රාමායනය බැලුවා

හෙළයෙක්

Well-known member
  • Apr 26, 2014
    51,209
    104,295
    113
    නියම වැඩ කෑලි ටිකක් තියෙනවා යශ් ගේ. පොරව නොසෑහෙන්න උඩ තියන්නේ රාමගෙ චරිත ලොකු වෙන්න උනත්. Script එකේ ඉදලම ඉන්දියන් උන් හැමදාම ගිනි තියන රාවණ වෙනුවෙන් එහෙම දෙයක් කරා කියන්නේම මරු.

    මට ලැබෙන හැම දෙයක්ම රට වැසියන්ට ලැබෙන්න ඕනි කියලා ඌ එ වෙනුවෙන් ලංකාව රත්තරන් වලින් හදන එක එහෙම මරුවට අරගෙන තියෙනවා.

    මේක ගැන කැමති අකමැති ඒව ඔක්කොම පැත්තක තියලා fantasy story වලට කැමති නන් big screen එක මිස් කරගන්න එපා.

    P.S මේක ඇත්තට උන කතාවක් නන් මගේ අදහස මේ ලංකාව අපේ ශ්‍රී ලංකාවයි දෙකක්. රාවණ කියන්නේ මේ ලංකාවේ හිටපු කෙනෙක් නෙවෙයි කියන එක.

    රඟ පැම් ගත්තොත් යාශ්ට 10 නන් රන්බීර්ට 4ක් වගේ. ෆිල්ම් එකම දුවන්නේ යශ්ගේන්.vfx හොඳ තැනක තියෙනවා. නොලන් කාරය අත ගැහුවා කිව්වට අනල නෑ
     
    හෙළයෙක්

    Well-known member
  • Apr 26, 2014
    51,209
    104,295
    113
    එහෙමද ?
    එහෙනම් බලලා විචාරයක් ලියන්න හිතෙනවා.
    හොදයි. මාත් දෙමළ හින්දි එහෙම බලනවා උනාට හෝල් ගිහිං ඒව බලලා නෑ. ඒත් මේක එහෙම බලන්න වටින වැඩක්
     
    dilann

    Well-known member
  • Jul 6, 2018
    69,907
    171,138
    113
    එකමත් එක රටක
    මේක ඇත්තට උන කතාවක් නන් මගේ අදහස මේ ලංකාව අපේ ශ්‍රී ලංකාවයි දෙකක්. රාවණ කියන්නේ මේ ලංකාවේ හිටපු කෙනෙක් නෙවෙයි කියන එක.
    @Kumbhakarna22 මෙහෙ වරෙන් පොඩ්ඩක් 🥱
     
    a2mdb

    Well-known member
  • Sep 12, 2013
    4,198
    5,984
    113
    නියම වැඩ කෑලි ටිකක් තියෙනවා යශ් ගේ. පොරව නොසෑහෙන්න උඩ තියන්නේ රාමගෙ චරිත ලොකු වෙන්න උනත්. Script එකේ ඉදලම ඉන්දියන් උන් හැමදාම ගිනි තියන රාවණ වෙනුවෙන් එහෙම දෙයක් කරා කියන්නේම මරු.

    මට ලැබෙන හැම දෙයක්ම රට වැසියන්ට ලැබෙන්න ඕනි කියලා ඌ එ වෙනුවෙන් ලංකාව රත්තරන් වලින් හදන එක එහෙම මරුවට අරගෙන තියෙනවා.

    මේක ගැන කැමති අකමැති ඒව ඔක්කොම පැත්තක තියලා fantasy story වලට කැමති නන් big screen එක මිස් කරගන්න එපා.

    P.S මේක ඇත්තට උන කතාවක් නන් මගේ අදහස මේ ලංකාව අපේ ශ්‍රී ලංකාවයි දෙකක්. රාවණ කියන්නේ මේ ලංකාවේ හිටපු කෙනෙක් නෙවෙයි කියන එක.

