මේ ජොබ් වලට මේ ගානද සැලරි හම්බෙන්නේ තව වැඩි වෙන්නැද්ද
SHEHAN_GIWANTHA Well-known member Dec 24, 2013 12,106 11,927 113 Nov 12, 2026 #2 Thawa eka eka allowances tiyenawa: Ex: Jiwanadhara deemanawa Salaka deemanawa Gewal kuli deemanawa
kirisena Member Jul 10, 2025 19 14 3 Kotte Nov 12, 2026 #3 SHEHAN_GIWANTHA said: Thawa eka eka allowances tiyenawa: Ex: Jiwanadhara deemanawa Salaka deemanawa Gewal kuli deemanawa Click to expand... එතකොට ඔක්කොම කියක් වගේ හම්බෙනවද
SHEHAN_GIWANTHA said: Thawa eka eka allowances tiyenawa: Ex: Jiwanadhara deemanawa Salaka deemanawa Gewal kuli deemanawa Click to expand... එතකොට ඔක්කොම කියක් වගේ හම්බෙනවද
Ldy Well-known member Oct 6, 2025 4,867 7,359 113 36 Nov 12, 2026 #4 kirisena said: එතකොට ඔක්කොම කියක් වගේ හම්බෙනවද Click to expand... උඩ තියෙන ගාණ තමයි 110ක් වගේ ඕක කරලා රට පලයන් ගොඩම තමයි Reactions: Inigo Montoya
kirisena said: එතකොට ඔක්කොම කියක් වගේ හම්බෙනවද Click to expand... උඩ තියෙන ගාණ තමයි 110ක් වගේ ඕක කරලා රට පලයන් ගොඩම තමයි
san2d3 Well-known member Jan 1, 2010 7,686 3,420 113 Bandarawela Nov 12, 2026 #5 කල් යද්දී අම්බානක පඩි. 4 පන්නල ගන්නවා 50ට වැඩි අය . Reactions: Inigo Montoya and Ldy
UbeThaththa Well-known member Apr 15, 2025 4,924 6,794 113 Nov 13, 2026 #6 ඕකෙ ලාබෙට හම්බෙන සුපිරි බත් ගෙඩියම මදිද බං? Reactions: Inigo Montoya
kirisena Member Jul 10, 2025 19 14 3 Kotte Nov 13, 2026 #7 හැබැයි බේසික් එක අඩු නිසා ලැබෙන ගාන අඩු ඇතිනේ