අයවැය අද!

හෙළයෙක්

Well-known member
  • Apr 26, 2014
    51,036
    103,897
    113
    කතාව කරන තැන මේසය

    Scared Kermit The Frog GIF
     

    Inigo Montoya

    Well-known member
  • Nov 15, 2025
    10,494
    1
    20,649
    113
    35
    Spain
    ගිය අවුරුද්දේ අය වැය ඉදිරිපත් කරලා කොට උත්තමයා පකයා වගේ යෝජනා 18ක් ඉදිරිපත් කළා. අවුරුද්දක් ගිහින් අලුත් අය වැයක් ඉදිරිපත්කරනකොට ගිය අවුරුද්දේ යෝජනා 18කින් 1යි කරලා තියෙන්නේ, 1ක් බාගෙට කරලා. ඉතුරු 16 ආගිය අතක් නෑ. ඔන්න උඹලගේ ආණ්ඩුවේ හැකියාව
     

    supun_sg

    Well-known member
  • Sep 5, 2010
    16,639
    25,892
    113
    tracing Geo-location.. ... ...
    ලස්ස 12ට විට්ස් ගන්න දවස අදයි..
    බාන මිලටම තෙල් දෙන දවස අදයි..
    විදුලි බිල 1/3 අඩු කරන දවස අදයි..
    කෝච්චියේ එල්ලිලා යන අන්තිම දවස අදයි..
    දුක් විඳින අන්තිම පැය කිහිපය.. 😇
     

    planner123

    Well-known member
  • May 22, 2018
    10,126
    17,305
    113
    ලස්ස 12ට විට්ස් ගන්න දවස අදයි..
    බාන මිලටම තෙල් දෙන දවස අදයි..
    විදුලි බිල 1/3 අඩු කරන දවස අදයි..
    කෝච්චියේ එල්ලිලා යන අන්තිම දවස අදයි..
    දුක් විඳින අන්තිම පැය කිහිපය.. 😇
    Kanchana nam bayen aththe sakkuwata ena commis eka nathi wei kiyala.
     
    • Haha
    Reactions: supun_sg

    Brandy2020

    Well-known member
  • May 15, 2018
    20,982
    26,469
    113
    Smelling something Will be given to Doctors. Hope nalinda had good deal with his stakeholders to stable his portfolio. Ex: Underhand allowance to Doctors or permit 😁
    මම ඔය සුවසිරිපාය අසල උද්ගෝෂණය ළඟින් ගියා, හරිම සතුටින් තමයි එයාල උද්ගෝෂණය කලේ....

    දැන් නලින්ද ට පුළුවන් කියන්න බලපෑම් වැඩි නිසා කරන්න වුණා කියලා. පරණ car permit සහ මේ ආණ්ඩුව ගේන්න කඩාකප්පල් වැඩ කරපු ඔක්කොටම වාසියක් වෙනවා. සාමන්‍ය අපට තමයි කෙළ වෙන්නේ