    රඟ පැම් ගත්තොත් යාශ්ට 10 නන් රන්බීර්ට 4ක් වගේ. ෆිල්ම් එකම දුවන්නේ යශ්ගේන්.vfx හොඳ තැනක තියෙනවා. නොලන් කාරය අත ගැහුවා කිව්වට අනල නෑ
    පරණ ස්ක්‍රිප්ට් එකක තියනවා නේද සිංහල ද්වීපය වෙනයි කියලා (ඉන්දියාවෙ)
     
    • Like
    Reactions: NRTG

    හෙළයෙක්

    Well-known member
  • Apr 26, 2014
    51,209
    104,295
    113
    පරණ ස්ක්‍රිප්ට් එකක තියනවා නේද සිංහල ද්වීපය වෙනයි කියලා (ඉන්දියාවෙ)
    ඔව් පරණ කියන්නේ ඕක හැබැයි මම හිතන්නේ පරණම රාමායණය වර්ශන් වල නෑ 16,17 සියවසේ වගේ තමා ඇවිත් තියෙන්නඒ. මහාභාරතයේ නන් වෙනම තියෙනවා සිංහාලද්විපය කියලා ඔය යුද්දෙට support එකට ආව අය අතරේ
     
    • Like
    Reactions: NRTG

    BruceWayne92

    Well-known member
  • Oct 8, 2013
    12,504
    1
    13,546
    113
    Gotham City
    හොදයි. මාත් දෙමළ හින්දි එහෙම බලනවා උනාට හෝල් ගිහිං ඒව බලලා නෑ. ඒත් මේක එහෙම බලන්න වටින වැඩක්
    ෆේස්බුක් එකෙ මන් දැක්කා එහෙන් මෙහෙන් එකෙක් දෙන්නෙක් වගෙ ෆිල්ම් එක ගෙඩිය පිටින්ම ඔබලා තියෙනවා.

    පරණ ස්ක්‍රිප්ට් එකක තියනවා නේද සිංහල ද්වීපය වෙනයි කියලා (ඉන්දියාවෙ)
    සිංහල දීපය කියන්න ඔය අද තියෙන ලංකාව නෙමෙ .
    රාවණාගෙ ලංකාව ටිකක් සුවිෂාල ගොඩබිමක් .
    කුමාරි කන්දන කියලත් කියනවා ඒකය.
    හැබැයි ඒක තියරියක් විතරයි .

    බටහිර ඇත්තො ඕකට කියන්නෙ ලෙමුරියාව කියලා
     
    a2mdb

    Well-known member
  • Sep 12, 2013
    4,198
    5,984
    113
    ෆේස්බුක් එකෙ මන් දැක්කා එහෙන් මෙහෙන් එකෙක් දෙන්නෙක් වගෙ ෆිල්ම් එක ගෙඩිය පිටින්ම ඔබලා තියෙනවා.

    සිංහල දීපය කියන්න ඔය අද තියෙන ලංකාව නෙමෙ .
    රාවණාගෙ ලංකාව ටිකක් සුවිෂාල ගොඩබිමක් .
    කුමාරි කන්දන කියලත් කියනවා ඒකය.
    හැබැයි ඒක තියරියක් විතරයි .

    බටහිර ඇත්තො ඕකට කියන්නෙ ලෙමුරියාව කියලා
    කුමාරි කන්දන නෙමෙයි කුමාරි කන්දම්.

    ලෙමූරියාව කියන්නේ මහද්වීප ප්ලාවිතය සොයාගන්න කලින් තිබ්බ සංකල්පයක්. පාෂාණ විද්‍යාඥයන්ට තිබ්බ ප්‍රශ්නය තමයි මැඩගස්කර් වල ඉන්න සමහර ලීමරයන්ගේ පොසිල ඉන්දියාවෙත් තියෙනවා. ඒ එක්කම සමහර ශාක වර්ග ඉන්දියාවෙත් තියෙනවා. එතකොට මේක එකම ගොඩබිමක් කියලා එයාලා මතයක් ගොඩනැගුවා මොකද අප්‍රිකාවේ මේ පොසිල නැති නිසා. මේ කාලයේ මහද්වීප ප්ලාවිතය සොයාගෙන තිබ්බේ නැති නිසා ඒගොල්ලෝ දන්නේ නැහැ මැඩගස්කර් කියන්නේ පාවෙලා එහාට ගිය බිම් භූමියක් කියලා. එතකොට ඒගොල්ලෝ හිතුවේ මේ මැද්දේ ගිලිලා තියෙන කොටසක් තියෙනවා කියලා. ඒ නිසා ඒගොල්ලෝ ලෙමූරියාව කියලා ගිලීගිය මහද්වීපයක් ගැන කතාවක් ගොඩනැගුවා. ඒ වගේම ඉන්දියාවේ පරණ තියෙනවා ස්කන්ධ පුරාණය වගේ ඒවායේ කුමාර කන්දම් ගැන සඳහන් වෙනවා. ඊට පස්සේ මේ ලෙමූරියාව සංකල්පය ආවට පස්සේ ඉන්දියාවේ කට්ටිය කියන්න ගත්තා, ආ රයිට්, මේ ලෙමූරියාව කියලා කියන්නේ අපේ කුමාරි කන්දම් තමයි කියලා. ඕකයි කතාව. ඕක දැන් ප්‍රතික්ෂේප වෙච්ච මතයක්.
     
