන්
දැන් low end computer වල පවා ඩිස්ප්ලේ එන්නෙ 60Hz, ඒව එක්ක ඕක 30FPS ප්ලේ කරනවා කියන්නෙ කාටුන් බලනවා වගේ තියේවි

දැන් නං තියන හයිප් එකත් එක්ක 20FPS වලින් දුන්නත් ගන්න එවුන් ටික ගන්නවාOw adu gane 40fps wath one bn.kohomada yaku 30 gahanne![]()
Ow dna godka un aran ivarane.eth ban kari wade eka.jara experience ekakneදැන් නං තියන හයිප් එකත් එක්ක 20FPS වලින් දුන්නත් ගන්න එවුන් ටික ගන්නවා
ඔවු බන් ඒක ඇත්තOw dna godka un aran ivarane.eth ban kari wade eka.jara experience ekakne
Targeting 30fps kiyala ban tiyenne.e kiyanne itath adu athiඔවු බන් ඒක ඇත්ත
අර සමහර එවුන් PS5 ගේම් එක desktop වලට port කරලා තිබ්බා නේද fps unlock කරලා
ඒවට මොකද උනේ දන්නෑ නේ
GTA6 එන්න ඔන්න මෙන්න තියලා PS5 ජේල්බ්රේක් එහෙමත් ආවානේ
Targeting 30fps kiyala ban tiyenne.e kiyanne itath adu athi![]()
Joke of the century