කස්සප අත්අඩංගුවට ගැනීමට වරෙන්තු 😂

Jihadi john

Well-known member
  • Aug 22, 2024
    4,867
    9,267
    113



    අධිකරණය හමුවේ පෙනී නොසිටීම හේතුවෙන් පූජ්‍ය බලංගොඩ කස්සප හිමියන්ට එරෙහිව අත්අඩංගුවට ගැනීමේ වරෙන්තුවක් නිකුත් කර තිබේ.

    ත්‍රිකුණාමලය වෙරළ තීරයේ සිදුකර ඇති බව කියන අනවසර ඉදිකිරීම් සහ ආන්දෝලනයට තුඩු දුන් බුද්ධ ප්‍රතිමාව සම්බන්ධයෙන් පවතින නඩුව අද (11) ත්‍රිකුණාමලය මහේස්ත්‍රාත් අධිකරණය හමුවේ විභාගයට ගත් අවස්ථාවේදී මෙම නියෝගය නිකුත් කර ඇත.

    එහිදී පූජ්‍ය බලංගොඩ කස්සප හිමියන් ඇතුළු නඩුවේ නම් සඳහන් තවත් කිහිපදෙනෙකු ද අධිකරණය හමුවේ පෙනී සිට නොමැති බව වාර්තා වේ.

    ඒ අනුව, පූජ්‍ය බලංගොඩ කස්සප හිමියන්ට එරෙහිව අත්අඩංගුවට ගැනීමේ වරෙන්තුවක් නිකුත් කළ අධිකරණය, නඩුවේ වැඩිදුර විභාගය 2027 ජනවාරි 06 වැනිදා දක්වා කල් දමා තිබේ
    .
     

    clumsyhulk

    Well-known member
  • Sep 20, 2024
    9,877
    15,922
    113
    🌎
    Carryma dial ekak thamayi. Dan oka bayyonta market karanne, upavasayata anduva baya vela kasunva arrest kara kiyala
     

    clumsyhulk

    Well-known member
  • Sep 20, 2024
    9,877
    15,922
    113
    🌎
    වාව්!! මාර මොලයක්නෙ උඹට තියන්නෙ? 👏👏👏
    Think About It GIF by Identity