බල්ලෝ නිසා සේසතම නැතිකරගත්ත ගෑනියෙක්...🐶

infernocus

Well-known member
  • Jul 8, 2025
    3,974
    8,179
    113
    ඉතිං යකෝ බල්ලො පූසො වෙනුවෙන් තියන සල්ලි නැති කරගත්තා කියලා අපි මොකටද ආධාර කරන්නෙ


    අපේ බල්ලොද
    අපේ රෙසපොන්සිබිලිටිද

    ඔය සත්තු පිටින් දාල කරන ගොඩක් චැරටි සීන් වලින් කරන්න සත්තු ඉස්සරහට දාල සල්ලි එකතු කරන එක
     

    thisNameIsForElakiri

    Well-known member
  • Sep 2, 2017
    9,797
    10,425
    113
    ඉතිං යකෝ බල්ලො පූසො වෙනුවෙන් තියන සල්ලි නැති කරගත්තා කියලා අපි මොකටද ආධාර කරන්නෙ


    අපේ බල්ලොද
    අපේ රෙසපොන්සිබිලිටිද

    ඔය සත්තු පිටින් දාල කරන ගොඩක් චැරටි සීන් වලින් කරන්න සත්තු ඉස්සරහට දාල සල්ලි එකතු කරන එක
    සිරාවටම ! එක එක උන්ගෙ ට්‍රුක පැනපුවට අපි ආධාර කරපල්ලකො !
     
    • Sad
    Reactions: NRTG

    thedigit2s

    Well-known member
  • Oct 3, 2009
    2,874
    3,367
    113
    38
    @ katubedda
    පලවෙනි තප්පර තිහ බලද්දි තේරෙන්න ඔනි ධාර ස්කැම් එකක් කියලා. මුලින්ම අධාර බැනර් එක දාන්නැතිව අන්තිමට දැම්මනම් චැනල් එකවත් ගොඩයනවා.
     

    Solo Rider

    Well-known member
  • Sep 4, 2020
    36,728
    1
    159,759
    113
    98
    කෑගල්ල
    ඕක genuine කරන අයත් ඉන්නව, මම දන්න උඩුබද්දව පැත්තෙ ගැනියෙක් ඉන්නව
    බල්ලෝ, පූසො 40ක් විතර තියාගෙන, ආදාර වලින් තමයි එ ඔක්කොම කරල උන් දෙන්නත් ඉන්නෙ

    හොරුත් ඉන්නව ඉතින්

    මම ගෙදර තියන් කන්න දෙනවා 6කට
    එතනින් 2යි මගෙ, අනිත් එවුන් දාල ගියපුව, හැප්පිල හිටපුවා අනන් මනන්

    කැමට, regular බේත් වලට යනව මාසෙට 30-32ක් වගෙ
    එතකොට හිතපන් 25කට කොහොම කොස්ට් එකක් යන්ව ඇද්ද

    බොවෙන ලෙඩක් ආවොත් බඩුම තමයි, පොඩ් ඉඩක ඔච්චර ගානක් ඉද්දි
     

    dilann

    Well-known member
  • Jul 6, 2018
    69,741
    170,744
    113
    එකමත් එක රටක
    ඕක genuine කරන අයත් ඉන්නව, මම දන්න උඩුබද්දව පැත්තෙ ගැනියෙක් ඉන්නව
    බල්ලෝ, පූසො 40ක් විතර තියාගෙන, ආදාර වලින් තමයි එ ඔක්කොම කරල උන් දෙන්නත් ඉන්නෙ

    හොරුත් ඉන්නව ඉතින්

    මම ගෙදර තියන් කන්න දෙනවා 6කට
    එතනින් 2යි මගෙ, අනිත් එවුන් දාල ගියපුව, හැප්පිල හිටපුවා අනන් මනන්

    කැමට, regular බේත් වලට යනව මාසෙට 30-32ක් වගෙ
    එතකොට හිතපන් 25කට කොහොම කොස්ට් එකක් යන්ව ඇද්ද

    බොවෙන ලෙඩක් ආවොත් බඩුම තමයි, පොඩ් ඉඩක ඔච්චර ගානක් ඉද්දි
    තොපි නම් කරුමයක් වල් බල්ලෝ
     
    • Love
    Reactions: NRTG

    hichchiputha

    Well-known member
  • Jan 3, 2018
    40,206
    36,228
    113
    වොන්ඩර් ලැන්ඩ්
    ඕක genuine කරන අයත් ඉන්නව, මම දන්න උඩුබද්දව පැත්තෙ ගැනියෙක් ඉන්නව
    බල්ලෝ, පූසො 40ක් විතර තියාගෙන, ආදාර වලින් තමයි එ ඔක්කොම කරල උන් දෙන්නත් ඉන්නෙ

    හොරුත් ඉන්නව ඉතින්

    මම ගෙදර තියන් කන්න දෙනවා 6කට
    එතනින් 2යි මගෙ, අනිත් එවුන් දාල ගියපුව, හැප්පිල හිටපුවා අනන් මනන්

    කැමට, regular බේත් වලට යනව මාසෙට 30-32ක් වගෙ
    එතකොට හිතපන් 25කට කොහොම කොස්ට් එකක් යන්ව ඇද්ද

    බොවෙන ලෙඩක් ආවොත් බඩුම තමයි, පොඩ් ඉඩක ඔච්චර ගානක් ඉද්දි
    6k na mage gedara 4y inne apita kanna diyan uba ilaga athme heaven yanawa sure.
     

    Sanju malli

    Well-known member
  • Mar 11, 2012
    575
    469
    63
    40
    Colombo
    ඕනම දෙයක් ඕනවට වඩා හොද නෑ කියන්නේ මේක හින්ද වෙන්න ඇති.

    සත්තුන්ට උදවු කරන එක හොද දෙයක් උනත් එකෙත් ලිමිට් එකක් තියෙන්න ඕන.
     
    • Like
    Reactions: NRTG