ජපනෙක් මැරි කරලා ජපානේ ඉඳන් වීඩියෝ දාන නයෝමි ජීවිතෙන් සමු ගනී..😳☹️

Bad_horse

Well-known member
  • Apr 23, 2021
    911
    2,422
    93
    33
    Maternal deaths වල race එක අනුව ලැබෙන සැලකිලි වෙනස් වෙනවා කියන එක well known fact එකක්. Specially USA. UK වලත් එහෙමයි. මෙයාගෙ සිද්ධිය එහෙම නොවෙන්න පුළුවන්.

    mm6835a3-Disparities-In-Maternal-Mortality-06Sept19-Image-1200x675.jpg


    images-(5).png
     

    Batfleck

    Well-known member
  • May 20, 2020
    3,335
    5,122
    113
    Sri Lanka
    කිව්වට විස්වාස කරපන් , ජපන්නු තරන් අමානුෂික ජාතියක් වෙන කොහෙවත් නෑ , උන්ට පරමානු බෝම්බෙ දැම්මෙත් ඕක නිසා තමයි , උබල ජපන්නු ගැන ඇත්ත දන්නව නන් ජපන් වාහනයක්වත් ගන්නෙ නෑ 🤮🤮🤮
    Ow ban. 100% true. World history eka danna ewun jappo gana dannawa.

    ————-

    Niwan suwa labewa e kellata 🙏
     

    Voltage

    Well-known member
  • Feb 6, 2012
    21,852
    1
    15,315
    113
    තරුවක් කිව්වට අදයි දැක්කේ. එතුමියට නිවන් සුව 😥

    මීට සති 3කට විතර කලින් මගේ නෝනා labour room එකේ කාපු කට්ට සිහිවුනා.... ලේසි නෑ බං ළමයෙක් එළියට ගන්න ඒකත් මාර ගේමක්
     

    EVC

    Well-known member
  • Sep 15, 2008
    29,510
    21,696
    113
    තරුවක් කිව්වට අදයි දැක්කේ. එතුමියට නිවන් සුව 😥

    මීට සති 3කට විතර කලින් මගේ නෝනා labour room එකේ කාපු කට්ට සිහිවුනා.... ලේසි නෑ බං ළමයෙක් එළියට ගන්න ඒකත් මාර ගේමක්
    in lanka ?
     

    kokis123456

    Well-known member
  • Sep 22, 2017
    444
    329
    63
    නිවන් සුව ලැබේවා...

    මම පෞද්ගලිකව කැමති කෙනෙක් නෙමේ.. ගොඩක් ලංකාව ගැන මෙයා අඩු තක්සේරූ කරලා උද්ධච්ච විදියට කතා කරපු කෙනෙක්..ජපන් මිනිහෙක් බැඳපු එක ගැනත් පුදුම හීනමානයක හිටියේ.. ඒ නිසාමයි මම වැඩිය කැමති නැත්තේ මෙයාට..

    බලන් ගියාම ලංකාව හොඳයි මොන දේ උනත්....
    oya videos balana ganuth ohoma hitha yatin kochchara akmaththen inna adda

    jeewithe hoda dewal wadiya social media danna hoda naththe ekai... kochchara kiwwath thamange thathwei , video eke inna ekkenage thathwei compare karala podi eerisiyawak enawa
     
    • Sad
    Reactions: Blogerwiki

    warwickuni

    Well-known member
  • May 21, 2008
    4,458
    1
    4,169
    113
    තරුවක් කිව්වට අදයි දැක්කේ. එතුමියට නිවන් සුව 😥

    මීට සති 3කට විතර කලින් මගේ නෝනා labour room එකේ කාපු කට්ට සිහිවුනා.... ලේසි නෑ බං ළමයෙක් එළියට ගන්න ඒකත් මාර ගේමක්
    yes you are correct. So it is too early to jump in to conclusions, even in UK there are maternity deaths (eg SL doctor also died few years ago!). Japan is a country that have strict rules and procedures and they are racial. How many asylum seekers got Visa in last decade will show their true colour among developed economies! Even their labour (industrial) regulations are not up to the mark eg dismissal, over work , collective bargaining etc. So do not think that grass is always greener on the other side . Sri Lanka has one of the best free medical services in the world despite all shortcomings and since independence (76years) we have developed contrary to what JVP thinks
     

