2000 න් පස්සේ ඉපදුන හුජ්ජ කෙල්ලන්ගේ ඉන්ෆ්ලුවන්සර් - සහ ඩොකාලට රජ මගුල් 🔴

tarson

Well-known member
  • Feb 25, 2009
    9,156
    6,601
    113
    හුජ්ජ කෙල්ලන්ගේ වීරවරිය වෙච්ච ජපානෙ වගේ ගොබ්බ රටක් හෙනට උස්සල ලංකාවෙ හුජ්ජ කෙල්ලෝ රවට්ටපු තමන්ම ඉන්ෆ්ලුවන්සර් කියාගත්ත ගෑනියෙක් ළමයෙක් හම්බෙන්න ගිහින් මැරිල නේධ.

    නයෝමි ධ මොකක්ද හුට්ටියෙක්.

    ඒකෙ යටින් ඉතින් ලංකාවෙ ඩොකාලගේ හොද ගුණ වර්ණනා කෙළවරක් නෑ. ලංකාව වගේ හොද රටක් තව කොහෙද කිය කියා වැලලෙනව.

    සමහර කෙල්ලෝ අනේ මම ශොක් උනා කියා කියා ශෝකාලාපයක්. පිස්සු හුට්ටියො.

    සමහර එවුන් කියනවා ලංකාවෙ ඩොකා ල අමාරුම එක්සෑම් පාස් වෙච්ච එවුන්ලු, ජපානෙ එවුන් හොද නෑලු.

    පෝස්ට් ශෙයා වෙනවා ඉවරයක් නෑ.

    එහෙන් ලංකාවෙ ඩොකා ලා ටිකට රජ මගුල්. ඇයි ඉතින් ඒ පෝස්ට් යටින් "අනේ අම්මේ, අපේ දොකාල ටික කොච්චර හොධයිධ, සුධුයිධ" වගේ ඒව ධානව,

    ඒ පෝස්ට් ඉතින් ලංකාවෙ ඩොකා ල ශෙයා කරනව හිටු කියල. උන්ට හෙනම සන්තෝසයි,
    වෙනදට කුණු බැනුම් බනිනවා 364 ධවසම, 1 දවසක් හරි මෙන්න උන්ට හොද කියන පෝස්ට් සෙට් වෙලා. 🙉

    https://www.facebook.com/profile.php?id=61581975190631
     
    Last edited:

    Tramadol

    Well-known member
  • Jul 20, 2014
    14,715
    9,061
    113
    Kotahena
    Kiyewwe na. Muge heena thread balanna ubalata kammali nadda ban
    Tired Britney Spears GIF
     

    kj1

    Well-known member
  • Nov 10, 2015
    1,815
    2,343
    113
    මේ සතිය තෙත් වෙන්නෙ ඕකෙන් තමා. වියලි කලාපේ ඩොකාලට සැප තමා
     

    ST.PIERRE

    Well-known member
  • Jun 19, 2017
    5,770
    10,872
    113
    octagon
    ඔය content බලන්න සමාජෙ වෙනම කොටසක් ඉන්නවා. ඒව උන් දන්නෙත් උන්ට බලන්න.
    ඕවා පේන්නෙත් ඕවා හොරාට හරි බලන උන්ට.
    මොකෙක්ට හරි සමාජ අවදානේ මොකක්ම හරි හේතුවකට ලැබුණාම ඒකට thread එකකුත් ඇරගෙන දඟලනවා කියන්නේ වෙනම ඇරියස් එකක්.
     

