හාමුදුරුවොන්ට ගහල සිවුරැ ගැලව ගන්නව මෙන්න

Yudewwa

Well-known member
  • Oct 8, 2023
    6,410
    9,334
    113
    කැරිම වලියක් යකෝ මෙන්න..

    හාමුදුරුවොන්ට ගහල සිවුරැ ගැලව ගන්නව මුන්.. මේ සිවුර ගලවගත්ත එකාම තමයි රාජාන්ගනේ හාමුදුරුවොන්ගේ මුනට ගහලත් දුවල යන එකා...

    මෙතම මොකක හරි සින් එකක් තියනව. උ දෙපැත්තේම හාමුදුරුවොන්ට ගහන්නේ මොකද..

    Link to Facebook VIDEO

    • Sad
    • Love
    Reactions: Smartm and mr.Z

    Podi puthas

    Well-known member
  • May 16, 2019
    2,095
    2,715
    113
    colombo
    කැරිම වලියක් යකෝ මෙන්න..

    හාමුදුරුවොන්ට ගහල සිවුරැ ගැලව ගන්නව මුන්.. මේ සිවුර ගලවගත්ත එකාම තමයි රාජාන්ගනේ හාමුදුරුවොන්ගේ මුනට ගහලත් දුවල යන එකා...

    මෙතම මොකක හරි සින් එකක් තියනව. උ දෙපැත්තේම හාමුදුරුවොන්ට ගහන්නේ මොකද..

    Link to Facebook VIDEO

    ඒ වෙන එකෙක් නේද කලින් එකා මහතයි
     
    Kumbhakarna22

    Well-known member
  • Feb 3, 2022
    12,552
    15,539
    113
    Gampaha
    බුද්ධ පූත්‍රයන් හෑල්ලු වෙනවා අනිත් අන්යාගමිකයන් ඉදිරියේ..88/89 භීෂණ සමය සිහි වූ මම තීරණය කලා මාලිමාවෙන් නිල වශයෙන් ඉවත්වෙන්න.. :yes: :yes: :yes: බුදුදහමත් සම්බුද්ධ සාසනයත් බලවත් අනතුරක සිංහලුනි...:cry: මේ ආණ්ඩුව නටන්නේ ඩයස්පොරාවේ ඇජෙන්ඩා එකකට..:angry::angry::angry: @2osama බලංගොඩ කස්සප හිමිගේ මානව හිමිකම් බලවත් ලෙස කැඩුනා.. ඒ වගේම රාජාංගනේ මාලිමා චීවරධාරියාට එල්ල වුනු පොලු ප්‍රහාරය මම එක හෙලාම අනුමත කරනවා..:yes:මාලිමාවේ මැරයෝ අද ඇවිත් රුවන්වැලි සෑ පුදබිමේ පැවැත්වූ සාමකාමි උපවාසය විනාශ කලේ රාජ්ය අනුග්‍රහය සහිතවයි...:angry::angry::angry:බුදුදහම නොරකින නිරාගමික අනුර වහා ඉල්ලා අස් විය යුතුයි.. අපිට බුදුදහම නොමැති දියුණු රටකින් වැඩක් නෑ..:no::no::no:බෞද්ධයෝ දැන්නම් බකන් නිලන් ඉඳලා හරියන්නේ නෑ.. එන පොට නම් හොඳ නෑ පුතෝ..:no::no::no:​
     
    Voltage

    Well-known member
  • Feb 6, 2012
    21,926
    1
    15,430

    පාන් කෑල්ලක් කාලා බුදියාගනින් බං.
     
    Smartm

    Well-known member
  • Jul 19, 2008
    20,719
    21,483
    113
    හස්තිශෛලපුර
    කැරිම වලියක් යකෝ මෙන්න..

    හාමුදුරුවොන්ට ගහල සිවුරැ ගැලව ගන්නව මුන්.. මේ සිවුර ගලවගත්ත එකාම තමයි රාජාන්ගනේ හාමුදුරුවොන්ගේ මුනට ගහලත් දුවල යන එකා...

    මෙතම මොකක හරි සින් එකක් තියනව. උ දෙපැත්තේම හාමුදුරුවොන්ට ගහන්නේ මොකද..

    Link to Facebook VIDEO

    ado mewa internet eken ain kale nattam apitamai lajjawa.. issarahata anik agam wala ewun mewa use karanawa apita against..

    maha nayakala nam antimai.. minissu okunta gahala pannana dawasa wadi etaka newe..