ඉතිං ඒක දැනටත් හැමොම ගෙවනවා නෙහ්. ( එ උනාට ටැක්ස් ගෙවනො කියලා දන්නෙ කියෙන් කි දෙනාද)ethkota mahaththayo
rate hama minihma ganima gewana indirect taxes ?![]()
වක්‍ර බදු අඩු කිරීමට නම් සෘජු බදු වැඩි කරන්න ඔනෙ.
අනික තමන්ගේ අතින් කෙලින්ම බද්දක් ගෙවනකොට තමයි රජය කරන වියදම් ගැන මිනිස්සු හරියට ප්‍රශ්න කරන්න පටන් ගන්නේ.
තියෙන ලොකුම අවුල තමයි ලියපු එක කියවලා හරියට ප්‍රොසෙස් කරගන්නේ නැති එකඅඩෝ සිරාවටම ද කියන්නෙ .
පවු යකෝ අහිංසක මිනිස්සු .
සාමාන්‍යයෙන් ලක්ෂ එකාමාරක් ගන්න එකෙක් කියන්නෙ හිඟා නොකා හිඟා කන සයිස් එකේ එකෙක්. ජීවිතේ කිසිම සතුටක් නෑ ඒ මිනිස්සුන්ට .
මම නම් කියන්නෙ ටැක්ස් ස්ලැබ් එක අඩු කරලා ඉතාම අඩු ප්‍රතිශතයක ප්‍රසන්ටෙජ් එකක් දාන්න කියලා
දැනටත් 150,000 පැන්නම ටැක්ස් එක තියෙන්නෙ 6% යි ( ඒක ගහන්නෙත් 150,000ටම නෙවෙ, වැඩි වෙන ටිකට) Taxed only on the amount exceeding 150,000.
ලක්ශ 1.60ක් ගන්න එකෙක් මාසෙකට ටැක්ස් කියලා ගෙවනන ඕනෙ රු.600යි නෙහ්
Tax Brackets පොඩි කරලා
ටැක්ස් ප්‍රතිශතයත් පොඩි කරන්න ඔනෙ කියලා මම කියන්නෙ.


