ජපනෙක් මැරි කරලා ජපානේ ඉඳන් වීඩියෝ දාන නයෝමි ජීවිතෙන් සමු ගනී..😳☹️

Thiefx

Well-known member
  • Aug 27, 2021
    2,016
    3,590
    113
    Maternal deaths වල race එක අනුව ලැබෙන සැලකිලි වෙනස් වෙනවා කියන එක well known fact එකක්. Specially USA. UK වලත් එහෙමයි. මෙයාගෙ සිද්ධිය එහෙම නොවෙන්න පුළුවන්.

    mm6835a3-Disparities-In-Maternal-Mortality-06Sept19-Image-1200x675.jpg

    images-(5).png
    මම ඇස් දෙකෙන් දැකල තියන දෙයක් තමා emergency වලදි සුදු රටක නම් අනිවා හම සුදු එකාට priority දෙනවා. ඔසී ඉද්දි යාලුවෙක් kidney stones වලට ඇඩ්මිට් කල. ඇඩ්මිට් කරද්දි දන්නෙ නෑ කිඩ්නි ස්ටෝන් කියලා. වමනෙ දාලා මූට බඩයි කොන්දයි රිදෙනව කියලා කෑගහනවා. මේ වගේ වෙලාවකදි ලංකාවෙ ආන්ඩුවෙ ඉස්පිරිතාලෙට ගියා නම් ඉක්මනට ප්‍රෙශර් බලලා අල්ට්‍රසවුන්ඩ් එකක් කරනවා. එවෙලෙ වුන දෙයක් තමා වීල්චෙයා එකකින් ආපු වයසක නාකියෙක්ට මූ අමාරුවෙන් ඉන්නවා කියලා පෙනි පෙනී නර්ස්ල සෙට් එකක් ඌට attend වුනා. අරූ කෑගහද්දී බල බල ඉඳලා පැයකටත් කිට්ටු වෙලාවක් ගියාට පස්සෙ තමා ඌ ලඟට ආවේ.

    ඒ අතරේ ලංකාවෙ ඉන්න ඩොක්ටර් යාළුවෙක්ට කතා කලා. ඌට සිම්ප්ටම්ස් කිව්වම ඌ කෝල් එකෙන් කිව්වේ එක්කො කිඩ්නි ස්ටෝන්ස්, නැත්තන් ඇපෙන්ඩිසයිටිස්. මේ හුත්තලට බඩේ දකුණු පැත්ත රිදෙනව කියලත් ගණන් ගත්තෙ නෑ.

    ඕක ගොඩක් වෙලාවට කරන්නෙ නර්ස්ලා. ඩොක්ටර්ස්ලා ඒ තරම් රේසිස්ට් නෑ. අනික තමා අපේ උන් කොයිතරම් බැන්නත් ඔය වගේ වෙලාවට පිහිටට ඉන්නේ ඉන්දියන් ඩොකෙක්, නර්ස් කෙනෙක් තමා.

    Japan වල කොහොමත් වැඩි ඇති.
     
    Mr.Curious

    Well-known member
  • May 22, 2022
    5,838
    5,436

    ohoma un kiyala ausi yanne natuwa reason ekak nemei neh oka
     
    -333-

    Well-known member
  • Aug 3, 2014
    10,677
    13,646
    113
    34
    ෆින්ලන්ඩ්
    මම ඇස් දෙකෙන් දැකල තියන දෙයක් තමා emergency වලදි සුදු රටක නම් අනිවා හම සුදු එකාට priority දෙනවා. ඔසී ඉද්දි යාලුවෙක් kidney stones වලට ඇඩ්මිට් කල. ඇඩ්මිට් කරද්දි දන්නෙ නෑ කිඩ්නි ස්ටෝන් කියලා. වමනෙ දාලා මූට බඩයි කොන්දයි රිදෙනව කියලා කෑගහනවා. මේ වගේ වෙලාවකදි ලංකාවෙ ආන්ඩුවෙ ඉස්පිරිතාලෙට ගියා නම් ඉක්මනට ප්‍රෙශර් බලලා අල්ට්‍රසවුන්ඩ් එකක් කරනවා. එවෙලෙ වුන දෙයක් තමා වීල්චෙයා එකකින් ආපු වයසක නාකියෙක්ට මූ අමාරුවෙන් ඉන්නවා කියලා පෙනි පෙනී නර්ස්ල සෙට් එකක් ඌට attend වුනා. අරූ කෑගහද්දී බල බල ඉඳලා පැයකටත් කිට්ටු වෙලාවක් ගියාට පස්සෙ තමා ඌ ලඟට ආවේ.

