වලියක් යකෝ වලියක් ! වම්මා සලි !!

leeroxxroxx

Well-known member
  • Sep 12, 2012
    4,477
    5,676
    113
    Panadura
    රජන්ගනේ එක්ක ලොකු සෙට් එකක් ආව බන් . මුන් ඉතින් සිවුරට අත තියන්න එපා කියලා තනි රජන්ගේ ට අනිත් සිවුරු සෙට් එකත් එක්ක ගහගන්න ඇරියා 🤌 :lol:
    ඌ හිතලම ගුටි කන්න ඇති. වයිරල් වෙන්න
     
    Besamaayam

    Well-known member
  • Jan 10, 2026
    2,840
    4,234
    113
    43
    Wakanda
    ඒ අස්සෙ හුත්තියක් සාදුකාර දෙනව :lol:
    රාජා අඩනව ඇති වාහනේට ගිහින්. මූණ වහගෙන දිව්වෙ :(
    මට ඌව දකිනකොට අපෙ අනුරාධ පැටියවමයි මතක් වෙන්නෙ ♥️
    අපරාධෙ රාජට තිබුනෙත් අනිත් ගනයගෙ සිවුර ඇදල ගලවන්ඩ.
     
    UbeThaththa

    Well-known member
  • Apr 15, 2025
    4,817
    6,607
    113
    Have It No Way GIF by Arrow Video
     
    prabaths

    Well-known member
  • Sep 4, 2007
    1,497
    191
    63
    උගෙ සිවුර officially නිකායෙන්ම ගලවල තියෙන්නෙ. ඌ බලෙන් ලැජ්ජ නැතුව ඒක ඇඳගෙන ඉන්නෙ. හොඳ වැඩේ. :lol: :lol: :lol: :lol: :lol: :lol:
     
    • Like
    Reactions: Deleted

    Deleted

    Well-known member
  • Aug 7, 2016
    9,121
    6,667
    113
    සෙනසුරාදා උදේ 9ට මිනිස්සු එනවා. අල්ලගෙන හිටපන් රාජාංගනේ 🫡

    කවුද අර උඹලගේ රැළි වලට ඵක්ක යන නාකි හරක් ගාලද?.නාකි ජෙප්පෝ සෙට් ඵකම කන්න තමයි යන්නේ හොඳම ඵකෙන්..😂
     
    • Haha
    Reactions: ROCCO-X

    ROCCO-X

    Well-known member
  • May 12, 2017
    10,202
    3,701
    113
    Pls wear a MASK
    Silva kurusa ballage siwura galawala damma ekanam hodai..okaage passe inne NGO kurusayo set ekak

    සෙනසුරාදා උදේ 9ට මිනිස්සු එනවා. අල්ලගෙන හිටපන් රාජාංගනේ 🫡

    Warenko balanna eka jvp ballek edata mona hari karanna..ratama gini ganne edata thamai..
     
    dilann

    Well-known member
  • Jul 6, 2018
    69,796
    170,881
    113
    එකමත් එක රටක
    උගෙ සිවුර officially නිකායෙන්ම ගලවල තියෙන්නෙ. ඌ බලෙන් ලැජ්ජ නැතුව ඒක ඇඳගෙන ඉන්නෙ. හොඳ වැඩේ. :lol: :lol: :lol: :lol: :lol: :lol:
    නිකාය කියලා දෙයක් නෑ බන් බුද්ධාගමේ . එහෙම සිවුර ගලවන්න බෑ .. ඕන කෙනෙක්ට බුදුන් අනුගමනය කරන්න පුලුවන් නේ .
    දැන් රාජාංගනේ තනියම මහන්සිවෙලා රහත් උනොත් නිකායකට ගිහින් මහන වෙන්න ඕන ද ??
    🥴
     
    Besamaayam

    Well-known member
  • Jan 10, 2026
    2,840
    4,234
    113
    43
    Wakanda
    නිකාය කියලා දෙයක් නෑ බන් බුද්ධාගමේ . එහෙම සිවුර ගලවන්න බෑ .. ඕන කෙනෙක්ට බුදුන් අනුගමනය කරන්න පුලුවන් නේ .
    දැන් රාජාංගනේ තනියම මහන්සිවෙලා රහත් උනොත් නිකායකට ගිහින් මහන වෙන්න ඕන ද ??
    🥴
    පොලු උරන මාගල්කන්දේ තාම ඉන්නව නිකායෙ
    ඌ මහනායකලගෙත් උරනව ඇති හොදට
     
    • Like
    Reactions: ryanex

    Max_r

    Well-known member
  • May 10, 2007
    14,138
    1
    17,345
    113
    උපක්කිලෙස සුත්‍රය

    වැසිකිලි බකට් එකෙ වතුර වෙනුවෙන් ගග ගත්තු හාමුදුරුවරු දෙන්නෙක්, ඔවුන්ගෙ ගෝල පිරිස එක්ක ලොකු ආරවුලක් ගිහින් තියෙනවා එ කාලෙ
    දෙකට බෙදිගෙන

    මෙම ආරවුල දැනගත් බුදුරජාණන් වහන්සේ එතැනට වැඩම කරලා නොකරන ලෙස අවවාද කරනවා

    කලහකාරී භික්ෂූ සෙට් එක "ස්වාමීනි, ඔබ වහන්සේ නිහඬව ධර්ම සැපයෙන් වැඩ සිටින්න, අපි මෙය බලාගන්නම්" කියලා ටෝක් කරලා බුදු වදන ප්‍රතික්ෂේප කරා.

    ඔවුන් සමගි කළ නොහැකි බව දුටු බුදුරජාණන් වහන්සේ තනිවම පිටත් වෙලා ගියාලු එතනින්, කැලෙට වෙලා හිටියා කියලා කියන්නෙ

    බුදුරජාණන් වහන්සේ වනයට වැඩම කිරීමට හේතුව කොසඹෑ නුවර අර භික්ෂූන්ගේ මුරණ්ඩුකම බව නුවර වැසියන්ට දැනගන්නට ලැබෙනවා ටික කලකින්
    කලකිරුණු දායකයෝ කලහකාරී භික්ෂූන් සමගි වන තුරු දානය හා වැඳුම් පිදුම් නතර කරලා තියෙනවා

    ආහාරපාන හිඟ වීමත් සමඟ තම වරදේ බරපතලකම වටහා ගත් භික්ෂූහු සෙට් එක ආයෙ ඔන්න සමගි උනාලු

    ඊට පස්සෙ
    සමගි වූ කොසඹෑ නුවර භික්ෂූහු සැවැත්නුවරට ගොස් බුදුරජාණන් වහන්සේගේ පාමුල වැඳ වැටී සමාව ගත්හ.
     
    FCB

    Well-known member
  • Jul 18, 2009
    3,193
    835

    THis also proves that their relgion is totally based on free food. Beggers from top to bottom.