ඌ හිතලම ගුටි කන්න ඇති. වයිරල් වෙන්නරජන්ගනේ එක්ක ලොකු සෙට් එකක් ආව බන් . මුන් ඉතින් සිවුරට අත තියන්න එපා කියලා තනි රජන්ගේ ට අනිත් සිවුරු සෙට් එකත් එක්ක ගහගන්න ඇරියා![]()
![]()


සෙනසුරාදා උදේ 9ට මිනිස්සු එනවා. අල්ලගෙන හිටපන් රාජාංගනේ 🫡
පොරගේ ඔලුවේ මොකක් හරි තුවාල වගයක් තියනව නේද ??ඌ හිතලම ගුටි කන්න ඇති. වයිරල් වෙන්න
දැන් නම් ඔලුවේ අව්ල් ගතිය යයි.පොරගේ ඔලුවේ මොකක් හරි තුවාල වගයක් තියනව නේද ??
ඒවා ට වදින්න ඇති .
සෙනසුරාදා උදේ 9ට මිනිස්සු එනවා. අල්ලගෙන හිටපන් රාජාංගනේ 🫡
Karai pakak. Oya set ekata athulata dala denneWarenko balanna eka jvp ballek edata
Karai pakak. Oya set ekata athulata dala denne. Kasuna kohomath athule. Puluwan deyak karapan.
නිකාය කියලා දෙයක් නෑ බන් බුද්ධාගමේ . එහෙම සිවුර ගලවන්න බෑ .. ඕන කෙනෙක්ට බුදුන් අනුගමනය කරන්න පුලුවන් නේ .උගෙ සිවුර officially නිකායෙන්ම ගලවල තියෙන්නෙ. ඌ බලෙන් ලැජ්ජ නැතුව ඒක ඇඳගෙන ඉන්නෙ. හොඳ වැඩේ.![]()
![]()
![]()
![]()
![]()
![]()
පොලු උරන මාගල්කන්දේ තාම ඉන්නව නිකායෙනිකාය කියලා දෙයක් නෑ බන් බුද්ධාගමේ . එහෙම සිවුර ගලවන්න බෑ .. ඕන කෙනෙක්ට බුදුන් අනුගමනය කරන්න පුලුවන් නේ .
දැන් රාජාංගනේ තනියම මහන්සිවෙලා රහත් උනොත් නිකායකට ගිහින් මහන වෙන්න ඕන ද ??
![]()
THis also proves that their relgion is totally based on free food. Beggers from top to bottom.උපක්කිලෙස සුත්රය
වැසිකිලි බකට් එකෙ වතුර වෙනුවෙන් ගග ගත්තු හාමුදුරුවරු දෙන්නෙක්, ඔවුන්ගෙ ගෝල පිරිස එක්ක ලොකු ආරවුලක් ගිහින් තියෙනවා එ කාලෙ
දෙකට බෙදිගෙන
මෙම ආරවුල දැනගත් බුදුරජාණන් වහන්සේ එතැනට වැඩම කරලා නොකරන ලෙස අවවාද කරනවා
කලහකාරී භික්ෂූ සෙට් එක "ස්වාමීනි, ඔබ වහන්සේ නිහඬව ධර්ම සැපයෙන් වැඩ සිටින්න, අපි මෙය බලාගන්නම්" කියලා ටෝක් කරලා බුදු වදන ප්රතික්ෂේප කරා.
ඔවුන් සමගි කළ නොහැකි බව දුටු බුදුරජාණන් වහන්සේ තනිවම පිටත් වෙලා ගියාලු එතනින්, කැලෙට වෙලා හිටියා කියලා කියන්නෙ
බුදුරජාණන් වහන්සේ වනයට වැඩම කිරීමට හේතුව කොසඹෑ නුවර අර භික්ෂූන්ගේ මුරණ්ඩුකම බව නුවර වැසියන්ට දැනගන්නට ලැබෙනවා ටික කලකින්
කලකිරුණු දායකයෝ කලහකාරී භික්ෂූන් සමගි වන තුරු දානය හා වැඳුම් පිදුම් නතර කරලා තියෙනවා
ආහාරපාන හිඟ වීමත් සමඟ තම වරදේ බරපතලකම වටහා ගත් භික්ෂූහු සෙට් එක ආයෙ ඔන්න සමගි උනාලු
ඊට පස්සෙ
සමගි වූ කොසඹෑ නුවර භික්ෂූහු සැවැත්නුවරට ගොස් බුදුරජාණන් වහන්සේගේ පාමුල වැඳ වැටී සමාව ගත්හ.
Bere wawe nawa wage neme me para puke arinneAne palayan kurusa ballo..ithin thota ada yanna thibbane ponnaya..tho edata wara ehenam ..balamu moko wenne kiyala
Bere wawe nawa wage neme me para puke arinne![]()