    ඒ අතරේ ලංකාවෙ ඉන්න ඩොක්ටර් යාළුවෙක්ට කතා කලා. ඌට සිම්ප්ටම්ස් කිව්වම ඌ කෝල් එකෙන් කිව්වේ එක්කො කිඩ්නි ස්ටෝන්ස්, නැත්තන් ඇපෙන්ඩිසයිටිස්. මේ හුත්තලට බඩේ දකුණු පැත්ත රිදෙනව කියලත් ගණන් ගත්තෙ නෑ.

    ඕක ගොඩක් වෙලාවට කරන්නෙ නර්ස්ලා. ඩොක්ටර්ස්ලා ඒ තරම් රේසිස්ට් නෑ. අනික තමා අපේ උන් කොයිතරම් බැන්නත් ඔය වගේ වෙලාවට පිහිටට ඉන්නේ ඉන්දියන් ඩොකෙක්, නර්ස් කෙනෙක් තමා.

    Japan වල කොහොමත් වැඩි ඇති.
    ohoma un kiyala ausi yanne natuwa reason ekak nemei neh oka(02)
     
    dillido

    Well-known member
  • Sep 17, 2025
    229
    289
    63
    ජපානේ ලංකාවේ ගෑනු ළමයෙක් මැරුණ ටික කාලේකට කලින් detention center එකකදී. අසනීප වෙලා ඉන්නකොට. අර ළමයා අමරුවෙලා ඉන්නකොට බෙහෙත් කරලා නෑ ගණන් අරන් නෑ...
     
    nvhcc89

    Well-known member
  • Feb 8, 2011
    19,387
    5,826
    113
    ගෙදර/බෝඩිමේ
    ඇස්වහ කටවහ සෙත් කවි වස් කවි කියල දෙයක් තියෙනවා, හිතපං ඉස්සර ගම් වල එවුන් ගෑණු දෙතුන් දෙනෙකුගෙ කටවල් වලට බයේ පොඩි එවුන් නෙවෙයි ගස් වැල් එහෙමත් පරිස්සම් කරපු එකේ, මිලියන ගානකට තමන්ගෙ ලයිෆ් එකේ ඩීටේල් එකින් එක ෆ්‍රේම් එකෙන් ෆ්‍රේම් එකට expose කරාම කී දෙනෙක් හූල්ලනව ඇද්ද
     
    thushana

    Well-known member
  • Jun 19, 2010
    10,825
    6,495
    113
    he he lankawe winnabu kam hondai lu . Nine wells duwanna balan inne hamoma. lamai marala body hitan hangana aun lankawe inne hospital wala.
    ඇස්වහ කටවහ සෙත් කවි වස් කවි කියල දෙයක් තියෙනවා, හිතපං ඉස්සර ගම් වල එවුන් ගෑණු දෙතුන් දෙනෙකුගෙ කටවල් වලට බයේ පොඩි එවුන් නෙවෙයි ගස් වැල් එහෙමත් පරිස්සම් කරපු එකේ, මිලියන ගානකට තමන්ගෙ ලයිෆ් එකේ ඩීටේල් එකින් එක ෆ්‍රේම් එකෙන් ෆ්‍රේම් එකට expose කරාම කී දෙනෙක් හූල්ලනව ඇද්ද
    ☝️
     
    shameera89

    Well-known member
  • Jun 26, 2013
    16,467
    12,749
    113
    Piliyandala
    මෙයාට දුන්න එන්නතක් වැරදිලා කියල කතවක් යනව කන්ෆර්ම් නෑ...

    ලක්කාවේ මීට වඩා සැලකිලිමත් බං..

    අපේ පුතා දඟලන්නේ නෑ කියලා එවලෙම ඔපරෙට් කරලා ගත්තා...

