මේ දවස්වල බාප්පගෙ සේල් එකේ ලාබ වැඩී යාලුවනේ 🤭🤭

tharakaf

Well-known member
  • Oct 19, 2020
    38,140
    79,537
    113
    Kohenda ban gaththe.visthra dapanko.
    Dubai/Qatar (transit උනත් කමක් නෑ) එන එකෙක්ට අරන් එන්න කියපන් dutyfree එකෙන්. වෙන කොහෙන්වත් ගනන් එපා කියපන් මොකද මේවා forge කරපු ඒවා විදියටත් තියෙනවා. ගන්න එක app එකෙන් verify කරන්න පුලුවන් වෙන්න ඕන.
     

    chinmak

    Well-known member
  • Oct 27, 2014
    10,046
    8,298
    113
    මෙන්න මෙතන...
    Dubai/Qatar (transit උනත් කමක් නෑ) එන එකෙක්ට අරන් එන්න කියපන් dutyfree එකෙන්. වෙන කොහෙන්වත් ගනන් එපා කියපන් මොකද මේවා forge කරපු ඒවා විදියටත් තියෙනවා. ගන්න එක app එකෙන් verify කරන්න පුලුවන් වෙන්න ඕන.
    Gana kiyapan itin..