ශ්‍රී ලංකාවේ කොල්ලොන්ගේ අසහනය වැඩි වෙලාද ?

Pundit

Well-known member
  • Oct 18, 2022
    990
    1,054
    93
    ඔන්න මම ඉන්දියන් කෙල්ලෙක් reddit එකේ දාලා තියෙන reddit post එක උඹලා වෙනුවෙන් සිංහල වලට පරිවර්තනය කරා.



    මම මෑතකදී ශ්‍රී ලංකාවේ සංචාරයක නිරත වුණා. ඒ අතරතුර මට මුහුණ දෙන්න සිදු වූ අත්දැකීම්වලට වෙනත් කාන්තා සංචාරකයන්ටත් මුහුණ දෙන්න සිදු වෙලා තිබෙනවාද කියලා දැනගන්න මට ලොකු කුතුහලයක් තිබෙනවා.

    මම ඉන්දියාවේ කෙනෙක්. ඉන්දියාවේ පිරිමින් නිසා කාන්තාවන්ට අනාරක්ෂිත තත්ත්වයන් ඇති වෙන්න පුළුවන් කියලා මම හැමදාම හිතුවා. නමුත් ඒ අතින් ශ්‍රී ලංකාවේ පිරිමින් තමයි ඒ වාර්තාවට හිමිකම් කියන්නේ කියලා දැන් මට හිතෙනවා.

    ඔවුන්ට 'එපා' කියන්නේ 'එපා' කියන එක තේරෙන්නේ නැහැ. කාන්තාවන්ට සලකන්නේ මනුෂ්‍යයන්ට වගේ නෙවෙයි, සතුන්ට වගේ.

    එක අවස්ථාවක සාදයකදී පුද්ගලයෙක් මගෙන් සහ මගේ යෙහෙළියන් තුන්දෙනාගෙන් දිගින් දිගටම ඇහුවා අපිව සිපගන්න පුළුවන්ද කියලා. අපි ඔහුගෙන් බේරෙන්න අපි විවාහකයි කියලා කිව්වා. මොකද අපි 'බැහැ' කියලා කිව්වත් ඔහු ඒක පිළිගත්තේ නැහැ. ඒත් ඔහු අපේ පස්සෙන් එන එක නතර කළේ නැහැ. අවසානයේ මගේ යෙහෙළියකට මගේ ළඟට එන්න හදපු ඔහුව ශාරීරිකවම නතර කරන්න සිද්ධ වුණා.

    තවත් දවසක පාන්දර 4ට මම මුහුදු වෙරළේ තනියම වාඩි වෙලා සිගරට් එකක් බොමින් නිදහසේ කාලය ගත කරමින් හිටියා. ඇත්තටම, ඉන්දියාවේ ගෝවා වෙරළේදීත් මම ඒ විදිහටම ඉඳලා තිබෙනවා. එහෙම ඉද්දී කිසිම අනාරක්ෂිත බවක් දැනිලා නැහැ.

    නමුත් ශ්‍රී ලංකාවේදී එකපාරටම කොහෙන්දෝ ආපු පුද්ගලයෙක් තමන්ගේ දුරකථනයෙන් සිංහලෙන් ඉංග්‍රීසියට පරිවර්තනය කරලා මගෙන් ඇහුවා දිවෙන් මගේ මුළු ශරීරයම ලෙවකන්න ඔහුට පුළුවන්ද කියලා. මම ඒ වෙලාවේ රෑ බොහොම ප්‍රමාද වෙලා තනියම හිටියේ. මට ඇති වුණේ පුදුම බයක්. මම කිසිවක් කරගන්න බැරුව මොහොතකට ගල් ගැහිලා වගේ හිටියා. ඊට පස්සේ එතැනින් ඉක්මනින්ම පිටව ගියා.