    ලෙඩ වලට බෙහෙත් තිබ්බට මුං සලකන්නේ නෑ,

    මොනවහරි උනාම කියන්නේ අපිට කනගාටු යි කියල
     
    Anathai

    Well-known member
  • Mar 28, 2021
    5,855
    8,575
    113
    මෙයාට දුන්න එන්නතක් වැරදිලා කියල කතවක් යනව කන්ෆර්ම් නෑ...

    ලක්කාවේ මීට වඩා සැලකිලිමත් බං..

    අපේ පුතා දඟලන්නේ නෑ කියලා එවලෙම ඔපරෙට් කරලා ගත්තා...

    ලෙඩ වලට බෙහෙත් තිබ්බට මුං සලකන්නේ නෑ,

    මොනවහරි උනාම කියන්නේ අපිට කනගාටු යි කියල
    76 වසරක සාපේ කිව්වට ලංකාව හොඳයි බන්... පාරේ හැප්පුනත් මිනිස්සු දුවන් එන රටක් මේක....
     
    shameera89

    Well-known member
  • Jun 26, 2013
    16,467
    12,749
    113
    Piliyandala
    76 වසරක සාපේ කිව්වට ලංකාව හොඳයි බන්... පාරේ හැප්පුනත් මිනිස්සු දුවන් එන රටක් මේක....
    ඔව් අපේ රටේ එවුන් ගේ තියෙනව එහෙම එකක්.. අනෙකා වෙනුවෙන් පොඩි උනු වෙන ගතියක්..

    අඩු වැඩි වශයෙන් ඕක් හොස්පිටල් වල තියෙනව.. රස්සාවට එහා ගිය පොඩි මානුශීය කෑල්ලක්...

    අපේ රටේ මිනිස්සුන්ව ඉතාලියේ ආච්චි ලා බලාගන්න ගන්නෙත් ඒකයි.. අර කාලයක් යද්දී තමන්ගේ කෙනෙක්ට වගේ සලකනව පපුව උනු වෙල
     
    speedmalli

    Well-known member
  • Nov 22, 2011
    21,839
    18,056
    113
    Auckland
    මේකි උග්‍ර ෆෙමිනිස්ට් කෙනෙක්. වීඩියෝ වල ලංකාවෙ පිරිමින්ව ගෝත්‍රික ජරා ගෑනුන්ව පාගන් ඉන්න උන් ගානට දාලා කතාකරේ. ලංකාවෙ සංස්කෘතියටත් ගැහුවා සෑහෙන්න. ලංකාව වගේද මේවනෙ රටවල් ලෙවල් එකෙන් ජපානෙ ගැන කතාකරේ. පව් හැබැයි මොනවා උනත්

    හැමෝටම තියනව බන් අයිතියක් කැමති අදහසක් දරන්න ඔනෙ හුත්තක් ගැන.
     
    Inigo Montoya

    Well-known member
  • Nov 15, 2025
    10,498
    1
    20,657
    113
    35
    Spain
    Japan is a bullshit country, worst than China in many ways. She took the risk, paid the price.
    ගොඩක් උන් ජපානෙට බනිනවා, එත් අදටත් ලංකාවට ප්‍රදාන විදියට වැඩිම මුදලක් දෙන්නේ ජපානය. ලංකාවට අයවැය හිඟය පියවන්න ඔය සල්ලි සැහෙන්න ප්‍රයෝජනවත් වුනා. ඊට පස්සේ උන් නිකම් දුන්නු දේවල් කොපමණ තියෙනවද, පේරාදෙණිය දන්ත වෛදය පීඨය, ජයවර්ධනපුර රෝහල ජාතික රූපවාහිනිය ප්‍රසිද්ධම ප්‍රදාන. තව ගොඩක් තියෙනවා. උන් අවුරුදු දාස් ගානක් දූපට් රටක හිටි නිසා ජනගහනේය්න් වැඩි කොටස එකම ජාතියක්, ලංකාවේ වගේම තමයි. ඉතින් උන් රෙසිස්ට් එක පුදුමයක්ද? මෙහෙ උනුත් අපිත් එහෙමන් නේ බන්, අපිත් එක්ක අවුරුදු සිය ගානක් ඉඳපු උන්ට බලු වදනෙන් බනිනවා නේ. එක නෝමල්. මිනිස්සුන්ගේ හැටි තමයි ඒ.