    ඔය මැඩගස්කර් ලෙමූර් සීන් එක මන් කොටන්න ගිහින් නිකන් හිටියා හරියට මතක නැති නිසා.
     
    • Love
    Reactions: a2mdb

    කොහොම හරි අපි Ceylon කියන නම අයින් කරගෙන හොඳ ලණුවක් ගිලගෙන ඉන්නේ මේ රාවණා සීන් එකෙන්. මෙහෙ ඕනි තරං සාක්ෂි සාධක තියෙන story තියෙනවා මේ මොකුත් නැති කතාවක් අරගෙන යනවා.
     
    BruceWayne92

    Well-known member
  • Oct 8, 2013
    12,504
    1
    13,546
    113
    Gotham City
    කොහොම හරි අපි Ceylon කියන නම අයින් කරගෙන හොඳ ලණුවක් ගිලගෙන ඉන්නේ මේ රාවණා සීන් එකෙන්. මෙහෙ ඕනි තරං සාක්ෂි සාධක තියෙන story තියෙනවා මේ මොකුත් නැති කතාවක් අරගෙන යනවා.
    ඔව් රාමයනය කියන්නෙ වීර කාව්‍යක් .හරියට ග්‍රිසියෙ ඔඩිසි වගෙ සීන් එකක් තමා .
    මැත කාලෙත් ඔය එන්නෙ ඔනි තරම් ෆැන්ටසීස් ලෝඩ් ඔෆ් ද රින්ග්ස් ,හැරි පොටර් වගෙ ,
    තව අවුරුදු දෙතුන් සීයකින් එව්වත් හිතුවොත් කවුරුහරි ඇත්ත කියලා මොකද වෙන්නෙ ?

    ලංකාවෙ යටගියාවෙ ඉතිහාසෙ සැහෙන දේවල් තියෙනවා.
    විෂේශයෙන් ඉන්දියාව එක්ක බද්ධ වෙච්ච ,
    අතීතෙ ඉන්දියාව තියෙන තැන තමා ලොකෙ ප්‍රභලම කලාපෙ ආර්ථික සංක්සෘතික ආගමික සහ දාර්ශනික මතවාද වලින් .
    චීනෙටත් වඩා ප්‍රභල තැනක තිබ්බෙ.

    එකට ඔනි තරම් සාක්ෂි සාධක තියෙනවා.
     
    • Like
    Reactions: NowUCmeNowUDont

    thushana

    Well-known member
  • Jun 19, 2010
    10,879
    6,541
    113
    rawana Cut trinco
    rawana ella
    rawana cave
    haggala garden gawa hanuma temple
    Sigiriya

    owaye rawana mention karanne ai .

    anika man kiyanne rawana witharak nemei Katharagama and shiva hitan lankawe hitiye kiyala.

    wedasiti kanda katharagama area adiyogi hitiye
    anthima dhayana walata himala seen ekata yanne. loke paranama language demala.
     
    හෙළයෙක්

    Well-known member
  • Apr 26, 2014
    51,209
    104,295
    113
    rawana Cut trinco
    rawana ella
    rawana cave
    haggala garden gawa hanuma temple
    Sigiriya

    owaye rawana mention karanne ai .
    මම හිතන්නේ හින්දු බලපැමත් එක්ක සමානකම් තියෙන තැන් ටික හදන්න ඇති 16,17 සියවස් වලදී.
    anika man kiyanne rawana witharak nemei Katharagama and shiva hitan lankawe hitiye kiyala.

    wedasiti kanda katharagama area adiyogi hitiye
    anthima dhayana walata himala seen ekata yanne.
    🤷
    loke paranama language demala.
    එහෙම නෑ.
    සුමේරියන් නෙ දැනට පරනම කියලා ගන්නේ.