ජපනෙක් මැරි කරලා ජපානේ ඉඳන් වීඩියෝ දාන නයෝමි ජීවිතෙන් සමු ගනී..😳☹️

Chethiya Wijayawardhana

Well-known member
  • Feb 17, 2016
    2,631
    4,423
    113
    අපේ එක්කෙනත් එහෙම තමයි labor roomඑකේදී කට්ට සෙට් වේගෙන එද්දිම බෑ කිව්ව. වෙලාවට ස්පෙශලිස්ට් ආව. ඇවිත් මට කිව්ව මෙයා නම් delivery එක confident කරන්නෙ නෑ මගදි හිර කරගනී කියල. normal birth එකකට හොදටම අවස්තාව තිබ්බත් වයිෆ්ට කට්ට කන්න ගට් එකක් තිබ්බෙ නැති නිසා c section කලා. 5min වලින් වැඩේ ඉවරයි. හැබැයි ඉතින් ඊට පස්සෙ සති 2ක් යනකම් කට්ට සෙට් උනා හොද වෙනකම්. ඒක ගෙදර අපිත් එක්ක නිසා අවුලක් උනේ නෑ.

    anyway congratulations..
    ගොඩක් රටවල වල ගට් එක නෑ අනම් මනම් හේතු වලට C සෙක්ශන් කරන්නෙ නැහැ
     

    Chethiya Wijayawardhana

    Well-known member
  • Feb 17, 2016
    2,631
    4,423
    113
    මරු මිනී කාක්ක්කෝ ටික


    මෙහෙමයි ඉතින් සෝශල් මීඩියා එකට කනඑකයි බොන එකයි රෙන එකයි අප්ලොඩ් කරල අනෙක් පැත්තට ප්‍රයිවසි බලාපොරොත්තු වෙන්න බෑ
     

    Hamu mahaththaya1

    Well-known member
  • Dec 7, 2017
    21,878
    10,084
    113
    ගම මහනුවරයි - Nicaragua
    r7dxxogguy0i1.jpeg
     

    BruceWayne92

    Well-known member
  • Oct 8, 2013
    12,482
    1
    13,501
    113
    Gotham City
    මෙයා ගැන මන් ඇහැව්වෙ මේ සිද්ධියෙන් පස්සෙ. එතකන් දැනන් හිටියෙ නැහැ.
    කොහොමත් ලංකාවෙ කන්ටෙන්ට්ස් ගැන මන් දැන ගන්නෙ කිරියෙන් පමණක් නොවැ.
    අනෙ මන්දා ජපානෙ ගැන තියෙන එකම ගෞර්වය ජපානෙ බෞද්ධ රටක් ය කියන එක මිසක් වෙන කිසිම ගරුත්වයක් මන් ගාව නැහැ ජපානෙ ගැන .
    ලංකාවෙත් ගොඩාක් ජපන් යන්නෙ අඩුකුලෙ ටයිප් උන් නොවැ.ජපන් කොරියා දෙකම එහෙමනෙ.

    Social media life eka danna epa kiyanne okaiyi

    Life eka private thiyganna

    Evil eye is a real thing
    ඉස්කොලෙ කාලෙ එච්චර අවධානෙ ලැබුණු නැති උන්ට සොෂල් මීඩියා හම්බ උනහම ඔහොම වෙනවා.
    බලපන් ඔය වැඩියෙන් එක එක දේවල් දදා රඟන්නෙ කවුද කියලා
    ඔය ඉස්කොල කාලෙ සමාජ ආශ්‍රයක් තිබ්බ උන් බලපන්
    වැඩිය දේවල් දාන්නෙ නැහැ .ඉඳලා හිටලා කලාතුරකින් තමා දෙයක් දාන්නෙ.
    ------ Post added on Nov 11, 2026 at 7:42 PM
     
    • Like
    Reactions: Hehaje and Mugen

    imback2008

    Well-known member
  • Nov 1, 2025
    2,927
    3,878
    113
    18
    Bohitiya
    ඔව්..යට කොටස විතරයි දැනෙන්නේ නැති වෙන්න ඉන්ජෙක්ෂන් ඵකක් ගහන්නේ..ජපානේ උන් මෙයාට මොකට සිහි නැති කරාද මංද..මේකට කේස් ඵකක් දැම්මොත් හොස්පිටල් ඵකට හෙන ගාණක් ගෙවන්න වෙනවා .

    appata siri ape baba gatte sihi nathi karala. mn dan baluwa hena risk lu general anesthesia dena eka
     

    Bad_horse

    Well-known member
  • Apr 23, 2021
    911
    2,423
    93
    33
    appata siri ape baba gatte sihi nathi karala. mn dan baluwa hena risk lu general anesthesia dena eka
    General Anaesthesia දේනෑ indications තියෙනවා. Category 1 section ඒ කියන්නේ emergency section එකට recommend කරන්නේ GA. Spinal anesthesia දෙන්න යන වෙලාව වැඩි නිසා මවගේ හෝ දරුවාගේ ජීවිතයට අනතුරක් වෙන්න ඉඩ තිබ්බොත් එහෙම. සමහර ලෙඩ වර්ග තියෙනවා විශේෂයෙන් හෘදය වස්තුවේ spinal anesthesia දරාගන්න බැරි. එහෙම අම්මලාටත් general anaesthesia තමා දෙන්නේ. CAT 1 section ගැනත් search කරලා බලපන්
     

    Anathai

    Well-known member
  • Mar 28, 2021
    5,857
    8,576
    113
    දැන් ඉතින් දරුවා ව බලා ගන්න පුංචිට අවස්ථාවක්... නිව් පුසී.. එකම අච්චු... අක්කට හිකුවා.. නංගිටත් හිකුවා..ජපන් සුදු පයිය. ඕක තමා වෙන්නේ... ඔන්න බලපන්කෝ...

    අක්කගේ දරුවයි.. නංගිට දාව දරුවයි....
     

    acryan

    Well-known member
  • Oct 11, 2012
    9,742
    9,420
    113
    ඉස්කොලෙ කාලෙ එච්චර අවධානෙ ලැබුණු නැති උන්ට සොෂල් මීඩියා හම්බ උනහම ඔහොම වෙනවා.
    බලපන් ඔය වැඩියෙන් එක එක දේවල් දදා රඟන්නෙ කවුද කියලා
    ඔය ඉස්කොල කාලෙ සමාජ ආශ්‍රයක් තිබ්බ උන් බලපන්
    වැඩිය දේවල් දාන්නෙ නැහැ .ඉඳලා හිටලා කලාතුරකින් තමා දෙයක් දාන්නෙ.
    ------ Post added on Nov 11, 2026 at 7:42 PM
    Dopamin thama machan, social validation gannawa mata mehama thiyanawa kiyala

    haha counts, Heart counts pawaa minissu balanawa

    issaraha generation kohomath depress wecha life thiyanne