    Anathai

    Well-known member
  • Mar 28, 2021
    5,855
    8,575
    113
    oya videos balana ganuth ohoma hitha yatin kochchara akmaththen inna adda

    jeewithe hoda dewal wadiya social media danna hoda naththe ekai... kochchara kiwwath thamange thathwei , video eke inna ekkenage thathwei compare karala podi eerisiyawak enawa
    ඉරිසියාව සහ අකමැතිකම කියන්නේ දෙකක්... මට පෞද්ගලිකව කවදාවත් ඉරිසියාවක් ඇවිත් නෑ.. එයා කියන කරන දේවල් මට අල්ලන්නේ නෑ.. මිනිහෙක් උනාම නිහතමානී වෙන්න ඕනේ. ඒ අයට මම එකෙන්ම රෙස්පෙක්ට් කරනවා...

    තමන්ගේ පෞද්ගලික දේවල් ඕනෙවට වඩා පබ්ලික් කරන එක හොඳ දෙයක් නෙමේ.. ඇස් වහ කියන දේවල් නෑ කියන්නම බෑ..
     

    HKavinda

    Well-known member
  • Dec 23, 2013
    55,062
    21,831
    113
    Panadura
    ඔය කෙනාගේ සමහර වීඩියෝ වල ලංකාව ගැන අඩු තක්සේරුවෙන් කථා කරා..ඒත් ළමයා හම්බවෙන්න හරි ලංකාවට අාවනම් මම හිතන්නේ ඔය වගේ දෙයක් වෙන ඵකක් නෑ..මොන වැරදි තිබ්බත් ලංකාවේ නර්ස්ලා ජපන්නු වගේ අමානුෂික නෑ ඔය වගේ වෙලාවකට...මතකනේ ඵක පාරක් ඔය රටේදී ලංකාවේ කෙල්ලෙක්ට කන්න නොදී මරලා තිබ්බා..

    AaTZNdO.png

    9BdcGrD.jpeg
    රට ගිහින් ලංකාවට බනින 99% ක් උන්ට ඔය වගේ අවතාවක් එන්න ඕනේ ලංකාවේ අගේ තේරෙන්න
     

    Mr UNKNOWN

    Well-known member
  • Jun 19, 2016
    11,911
    31,271
    113
    මේකි උග්‍ර ෆෙමිනිස්ට් කෙනෙක්. වීඩියෝ වල ලංකාවෙ පිරිමින්ව ගෝත්‍රික ජරා ගෑනුන්ව පාගන් ඉන්න උන් ගානට දාලා කතාකරේ. ලංකාවෙ සංස්කෘතියටත් ගැහුවා සෑහෙන්න. ලංකාව වගේද මේවනෙ රටවල් ලෙවල් එකෙන් ජපානෙ ගැන කතාකරේ. පව් හැබැයි මොනවා උනත්
     

    Janithsl88

    Well-known member
  • Jul 3, 2012
    2,596
    4,927
    113
    Nowhere
    කිව්වට විස්වාස කරපන් , ජපන්නු තරන් අමානුෂික ජාතියක් වෙන කොහෙවත් නෑ , උන්ට පරමානු බෝම්බෙ දැම්මෙත් ඕක නිසා තමයි , උබල ජපන්නු ගැන ඇත්ත දන්නව නන් ජපන් වාහනයක්වත් ගන්නෙ නෑ 🤮🤮🤮
    මේක පොඩ්ඩක් explain කරපන්. Just curious to know මචං.
     

    Anathai

    Well-known member
  • Mar 28, 2021
    5,855
    8,575
    113
    මේකි උග්‍ර ෆෙමිනිස්ට් කෙනෙක්. වීඩියෝ වල ලංකාවෙ පිරිමින්ව ගෝත්‍රික ජරා ගෑනුන්ව පාගන් ඉන්න උන් ගානට දාලා කතාකරේ. ලංකාවෙ සංස්කෘතියටත් ගැහුවා සෑහෙන්න. ලංකාව වගේද මේවනෙ රටවල් ලෙවල් එකෙන් ජපානෙ ගැන කතාකරේ. පව් හැබැයි මොනවා උනත්
    agreed... anthime eyata kalin yanna una.. hmm