    මගේ යෙහෙළියක් මට කිව්වා ඇය කැෆේ එකකට ගිය වෙලාවේ එහි වේටර්වරයෙක් ඇයට සේවය කළාලු. නමුත් එදින රාත්‍රියේ පසුව ඇය පාරේ ඇවිදගෙන යද්දී, එම වේටර්වරයාම ඇය ළඟට ඇවිත් ඇගේ අත හපා කාලා. ඇයට ඒ ස්ථානයෙන් ඉවත් වෙන්න සිද්ධ වෙලා. ඇය හොඳටම බය වෙලා හිටියේ.

    මේ අත්දැකීම් නිසා මට ශ්‍රී ලංකාව ගැන ඇති වුණේ දැඩි කලකිරීමක් සහ පිළිකුලක්. මට නැවත කිසිම දවසක මේ රටට යන්න අවශ්‍ය නැහැ.

    මේ තරම් ලිංගික ආශාවෙන් උමතු වෙලා හැසිරෙන්නේ ඇයි? මේවා සාමාන්‍ය හැසිරීම් නෙවෙයි. මේවා ලිංගික හිංසනයන් සහ අතවරයන්.

    ත්‍රීරෝද රථ රියදුරන් පවා කාන්තාවන්ට සලකන්නේ සතුන්ට වගේ. තමන්ගේ අවධානය ලබාගන්න කියලා දිගින් දිගටම හෝන් ගහනවා. කාන්තාවන්ට ගෞරවයෙන් සහ ශිෂ්ටසම්පන්නව හැසිරෙන්නවත් ඔවුන් දන්නේ නැහැ.

    මට දැනගන්න අවශ්‍යයි, මේ සියල්ල මට පමණක් මුහුණ දෙන්න සිදු වූ අත්දැකීම්ද? නැත්නම් ශ්‍රී ලංකාවේ සංචාරය කළ වෙනත් කාන්තාවන්ටත් මේ වගේ අත්දැකීම්වලට මුහුණ දෙන්න සිදු වෙලා තිබෙනවාද?

    මේ ගැන ඔබේ අත්දැකීම් සහ අදහස් දැනගන්න මම කැමතියි.

     

    Inigo Montoya

    Well-known member
  • Nov 15, 2025
    10,612
    1
    20,910
    113
    35
    Spain
    අලි පච නේ බන්, අපිත් මේ සමාජේ ගැවසෙනවා. එත් ඔහොම පිස්සෝ දැකල නෑ. මේකේ කමෙන්ට් කරන ගෝතයො (මාත් ඇතුළුව) කරන්නේ නම් ජෝක් එකට. ඇත්තට ඒවා කරන්න හිතන්නෙවත් නෑ
     
    • Like
    Reactions: Pundit

    Pundit

    Well-known member
  • Oct 18, 2022
    990
    1,054
    93
    අලි පච නේ බන්, අපිත් මේ සමාජේ ගැවසෙනවා. එත් ඔහොම පිස්සෝ දැකල නෑ. මේකේ කමෙන්ට් කරන ගෝතයො (මාත් ඇතුළුව) කරන්නේ නම් ජෝක් එකට. ඇත්තට ඒවා කරන්න හිතන්නෙවත් නෑ
    එතකොට ලඟදි bus එකේ ජුන්ඩා පෙන්නපු එකා ගැන උඹ මොනවද කියන්නේ ?
     
    • Haha
    Reactions: Inigo Montoya

    kingcapton

    Well-known member
  • Sep 28, 2012
    5,602
    6,802
    113
    අසහනය නම් දිගටම පවතින්න ඇති, නමුත් දැන් එය විදේශිකයින් කෙරෙහි නොබියව පෙන්වන තත්වය වැඩිවෙලා තියනව වගේ.
     