    LINDA_ADERSON_22

    Well-known member
  • Dec 12, 2010
    23,499
    30,393
    113
    🇰🇪 🦁🐯🐺🐻🦌🐗🦊🦝🦒
    මෙහෙමයි සීන් එක. විශේෂයෙන්ම ලංකාවට වඩා ඉන්දියාවේ ප්‍රැක්ටිස් කරපු දොස්තරලට උපරිම අත්දැකීම් තියෙනවා තමුන්ගේ ශ්‍රාස්ත්‍රය පිලිබඳ. මිනිස්සු වැඩියි, ගොඩක් දුප්පත්, අඩු පහසුකම්, ලෙඩා මළා කියල බයක් නෑ, නීති ප්‍රශ්ණ දාන්න මිනිස්සු අඩුයි, ඉතින් දොස්තරලා උපරිම වැඩකරලා දෙයක් හරිගිහින් හරි වැරදිලා හරි ඉගෙනගන්නව. එහෙම කෙනෙක් යුරෝපෙට ආවම හරි විශේෂයි. අනික් අය ගූගල් කර කර ඉද්දි ඒ අය තමයි බයක් නැතිව ඕන ලෙඩකට බෙහෙත් කරන්නේ.
    ඕක මට ඉන්දියන් දොස්තර කෙනෙක්ම කියපු දෙයක්. ලංකාවටත් අදාලයි.
     

    Voltage

    Well-known member
  • Feb 6, 2012
    21,847
    1
    15,293
    113
    පව් ඉතින් මැරුණු මනුස්සයට මුකුත් කියලා වැඩක් නෑ. කවදා හරි උඹේ ගෑණිට බබා හම්බෙන්න ගිහින් කරදරයක් නොවේවා කියලා ප්‍රාර්ථනා කරනවා
     

    hichchiputha

    Well-known member
  • Jan 3, 2018
    40,206
    36,228
    113
    වොන්ඩර් ලැන්ඩ්
    හුජ්ජ කෙල්ලන්ගේ වීරවරිය වෙච්ච ජපානෙ වගේ ගොබ්බ රටක් හෙනට උස්සල ලංකාවෙ හුජ්ජ කෙල්ලෝ රවට්ටපු තමන්ම ඉන්ෆ්ලුවන්සර් කියාගත්ත ගෑනියෙක් ළමයෙක් හම්බෙන්න ගිහින් මැරිල නේධ.

    නයෝමි ධ මොකක්ද හුට්ටියෙක්.

    ඒකෙ යටින් ඉතින් ලංකාවෙ ඩොකාලගේ හොද ගුණ වර්ණනා කෙළවරක් නෑ. ලංකාව වගේ හොද රටක් තව කොහෙද කිය කියා වැලලෙනව.

    සමහර කෙල්ලෝ අනේ මම ශොක් උනා කියා කියා ශෝකාලාපයක්. පිස්සු හුට්ටියො.

    සමහර එවුන් කියනවා ලංකාවෙ ඩොකා ල අමාරුම එක්සෑම් පාස් වෙච්ච එවුන්ලු, ජපානෙ එවුන් හොද නෑලු.

    පෝස්ට් ශෙයා වෙනවා ඉවරයක් නෑ.

    එහෙන් ලංකාවෙ ඩොකා ලා ටිකට රජ මගුල්. ඇයි ඉතින් ඒ පෝස්ට් යටින් "අනේ අම්මේ, අපේ දොකාල ටික කොච්චර හොධයිධ, සුධුයිධ" වගේ ඒව ධානව,

    ඒ පෝස්ට් ඉතින් ලංකාවෙ ඩොකා ල ශෙයා කරනව හිටු කියල. උන්ට හෙනම සන්තෝසයි, වෙනදට කුණු බැනුම් බනිනවා 364 ධවසම, 1 දවසක් හරි මෙන්න උන්ට හොද කියන පෝස්ට් සෙට් වෙලා. 🙉

    https://www.facebook.com/profile.php?id=61581975190631


    uyanneth FB
    renneth FB
    business karanneth FB
    hina wenneth FB
    adanneth FB
    me hukannala kawada hadeyda
     

    coder101

    Well-known member
  • Jul 20, 2018
    383
    645
    93
    Lankawe hujja kellange influencerla kiyana eka gananm man danne na.

    Habai bn lankawe doctorsla gananm mata henama respect ekak tiyenawa. Lankawe dokalata bn me NZ, Canada, Ausi ma yanna ona na bn, middle east wala pawa patta hoda piliganimak tiyenawa. Just 8Hrs wada kranna ona, salaries normally around 1 Million tiyenawa. Indian ehema melo skill ekak nathuwa middle east wala qualification walata witarak wada karana docala innawa athiwenna. Ape unta ehe gihin gemakma na goda daganna eka.

    Anith godak developed countries wala healthcare hodai, but loku waiting times tiyenawa. Umba kawadawath wena rataka 1-2Yrs indala nathuwa athi, ekai me wage danna atthe.

    Lankawe oi docalata baninna loku hethuwak doctorslage sangameda mokakda eka. Habai un awilla patta melo rahak nathi political set ekak witarai. Un VS real docala kiyanne wenamama worlds 2k. Man dakapu samahara docala innawa 36Hrs witara eka digata wada karana.
    Man dakala tiyenawa samahara minissunwa beraganna bari una kiyala andana docala. Lankawe minissu normally patta caring mona unath. E widiyama docalath bara ganak me rate innawa bn.

    Sulu pirisak karana katha wada nisa docalata baninna enna kalin nikamata hithapan umbata ho umbage kaatahari dan ledak hadunath within 1hr wage consultant or doc kenekwa meet wela beheth ganna puluwan kiyana eka kochchara nidahasakda, ehema bariuna nm umba kohomada karanne kiyala?

    PS: Mama dokek or mage kisima doc yaluwekwath or my family or relative docala kawruwath natha.
    Posted this because, I am just grateful for what we have. There can be sooooo much shit in this country, but healthcare and care is one of the best in here compared to many so called developed countries.
     

    tarson

    Well-known member
  • Feb 25, 2009
    9,156
    6,601
    113
    මේ සතිය තෙත් වෙන්නෙ ඕකෙන් තමා. වියලි කලාපේ ඩොකාලට සැප තමා

    අනිවා.
    තෙත් කියන්නෙ, යන්න බෑලු පොළොව ලිස්සන තරමට තෙත වැටිල 🙉
     

    Nanosudha

    Well-known member
  • Dec 28, 2012
    5,172
    4,944
    113
    හුජ්ජ කෙල්ලන්ගේ වීරවරිය වෙච්ච ජපානෙ වගේ ගොබ්බ රටක් හෙනට උස්සල ලංකාවෙ හුජ්ජ කෙල්ලෝ රවට්ටපු තමන්ම ඉන්ෆ්ලුවන්සර් කියාගත්ත ගෑනියෙක් ළමයෙක් හම්බෙන්න ගිහින් මැරිල නේධ.

    නයෝමි ධ මොකක්ද හුට්ටියෙක්.

    ඒකෙ යටින් ඉතින් ලංකාවෙ ඩොකාලගේ හොද ගුණ වර්ණනා කෙළවරක් නෑ. ලංකාව වගේ හොද රටක් තව කොහෙද කිය කියා වැලලෙනව.

    සමහර කෙල්ලෝ අනේ මම ශොක් උනා කියා කියා ශෝකාලාපයක්. පිස්සු හුට්ටියො.

    සමහර එවුන් කියනවා ලංකාවෙ ඩොකා ල අමාරුම එක්සෑම් පාස් වෙච්ච එවුන්ලු, ජපානෙ එවුන් හොද නෑලු.

    පෝස්ට් ශෙයා වෙනවා ඉවරයක් නෑ.

    එහෙන් ලංකාවෙ ඩොකා ලා ටිකට රජ මගුල්. ඇයි ඉතින් ඒ පෝස්ට් යටින් "අනේ අම්මේ, අපේ දොකාල ටික කොච්චර හොධයිධ, සුධුයිධ" වගේ ඒව ධානව,

    ඒ පෝස්ට් ඉතින් ලංකාවෙ ඩොකා ල ශෙයා කරනව හිටු කියල. උන්ට හෙනම සන්තෝසයි,
    වෙනදට කුණු බැනුම් බනිනවා 364 ධවසම, 1 දවසක් හරි මෙන්න උන්ට හොද කියන පෝස්ට් සෙට් වෙලා. 🙉

    https://www.facebook.com/profile.php?id=61581975190631
    eki 1993 hutto; 2000n passe newe
     

    Hamu mahaththaya1

    Well-known member
  • Dec 7, 2017
    21,868
    10,063
    113
    ගම මහනුවරයි - Nicaragua
    Aniak mun ban lankawe mini ne maranne... ekek hire yanne na... japan case eka awul kiyala lankawe kalakanni adu kule doc la loku wen na...
    but supiri waddo innawa lankaweth... e minissu silent habai :yes:


    මෙහෙමයි සීන් එක. විශේෂයෙන්ම ලංකාවට වඩා ඉන්දියාවේ ප්‍රැක්ටිස් කරපු දොස්තරලට උපරිම අත්දැකීම් තියෙනවා තමුන්ගේ ශ්‍රාස්ත්‍රය පිලිබඳ. මිනිස්සු වැඩියි, ගොඩක් දුප්පත්, අඩු පහසුකම්, ලෙඩා මළා කියල බයක් නෑ, නීති ප්‍රශ්ණ දාන්න මිනිස්සු අඩුයි, ඉතින් දොස්තරලා උපරිම වැඩකරලා දෙයක් හරිගිහින් හරි වැරදිලා හරි ඉගෙනගන්නව. එහෙම කෙනෙක් යුරෝපෙට ආවම හරි විශේෂයි. අනික් අය ගූගල් කර කර ඉද්දි ඒ අය තමයි බයක් නැතිව ඕන ලෙඩකට බෙහෙත් කරන්නේ.
    ඕක මට ඉන්දියන් දොස්තර කෙනෙක්ම කියපු දෙයක්. ලංකාවටත් අදාලයි.
    me inne ban waddo... :yes:

     
    • Like
    Reactions: hide_spider

    Sexy Somapala

    Well-known member
  • Dec 9, 2014
    2,456
    1,760
    113
    පේමන්ට් එකේ.
    Lankawe MBBS ekata wada globally thiyena MD eka amarui.
    Oka kiwwama ithin hithanne irisiyawa kiyala.
    Me kiyanne MBBS eka wedak naha kiyala nemei. Eeta wada MD eka quality.
    උඹ නම් යන තැන රෙවාගන්න එකෙක්. යකෝ MD කියන්නේ Postgraduate Degree එකක්. MBBS කියන්නේ Bachelor එකක්. තෝ ඒ වෙනසවත් දන්නේ නැද්ද?. මම උඹට කීපාරක් කියලා තියෙනවද දෙයක් කියද්දි Facts Check කරලා දාපන්. උඹ හැමදාම එලකිරියේ මගෙන් පුකේ ඇරගන්නවා ගොන් කථාවක් දාලා :rofl::rofl::rofl:. දැන්වත් වගකීමකින් දෙයක් දාපන්.
     
    • Haha
    Reactions: planner123

    planner123

    Well-known member
  • May 22, 2018
    10,115
    17,272
    113
    උඹ නම් යන තැන රෙවාගන්න එකෙක්. යකෝ MD කියන්නේ Postgraduate Degree එකක්. MBBS කියන්නේ Bachelor එකක්. තෝ ඒ වෙනසවත් දන්නේ නැද්ද?. මම උඹට කීපාරක් කියලා තියෙනවද දෙයක් කියද්දි Facts Check කරලා දාපන්. උඹ හැමදාම එලකිරියේ මගෙන් පුකේ ඇරගන්නවා ගොන් කථාවක් දාලා :rofl::rofl::rofl:. දැන්වත් වගකීමකින් දෙයක් දාපන්.
    Adooo kambi nawana malli...
    Lankawe government University ekaka MBBS karana ekek kiwwa deyak tho wage mongal kariyek kiyana ewa ahala pili ganna mol kiyala hithuwada thota wagema ?

    Just MBBS thiyena unta mal thiyala wadinawa ithin Lankawen eha lokayak dekala nathnam tho wage. Ubala wage un thamai just MBBS thiyan migrate wela shock wunama aaith meheta enne. Eliye loke competitive wadi ponsi malli. Danna docala innawa nam ahala balapan.

    Pake talks dunnata program ekak setup karaganna baha hariyata. Minissu ekka weda karanna barikamata labs asse hira wuna tharuna jeevitha. Aparade !

    Ada office eke wedath adui. Mekata reply ekak daapan. Aathal ekak ganna puluwan.
    Kambi nawala puke gaha ganin moda huththa :lol:
     
    Last edited: