අපි දැන් නාකි@Ldy hadamu bosa
අදහසක් තියනවා බලමු
අපි දැන් නාකි
තරුණයන්ට අවස්ථාවක් දෙන්න ඕනෑ
game එකට include කරන්න ඕන දේවල් ගැන අපිට පුළුවන් මේ thread එක හරහා ideas ගන්න. අපි team work එකක් විදිහට මේක කරගෙන යමුIssara kara muse - claude
dan welawak na ne
Mageth podi idea ekak thiyenawa balamu
1st thing engine ekak choose karanna engine ekakin karana wade lesiyi vide code karanan unathgame එකට include කරන්න ඕන දේවල් ගැන අපිට පුළුවන් මේ thread එක හරහා ideas ගන්න. අපි team work එකක් විදිහට මේක කරගෙන යමු
Multiplayer hadala release karapan
හදන ගමන්... අපි මයික් ඔන් කරගෙන බැන ගමුMultiplayer hadala release karapan![]()
ඔව් engine එකක් භාවිතා කරන එක හොඳයි1st thing engine ekak choose karanna engine ekakin karana wade lesiyi vide code karanan unath
example unity + muse( unity's official vibecoding agent) apita claude connect karanna puluwa + api ekak one
ලින්ක් එක මේකේ දාපන්