ඵක මාසෙකට රු52000ක කන බලු තඩියා...😅❤️

Besamaayam

Well-known member
  • Jan 10, 2026
    2,911
    4,345
    113
    43
    Wakanda
    දැන් ඉන්න පකයල ආදරේට නෙවෙයි ලෝකෙට පේන්න බල්ලො හදන්නෙ.
    මූ ඔය පැකට් එක ගේන්නත් ඇත්තෙ වීඩියෝ එක කරන්න. ඕක තමයි පලවෙනි හා අන්තිම එක
     

    tharakaf

    Well-known member
  • Oct 19, 2020
    38,234
    79,731
    113
    දැන් ඉන්න පකයල ආදරේට නෙවෙයි ලෝකෙට පේන්න බල්ලො හදන්නෙ.
    මූ ඔය පැකට් එක ගේන්නත් ඇත්තෙ වීඩියෝ එක කරන්න. ඕක තමයි පලවෙනි හා අන්තිම එක
     

    tharakaf

    Well-known member
  • Oct 19, 2020
    38,234
    79,731
    113
    :LOL:U balen gedarata awa wage
    එහෙම තමා බන්, ඊට පස්සෙ කරන්නෙ ඕකුන්ව කූඩු කරලා පැටව් ගස්සන එක. කවන්නෙ ආදරේට නෙවී. ලංකාවෙ 90%ක්ම හොඳ බල්ලො ඇති කරන උන් කරන්නෙ පැටව් ගහලා විකුනන්න.
     

    RealityOfX

    Well-known member
  • Feb 5, 2021
    9,139
    1
    15,683
    113
    සතියෙන් නම් ඕක ඉවර නෑ සති දෙක තුනක් යයි. මගෙ බල්ල මාස තුනක් කනව
     
    • Like
    Reactions: Inigo Montoya