ජපනෙක් මැරි කරලා ජපානේ ඉඳන් වීඩියෝ දාන නයෝමි ජීවිතෙන් සමු ගනී..😳☹️

imback2008

Well-known member
  • Nov 1, 2025
    2,927
    3,878
    113
    18
    Bohitiya
    මන් දන්න එකෙක් රට ගිහින් ලන්කව මොන පඩයක්ද යකො කිව්වා අන්තිමට බන්ගලදෙශ ගෑනියක් උගෙ සල්ලි ඔක්කොටොම විද්දා දැන් ෆුල් අනාතයි
     

    geeko

    Well-known member
  • Mar 18, 2013
    7,579
    4,620
    113
    නිවන් සුව ලැබේවා! මන්නම් දන්නේ නෑ කවුද කියලා. මෙයාගේ වීඩියෝ බලලා නෑ. එක එක්කෙනාගේ පම්පෝරිය කියා ගන්න අටව ගත්තු යූටියුබ් චැනල් බලන්නේ නෑ
     

    SimMaster

    Well-known member
  • Dec 16, 2015
    9,894
    13,188
    113
    ලංකාවේ පහසුකම් අඩුයි ඒ උනාට ඔහොම අඩු සැලකිලි නන් ලැබෙන්න තියෙන්නේ බොහොම අඩු ඉඩක්. කොච්චර කෑ ගැහුවත් උන් බලනවා
    වෙන කොහෙවත් තමන්ගේ රට වගේ නෑ කලුවෝ :(

    කිව්වට විස්වාස කරපන් , ජපන්නු තරන් අමානුෂික ජාතියක් වෙන කොහෙවත් නෑ , උන්ට පරමානු බෝම්බෙ දැම්මෙත් ඕක නිසා තමයි , උබල ජපන්නු ගැන ඇත්ත දන්නව නන් ජපන් වාහනයක්වත් ගන්නෙ නෑ 🤮🤮🤮
    ඔව් බං මුලු රටම හරි මරාගෙන මැරෙන්න යයි. ඒක තමා දීලා ඇරියේ. කැරිම හැත්තක්. 🥴
    ------ Post added on Nov 11, 2026 at 11:40 AM
     

    planner123

    Well-known member
  • May 22, 2018
    10,132
    17,323
    113
    A ithin JR lokkage speech eka nisa neh.
    Nahi werena werani one at UN.
    ගොඩක් උන් ජපානෙට බනිනවා, එත් අදටත් ලංකාවට ප්‍රදාන විදියට වැඩිම මුදලක් දෙන්නේ ජපානය. ලංකාවට අයවැය හිඟය පියවන්න ඔය සල්ලි සැහෙන්න ප්‍රයෝජනවත් වුනා. ඊට පස්සේ උන් නිකම් දුන්නු දේවල් කොපමණ තියෙනවද, පේරාදෙණිය දන්ත වෛදය පීඨය, ජයවර්ධනපුර රෝහල ජාතික රූපවාහිනිය ප්‍රසිද්ධම ප්‍රදාන. තව ගොඩක් තියෙනවා. උන් අවුරුදු දාස් ගානක් දූපට් රටක හිටි නිසා ජනගහනේය්න් වැඩි කොටස එකම ජාතියක්, ලංකාවේ වගේම තමයි. ඉතින් උන් රෙසිස්ට් එක පුදුමයක්ද? මෙහෙ උනුත් අපිත් එහෙමන් නේ බන්, අපිත් එක්ක අවුරුදු සිය ගානක් ඉඳපු උන්ට බලු වදනෙන් බනිනවා නේ. එක නෝමල්. මිනිස්සුන්ගේ හැටි තමයි ඒ.

    කිව්වට විස්වාස කරපන් , ජපන්නු තරන් අමානුෂික ජාතියක් වෙන කොහෙවත් නෑ , උන්ට පරමානු බෝම්බෙ දැම්මෙත් ඕක නිසා තමයි , උබල ජපන්නු ගැන ඇත්ත දන්නව නන් ජපන් වාහනයක්වත් ගන්නෙ නෑ 🤮🤮🤮
    Huththala polawata basse atomic bombs dekak kewata passe.
    Unge experiments ahuwama anga hiri watenawa.
    ------ Post added on Nov 11, 2026 at 12:01 PM
     

    Aluth Eka

    Well-known member
  • Apr 12, 2016
    7,434
    10,874
    113
    අපේ උන් උඩ පැනගෙන ගියාට මුලු බස් එකේම සීට් නැතිවෙලා පැක්වෙලා හිටියත්..ලංකාවේ හෝ කලු හම තියෙන එකෙක් ගාව සීට් එකක් තිබ්බොත් ජපනා ඒ සීට් එක දිහා බලන්නෙවත් නෑ.. ගොඩක්ම ජපන් චීස් කෑලී..
     

    thanush000

    Well-known member
  • Aug 22, 2018
    1,636
    799
    113
    සුවසිලන්තය
    අපේ උන් උඩ පැනගෙන ගියාට මුලු බස් එකේම සීට් නැතිවෙලා පැක්වෙලා හිටියත්..ලංකාවේ හෝ කලු හම තියෙන එකෙක් ගාව සීට් එකක් තිබ්බොත් ජපනා ඒ සීට් එක දිහා බලන්නෙවත් නෑ.. ගොඩක්ම ජපන් චීස් කෑලී..
    JAPANE experiance eken da ban kiyanne ,... sirawta ehemada
     

    Elakirihacker

    Well-known member
  • Feb 22, 2026
    1,595
    2,061
    113
    ඔහේ විතරක් නෙවෙයි , මෙහෙත්, තව ගොඩක රටවල ඔය

    "නිර්වින්දනය "

    කරන බෙහෙත් එක දුන්නට පස්සෙ සිහිය ඇවිත් නෑ.

    පස්සෙ වෙන වෙන හේතු කියනවා...රෝගියාගේ වැරදි :censored:
     
    Last edited:
    • Like
    Reactions: Error365!

    Thiefx

    Well-known member
  • Aug 27, 2021
    2,019
    3,592
    113
    ohoma un kiyala ausi yanne natuwa reason ekak nemei neh oka(02)
    Kawuda kiwwe aussie nogihin inna kyala?

    ඔහේ විතරක් නෙවෙයි , මෙහෙත්, තව ගොඩක රටවල ඔය

    "නිර්වින්දනය "

    කරන බෙහෙත් එක දුන්නට පස්සෙ සිහිය එවිත් නෑ.

    පස්සෙ වෙන වෙන හේතු කියනවා...රෝගියාගේ වැරදි :censored:
    ekat atta. den tika kalekata kalin galle private hospital ekakadi genu kenek maruna kiyanawa anesthesia deepu eke awulak nisa. passe patientge family eka delivery eka karanna indapu VOG docawa maranna hoyala tibuna. lankawe tyena lokuma issue eka tamai kisima dekata doctorsla responsibility gannawa aduyi.
    ------ Post added on Nov 11, 2026 at 1:13 PM
     

    Daws

    Well-known member
  • Nov 27, 2025
    547
    565
    93
    Colombo
    ගොඩක් උන් ජපානෙට බනිනවා, එත් අදටත් ලංකාවට ප්‍රදාන විදියට වැඩිම මුදලක් දෙන්නේ ජපානය. ලංකාවට අයවැය හිඟය පියවන්න ඔය සල්ලි සැහෙන්න ප්‍රයෝජනවත් වුනා. ඊට පස්සේ උන් නිකම් දුන්නු දේවල් කොපමණ තියෙනවද, පේරාදෙණිය දන්ත වෛදය පීඨය, ජයවර්ධනපුර රෝහල ජාතික රූපවාහිනිය ප්‍රසිද්ධම ප්‍රදාන. තව ගොඩක් තියෙනවා. උන් අවුරුදු දාස් ගානක් දූපට් රටක හිටි නිසා ජනගහනේය්න් වැඩි කොටස එකම ජාතියක්, ලංකාවේ වගේම තමයි. ඉතින් උන් රෙසිස්ට් එක පුදුමයක්ද? මෙහෙ උනුත් අපිත් එහෙමන් නේ බන්, අපිත් එක්ක අවුරුදු සිය ගානක් ඉඳපු උන්ට බලු වදනෙන් බනිනවා නේ. එක නෝමල්. මිනිස්සුන්ගේ හැටි තමයි ඒ.
    Japanese government and Japanese general public are two different things mcn. And there are many other things.
    You don't understand this if you never lived at least 1 year in China or Japan. So, I will not argue with you regarding this.
     

    MihiCherub

    Well-known member
  • Sep 14, 2009
    19,109
    1
    9,995
    113
    Gampaha
    මීට සති 3කට විතර කලින් මගේ නෝනා labour room එකේ කාපු කට්ට සිහිවුනා.... ලේසි නෑ බං ළමයෙක් එළියට ගන්න ඒකත් මාර ගේමක්
    අපේ එක්කෙනත් එහෙම තමයි labor roomඑකේදී කට්ට සෙට් වේගෙන එද්දිම බෑ කිව්ව. වෙලාවට ස්පෙශලිස්ට් ආව. ඇවිත් මට කිව්ව මෙයා නම් delivery එක confident කරන්නෙ නෑ මගදි හිර කරගනී කියල. normal birth එකකට හොදටම අවස්තාව තිබ්බත් වයිෆ්ට කට්ට කන්න ගට් එකක් තිබ්බෙ නැති නිසා c section කලා. 5min වලින් වැඩේ ඉවරයි. හැබැයි ඉතින් ඊට පස්සෙ සති 2ක් යනකම් කට්ට සෙට් උනා හොද වෙනකම්. ඒක ගෙදර අපිත් එක්ක නිසා අවුලක් උනේ නෑ.

    anyway congratulations..
     

    Hamu mahaththaya1

    Well-known member
  • Dec 7, 2017
    21,878
    10,084
    113
    ගම මහනුවරයි - Nicaragua
    godak ewun japan walata bannata... lankaweth ohoma wenawa ban... kalakanni doc ballo innawa... lagadi dakke lamayekge kidney dekama na... lankawe... ewa me tharam SM wala share wen nane

    so itin anthimata kiuyanta thiyennr wenta thiyenawa nam eka wenawa thamai :yes:

    oken japan walata healthcare narak wenneth na... lankawe supiri wenneth na :yes: kalakanniyek set unoth rata adala na
     
    Last edited:

    Roxxy2K

    Well-known member
  • Dec 23, 2018
    9,417
    12,366
    113
    ee lamayage nangi daaala thiyanawa wisthare ee nangith japan inne Video eka balla danna kenek innawanm explain karapalla ee wage incident samanyen wena dewalda kiyala :( :( 2:33 wage indan reason eka kiyanawa


    Amniotic Fluid Embolism
    If it happens, there is a chance of nearly 50% mortality—no definitive treatment; only supportive therapy.