DVD writers තියෙන උන් මේවා test කරලා වැඩද බලන්න .

Voltage

Well-known member
  • Feb 6, 2012
    21,907
    1
    15,406
    113
    DVD එකක් තියා USB Pen drive එකක් වත් අල්ලපු කාලයක් මතක නෑ බං. ඉස්සර බල්ලන්ට ගහන්න තරම් DVD තිබුණා

    කාලය මැවු වෙනසක අරුමේ
     

    Don GasCan

    Well-known member
  • Nov 3, 2010
    44,887
    51,113
    113
    සේදවත්ත
    DVD එකක් තියා USB Pen drive එකක් වත් අල්ලපු කාලයක් මතක නෑ බං. ඉස්සර බල්ලන්ට ගහන්න තරම් DVD තිබුණා

    කාලය මැවු වෙනසක අරුමේ
    ඇයි බල්ලන්ට cd වලින් ගහන්නේ 🤔
     

    tarson

    Well-known member
  • Feb 25, 2009
    9,211
    6,675
    113
    මූ කියන්නේ මේ ව්‍රයිටර් එකට දාලා "පින්තූරයක්, ෆොටෝ එකක්" වගේ දෙයක් ඒකෙන් පේන විධිහට write කරන විදිහ නෙ.

    එතකොට ප්ලේයර් එකට දන්නේ නැතුව එළියෙන් හරවලා බැලුවම පින්තූරෙ පියවි ඇසට පේන්න ඕනෙ. වගේ එකක් නේධ

    උබලට තේරෙන්නෙ නැධ්ධ, මම තේරුම් ගත්තේ වැරධියටධ?
     

    Amith0424

    Well-known member
  • Oct 27, 2010
    14,678
    25,124
    113
    ℒ𝓸𝓬𝓪𝓽𝓲𝓸𝓷
    මූ කියන්නේ මේ ව්‍රයිටර් එකට දාලා "පින්තූරයක්, ෆොටෝ එකක්" වගේ දෙයක් ඒකෙන් පේන විධිහට write කරන විදිහ නෙ.

    එතකොට ප්ලේයර් එකට දන්නේ නැතුව එළියෙන් හරවලා බැලුවම පින්තූරෙ පියවි ඇසට පේන්න ඕනෙ. වගේ එකක් නේධ

    උබලට තේරෙන්නෙ නැධ්ධ, මම තේරුම් ගත්තේ වැරධියටධ?
    ow image ekak print karanna burn mark walin. dvd eka read karanna ba ethakota corrupted ne.
     

    tarson

    Well-known member
  • Feb 25, 2009
    9,211
    6,675
    113
    ow image ekak print karanna burn mark walin. dvd eka read karanna ba ethakota corrupted ne.

    ඕක අද කාලෙ කරපු එකක් නෙමෙයි නෙ බන්. ඔය DVD writer තියෙන ඒ කාලෙත් ඕව කලා වගේ මතකයි.
     

    Yudewwa

    Well-known member
  • Oct 8, 2023
    6,297
    9,189
    113
    ඉස්සරත් තිබ්බ නේ බන් ඔය සින් එක. මට මතකයි .

    ඕක අද කාලෙ කරපු එකක් නෙමෙයි නෙ බන්. ඔය DVD writer තියෙන ඒ කාලෙත් ඕව කලා වගේ මතකයි.
    ඔව්නේ බන්. මට හොදට මතකයි මේක.
    ------ Post added on Nov 11, 2026 at 9:40 PM