    Inigo Montoya

    Well-known member
  • Nov 15, 2025
    10,612
    1
    20,910
    113
    35
    Spain
    එතකොට ලඟදි bus එකේ ජුන්ඩා පෙන්නපු එකා ගැන උඹ මොනවද කියන්නේ ?
    එක කලාතුරෙකින් වෙන දෙයක්, මානසික රෝගයක්. මන් අවුරදු 50ක මනුස්සයෙක්, ඕන තරම් පොදු ප්‍රවාහනේ ගිහින් තියෙනවා. එත් ඔය වගේ උන් දැකලාම නෑ. උඹල කතා කරන විදියට හිතෙන්නේ හැම බස් එකේම යන උන් පයි කොටේ එළියේ දාගෙන යනවා වගේ.
     
    • Like
    Reactions: Pundit

    Pundit

    Well-known member
  • Oct 18, 2022
    990
    1,054
    93
    එක කලාතුරෙකින් වෙන දෙයක්, මානසික රෝගයක්. මන් අවුරදු 50ක මනුස්සයෙක්, ඕන තරම් පොදු ප්‍රවාහනේ ගිහින් තියෙනවා. එත් ඔය වගේ උන් දැකලාම නෑ. උඹල කතා කරන විදියට හිතෙන්නේ හැම බස් එකේම යන උන් පයි කොටේ එළියේ දාගෙන යනවා වගේ.
    හැබැයි බස් වල jack ගහන එවුන් ඕන තරම් ඉන්නවා කියන එක නම් රහසක් නෙවෙයි
     
    • Like
    Reactions: Inigo Montoya

    goBeyond

    Well-known member
  • Dec 31, 2023
    507
    646
    93
    කැරි බොරු නේද?
    ඇත හපල දුවපු එකෙන් තමා මාට්ටු උනේ. අනික් ටික තිබ්බා නම් ටිකක් shape
     
    • Haha
    Reactions: Inigo Montoya

    Pundit

    Well-known member
  • Oct 18, 2022
    990
    1,054
    93
    කැරි බොරු නේද?
    ඇත හපල දුවපු එකෙන් තමා මාට්ටු උනේ. අනික් ටික තිබ්බා නම් ටිකක් shape
    ඔව් මටත් වෙලාවකට හිතෙනවා මේක බොරුවක් වෙන්න පුළුවන් කියලා.
     
    • Haha
    Reactions: Inigo Montoya

    Inigo Montoya

    Well-known member
  • Nov 15, 2025
    10,612
    1
    20,910
    113
    35
    Spain
    හැබැයි බස් වල jack ගහන එවුන් ඕන තරම් ඉන්නවා කියන එක නම් රහසක් නෙවෙයි
    එක වෙන්න පුළුවන්, හැබැයි එක වෙන්නෙත් සැහෙන තදබදය තියෙන නිසා. මොලේ අමාරුකාරයෝ ගිහින් කාන්තාවන්ට කරදර කරනවා. නමුත් තදබදය අඩු බස් එකක ජැක් ගහන උන් නෑ නේ.
     

    Inigo Montoya

    Well-known member
  • Nov 15, 2025
    10,612
    1
    20,910
    113
    35
    Spain
    Testosterone wadi wela kiyana eka neda kiyanne

    Cant Speak Nathan Fillion GIF
     
    • Like
    Reactions: Pundit

    Pundit

    Well-known member
  • Oct 18, 2022
    990
    1,054
    93
    එක වෙන්න පුළුවන්, හැබැයි එක වෙන්නෙත් සැහෙන තදබදය තියෙන නිසා. මොලේ අමාරුකාරයෝ ගිහින් කාන්තාවන්ට කරදර කරනවා. නමුත් තදබදය අඩු බස් එකක ජැක් ගහන උන් නෑ නේ.
    තද බදය අඩු බස් වල jack ගහන්නේ නැත්තේ ගැහුවත් අහු වෙන නිසා වෙන්න පුළුවන්

    අම්මටසිරි උඹත් බොටෙක්ද?
    පිස්සුද බන් , මම බොටෙක් නෙවෙයි
     
    Last edited: