tell tell signs
mewa science ekka prove karanna bari ewa
another creepy video
tell tell signs
mewa science ekka prove karanna bari ewa
tell tell signs
mewa science ekka prove karanna bari ewa
මම ඇස් දෙකෙන් දැකල තියන දෙයක් තමා emergency වලදි සුදු රටක නම් අනිවා හම සුදු එකාට priority දෙනවා. ඔසී ඉද්දි යාලුවෙක් kidney stones වලට ඇඩ්මිට් කල. ඇඩ්මිට් කරද්දි දන්නෙ නෑ කිඩ්නි ස්ටෝන් කියලා. වමනෙ දාලා මූට බඩයි කොන්දයි රිදෙනව කියලා කෑගහනවා. මේ වගේ වෙලාවකදි ලංකාවෙ ආන්ඩුවෙ ඉස්පිරිතාලෙට ගියා නම් ඉක්මනට ප්රෙශර් බලලා අල්ට්රසවුන්ඩ් එකක් කරනවා. එවෙලෙ වුන දෙයක් තමා වීල්චෙයා එකකින් ආපු වයසක නාකියෙක්ට මූ අමාරුවෙන් ඉන්නවා කියලා පෙනි පෙනී නර්ස්ල සෙට් එකක් ඌට attend වුනා. අරූ කෑගහද්දී බල බල ඉඳලා පැයකටත් කිට්ටු වෙලාවක් ගියාට පස්සෙ තමා ඌ ලඟට ආවේ.Maternal deaths වල race එක අනුව ලැබෙන සැලකිලි වෙනස් වෙනවා කියන එක well known fact එකක්. Specially USA. UK වලත් එහෙමයි. මෙයාගෙ සිද්ධිය එහෙම නොවෙන්න පුළුවන්.
![]()
![]()
ohoma un kiyala ausi yanne natuwa reason ekak nemei neh okaමම ඇස් දෙකෙන් දැකල තියන දෙයක් තමා emergency වලදි සුදු රටක නම් අනිවා හම සුදු එකාට priority දෙනවා. ඔසී ඉද්දි යාලුවෙක් kidney stones වලට ඇඩ්මිට් කල. ඇඩ්මිට් කරද්දි දන්නෙ නෑ කිඩ්නි ස්ටෝන් කියලා. වමනෙ දාලා මූට බඩයි කොන්දයි රිදෙනව කියලා කෑගහනවා. මේ වගේ වෙලාවකදි ලංකාවෙ ආන්ඩුවෙ ඉස්පිරිතාලෙට ගියා නම් ඉක්මනට ප්රෙශර් බලලා අල්ට්රසවුන්ඩ් එකක් කරනවා. එවෙලෙ වුන දෙයක් තමා වීල්චෙයා එකකින් ආපු වයසක නාකියෙක්ට මූ අමාරුවෙන් ඉන්නවා කියලා පෙනි පෙනී නර්ස්ල සෙට් එකක් ඌට attend වුනා. අරූ කෑගහද්දී බල බල ඉඳලා පැයකටත් කිට්ටු වෙලාවක් ගියාට පස්සෙ තමා ඌ ලඟට ආවේ.
ඒ අතරේ ලංකාවෙ ඉන්න ඩොක්ටර් යාළුවෙක්ට කතා කලා. ඌට සිම්ප්ටම්ස් කිව්වම ඌ කෝල් එකෙන් කිව්වේ එක්කො කිඩ්නි ස්ටෝන්ස්, නැත්තන් ඇපෙන්ඩිසයිටිස්. මේ හුත්තලට බඩේ දකුණු පැත්ත රිදෙනව කියලත් ගණන් ගත්තෙ නෑ.
ඕක ගොඩක් වෙලාවට කරන්නෙ නර්ස්ලා. ඩොක්ටර්ස්ලා ඒ තරම් රේසිස්ට් නෑ. අනික තමා අපේ උන් කොයිතරම් බැන්නත් ඔය වගේ වෙලාවට පිහිටට ඉන්නේ ඉන්දියන් ඩොකෙක්, නර්ස් කෙනෙක් තමා.
Japan වල කොහොමත් වැඩි ඇති.
ohoma un kiyala ausi yanne natuwa reason ekak nemei neh oka(02)මම ඇස් දෙකෙන් දැකල තියන දෙයක් තමා emergency වලදි සුදු රටක නම් අනිවා හම සුදු එකාට priority දෙනවා. ඔසී ඉද්දි යාලුවෙක් kidney stones වලට ඇඩ්මිට් කල. ඇඩ්මිට් කරද්දි දන්නෙ නෑ කිඩ්නි ස්ටෝන් කියලා. වමනෙ දාලා මූට බඩයි කොන්දයි රිදෙනව කියලා කෑගහනවා. මේ වගේ වෙලාවකදි ලංකාවෙ ආන්ඩුවෙ ඉස්පිරිතාලෙට ගියා නම් ඉක්මනට ප්රෙශර් බලලා අල්ට්රසවුන්ඩ් එකක් කරනවා. එවෙලෙ වුන දෙයක් තමා වීල්චෙයා එකකින් ආපු වයසක නාකියෙක්ට මූ අමාරුවෙන් ඉන්නවා කියලා පෙනි පෙනී නර්ස්ල සෙට් එකක් ඌට attend වුනා. අරූ කෑගහද්දී බල බල ඉඳලා පැයකටත් කිට්ටු වෙලාවක් ගියාට පස්සෙ තමා ඌ ලඟට ආවේ.
