.බුද්ධ පූත්රයන් හෑල්ලු වෙනවා අනිත් අන්යාගමිකයන් ඉදිරියේ..88/89 භීෂණ සමය සිහි වූ මම තීරණය කලා මාලිමාවෙන් නිල වශයෙන් ඉවත්වෙන්න..![]()
![]()
බුදුදහමත් සම්බුද්ධ සාසනයත් බලවත් අනතුරක සිංහලුනි...
මේ ආණ්ඩුව නටන්නේ ඩයස්පොරාවේ ඇජෙන්ඩා එකකට..
@2osama බලංගොඩ කස්සප හිමිගේ මානව හිමිකම් බලවත් ලෙස කැඩුනා.. ඒ වගේම රාජාංගනේ මාලිමා චීවරධාරියාට එල්ල වුනු පොලු ප්රහාරය මම එක හෙලාම අනුමත කරනවා..
මාලිමාවේ මැරයෝ අද ඇවිත් රුවන්වැලි සෑ පුදබිමේ පැවැත්වූ සාමකාමි උපවාසය විනාශ කලේ රාජ්ය අනුග්රහය සහිතවයි...
බුදුදහම නොරකින නිරාගමික අනුර වහා ඉල්ලා අස් විය යුතුයි.. අපිට බුදුදහම නොමැති දියුණු රටකින් වැඩක් නෑ..
බෞද්ධයෝ දැන්නම් බකන් නිලන් ඉඳලා හරියන්නේ නෑ.. එන පොට නම් හොඳ නෑ පුතෝ..



