ගොඩක් රටවල වල ගට් එක නෑ අනම් මනම් හේතු වලට C සෙක්ශන් කරන්නෙ නැහැඅපේ එක්කෙනත් එහෙම තමයි labor roomඑකේදී කට්ට සෙට් වේගෙන එද්දිම බෑ කිව්ව. වෙලාවට ස්පෙශලිස්ට් ආව. ඇවිත් මට කිව්ව මෙයා නම් delivery එක confident කරන්නෙ නෑ මගදි හිර කරගනී කියල. normal birth එකකට හොදටම අවස්තාව තිබ්බත් වයිෆ්ට කට්ට කන්න ගට් එකක් තිබ්බෙ නැති නිසා c section කලා. 5min වලින් වැඩේ ඉවරයි. හැබැයි ඉතින් ඊට පස්සෙ සති 2ක් යනකම් කට්ට සෙට් උනා හොද වෙනකම්. ඒක ගෙදර අපිත් එක්ක නිසා අවුලක් උනේ නෑ.
anyway congratulations..
මරු මිනී කාක්ක්කෝ ටික
මරු මිනී කාක්ක්කෝ ටික
මරු මිනී කාක්ක්කෝ ටික

Privacyමෙහෙමයි ඉතින් සෝශල් මීඩියා එකට කනඑකයි බොන එකයි රෙන එකයි අප්ලොඩ් කරල අනෙක් පැත්තට ප්රයිවසි බලාපොරොත්තු වෙන්න බෑ
mage nemei moda minihoreddit eke tibbe
ඉස්කොලෙ කාලෙ එච්චර අවධානෙ ලැබුණු නැති උන්ට සොෂල් මීඩියා හම්බ උනහම ඔහොම වෙනවා.Social media life eka danna epa kiyanne okaiyi
Life eka private thiyganna
Evil eye is a real thing
ඔව්..යට කොටස විතරයි දැනෙන්නේ නැති වෙන්න ඉන්ජෙක්ෂන් ඵකක් ගහන්නේ..ජපානේ උන් මෙයාට මොකට සිහි නැති කරාද මංද..මේකට කේස් ඵකක් දැම්මොත් හොස්පිටල් ඵකට හෙන ගාණක් ගෙවන්න වෙනවා .
General Anaesthesia දේනෑ indications තියෙනවා. Category 1 section ඒ කියන්නේ emergency section එකට recommend කරන්නේ GA. Spinal anesthesia දෙන්න යන වෙලාව වැඩි නිසා මවගේ හෝ දරුවාගේ ජීවිතයට අනතුරක් වෙන්න ඉඩ තිබ්බොත් එහෙම. සමහර ලෙඩ වර්ග තියෙනවා විශේෂයෙන් හෘදය වස්තුවේ spinal anesthesia දරාගන්න බැරි. එහෙම අම්මලාටත් general anaesthesia තමා දෙන්නේ. CAT 1 section ගැනත් search කරලා බලපන්appata siri ape baba gatte sihi nathi karala. mn dan baluwa hena risk lu general anesthesia dena eka
Dopamin thama machan, social validation gannawa mata mehama thiyanawa kiyalaඉස්කොලෙ කාලෙ එච්චර අවධානෙ ලැබුණු නැති උන්ට සොෂල් මීඩියා හම්බ උනහම ඔහොම වෙනවා.
බලපන් ඔය වැඩියෙන් එක එක දේවල් දදා රඟන්නෙ කවුද කියලා
ඔය ඉස්කොල කාලෙ සමාජ ආශ්රයක් තිබ්බ උන් බලපන්
වැඩිය දේවල් දාන්නෙ නැහැ .ඉඳලා හිටලා කලාතුරකින් තමා දෙයක් දාන්නෙ.
------ Post added on Nov 11, 2026 at 7:42 PM