ඒ අතරේ ලංකාවෙ ඉන්න ඩොක්ටර් යාළුවෙක්ට කතා කලා. ඌට සිම්ප්ටම්ස් කිව්වම ඌ කෝල් එකෙන් කිව්වේ එක්කො කිඩ්නි ස්ටෝන්ස්, නැත්තන් ඇපෙන්ඩිසයිටිස්. මේ හුත්තලට බඩේ දකුණු පැත්ත රිදෙනව කියලත් ගණන් ගත්තෙ නෑ.
ඕක ගොඩක් වෙලාවට කරන්නෙ නර්ස්ලා. ඩොක්ටර්ස්ලා ඒ තරම් රේසිස්ට් නෑ. අනික තමා අපේ උන් කොයිතරම් බැන්නත් ඔය වගේ වෙලාවට පිහිටට ඉන්නේ ඉන්දියන් ඩොකෙක්, නර්ස් කෙනෙක් තමා.
Japan වල කොහොමත් වැඩි ඇති.
ඇස්වහ කටවහ සෙත් කවි වස් කවි කියල දෙයක් තියෙනවා, හිතපං ඉස්සර ගම් වල එවුන් ගෑණු දෙතුන් දෙනෙකුගෙ කටවල් වලට බයේ පොඩි එවුන් නෙවෙයි ගස් වැල් එහෙමත් පරිස්සම් කරපු එකේ, මිලියන ගානකට තමන්ගෙ ලයිෆ් එකේ ඩීටේල් එකින් එක ෆ්රේම් එකෙන් ෆ්රේම් එකට expose කරාම කී දෙනෙක් හූල්ලනව ඇද්ද
76 වසරක සාපේ කිව්වට ලංකාව හොඳයි බන්... පාරේ හැප්පුනත් මිනිස්සු දුවන් එන රටක් මේක....මෙයාට දුන්න එන්නතක් වැරදිලා කියල කතවක් යනව කන්ෆර්ම් නෑ...
ලක්කාවේ මීට වඩා සැලකිලිමත් බං..
අපේ පුතා දඟලන්නේ නෑ කියලා එවලෙම ඔපරෙට් කරලා ගත්තා...
ලෙඩ වලට බෙහෙත් තිබ්බට මුං සලකන්නේ නෑ,
මොනවහරි උනාම කියන්නේ අපිට කනගාටු යි කියල
ඔව් අපේ රටේ එවුන් ගේ තියෙනව එහෙම එකක්.. අනෙකා වෙනුවෙන් පොඩි උනු වෙන ගතියක්..76 වසරක සාපේ කිව්වට ලංකාව හොඳයි බන්... පාරේ හැප්පුනත් මිනිස්සු දුවන් එන රටක් මේක....
මේකි උග්ර ෆෙමිනිස්ට් කෙනෙක්. වීඩියෝ වල ලංකාවෙ පිරිමින්ව ගෝත්රික ජරා ගෑනුන්ව පාගන් ඉන්න උන් ගානට දාලා කතාකරේ. ලංකාවෙ සංස්කෘතියටත් ගැහුවා සෑහෙන්න. ලංකාව වගේද මේවනෙ රටවල් ලෙවල් එකෙන් ජපානෙ ගැන කතාකරේ. පව් හැබැයි මොනවා උනත්
ගොඩක් උන් ජපානෙට බනිනවා, එත් අදටත් ලංකාවට ප්රදාන විදියට වැඩිම මුදලක් දෙන්නේ ජපානය. ලංකාවට අයවැය හිඟය පියවන්න ඔය සල්ලි සැහෙන්න ප්රයෝජනවත් වුනා. ඊට පස්සේ උන් නිකම් දුන්නු දේවල් කොපමණ තියෙනවද, පේරාදෙණිය දන්ත වෛදය පීඨය, ජයවර්ධනපුර රෝහල ජාතික රූපවාහිනිය ප්රසිද්ධම ප්රදාන. තව ගොඩක් තියෙනවා. උන් අවුරුදු දාස් ගානක් දූපට් රටක හිටි නිසා ජනගහනේය්න් වැඩි කොටස එකම ජාතියක්, ලංකාවේ වගේම තමයි. ඉතින් උන් රෙසිස්ට් එක පුදුමයක්ද? මෙහෙ උනුත් අපිත් එහෙමන් නේ බන්, අපිත් එක්ක අවුරුදු සිය ගානක් ඉඳපු උන්ට බලු වදනෙන් බනිනවා නේ. එක නෝමල්. මිනිස්සුන්ගේ හැටි තමයි ඒ.Japan is a bullshit country, worst than China in many ways. She took the risk, paid the price.